අති පන්ඩිත හැත්ත බුරුත්ත එන්න එපා..

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,457
    36,383
    113
    මැදමහනුවර
    අනිවා මචන් පොඩි මෙගාබයිට් ගාන මිසක් කරන වැඩේ නෙමේ.. ඔන්න අද බලපු වීඩියෝ ඒක් දානවා.. බලපන්කෝ මෙගාබයිට් 300කින් කරල තියෙන දේවල්..

    මොකද්ද ප්‍රශ්නේ ???කෙලින්ම කිව්වානම් හොඳයි නේද? අහුවෙන්න එපා කියන්න්නේ ඇයි කියන එකත් එක්කම??
    ------ Post added on Jul 27, 2022 at 3:09 AM

    මේ කතාව සැක සහිතයි. වැඩේ කරගත්තට පස්සේ උඹ මේකට එන්නෙත් නැතිවෙයි 👇
    සති 2න් පස්සේ සල්ලි කීයක් හරි(රුපියල් නෙමේ ඩොලර්...හොයන්න බරි උනොත් මම අතින් දෙනවා)
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    මේ කතාව සැක සහිතයි. වැඩේ කරගත්තට පස්සේ උඹ මේකට එන්නෙත් නැතිවෙයි 👇
    කිසිම හෙතුවක් නැතුව සැකේට විතරක් ඇයි උබ එහෙම කියන්නේ??

    කිසිම හෙතුවක් නැතුව සැකේට විතරක් ඇයි උබ එහෙම කියන්නේ??
    මේ කතාව සැක සහිතයි. වැඩේ කරගත්තට පස්සේ උඹ මේකට එන්නෙත් නැතිවෙයි 👇
    මගේ හිත දන්නවානම් මම මේක කරන්නේ ස්ද්බාවයෙන් කියල.. උබට මොකද්ද තියෙන හැකියාව එහෙම නෙමේ කියන්න.... පලයන් කුහකයා මකබෑවිලාම... තොපි තමා මේ මිහිපිට නියම කුහකයෝ.....
    ------ Post added on Jul 27, 2022 at 3:38 AM

    මේ කතාව සැක සහිතයි. වැඩේ කරගත්තට පස්සේ උඹ මේකට එන්නෙත් නැතිවෙයි 👇
    මොකද්ද මට මේ ත්‍රෙඩ් එකෙන් කරගන්න තියෙන වැඩේ කියපන්කෝ ඔක්කොටම ඉස්සල්ලා,,,
    ------ Post added on Jul 27, 2022 at 3:39 AM

    මේ කතාව සැක සහිතයි. වැඩේ කරගත්තට පස්සේ උඹ මේකට එන්නෙත් නැතිවෙයි 👇
    ත්‍රෙඩ් එකේ මාතෘකාව මම එහෙම දැම්මේ මෙන්න මෙහෙම එඋන් නිසා....
    ------ Post added on Jul 27, 2022 at 3:42 AM

    2nd video එකෙ tab press කරලා පොඩ්ඩක් හැඩ ඉස්සුවා පාත් කලා හැබැයි වීඩියො එකෙ රවුමක් වගෙ එකකින් easy විදිහට කලා එතන ඒ option එක ගන්න තේරුන්නෑ
    mama ubata support ekak dennam .. mul tika epa wei.. teren nathi dewal atha arela karapan machan danataa (dawas 2kata withara)
    ------ Post added on Jul 27, 2022 at 3:44 AM

    උඹලට කියන්න තියෙන්නේ මූට අහුවෙන්න එපා කියලා.
    සොරි මචන් ල මේ කතාව කියන්න උනාට..මන් මුගේ අම්මට හුකලා හරියට සල්ලි දුන්නා.. මූ තමා ඔත්තු බැලුවේ.. ඒ වේසි මූට කීයක්වත් දීල නෑ.. ඉතින් මූට තරහ ගිහින්....
    ------ Post added on Jul 27, 2022 at 3:46 AM
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,472
    1,032
    113
    KANDY
    අනිවා මචන් පොඩි මෙගාබයිට් ගාන මිසක් කරන වැඩේ නෙමේ.. ඔන්න අද බලපු වීඩියෝ ඒක් දානවා.. බලපන්කෝ මෙගාබයිට් 300කින් කරල තියෙන දේවල්..

    මොකද්ද ප්‍රශ්නේ ???කෙලින්ම කිව්වානම් හොඳයි නේද? අහුවෙන්න එපා කියන්න්නේ ඇයි කියන එකත් එක්කම??
    ------ Post added on Jul 27, 2022 at 3:09 AM

    First 20 secs caught my eye. Pissu hadenwa ban. Samaharu project files uth open dala thiyanwa ne.

    Machan, 1 question though, how does Render farms work? Do we get to upload our project file and they render out? Or is it just like a remote PC kinda situation?

    How do they charge? per process or rendering time, subscription, etc
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    First 20 secs caught my eye. Pissu hadenwa ban. Samaharu project files uth open dala thiyanwa ne.

    Machan, 1 question though, how does Render farms work? Do we get to upload our project file and they render out? Or is it just like a remote PC kinda situation?

    How do they charge? per process or rendering time, subscription, etc
    ඔව් මචන් මට හමබ උන රෙන්ඩෙර් ෆාර්ම් වර්ග දෙකක් තියෙනවා(ශීප් ඉට් හොඳම රෙන්ඩර් ෆාර්ම් එකක්..තව පේයිඩ් ඒවා තියෙනවා)ඉතින් කරන ප්‍රොජක්ට් එකයි ඒකට හමබවෙන ගානයි එක්ක තීරනය කරන්න ඕනේ(ඇයි මම සිංහලෙන් ටයිප් කරන්නේ- මගේ ගැමර් වීක්..සුද්දොන්ට ගානක් නැති උනට මේකේ ඉන්න ගොඩ සුද්දොන්ට වචනෙත් ඇති තියල අරින්න)
     
    • Like
    Reactions: wtsamantha

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,472
    1,032
    113
    KANDY
    ඔව් මචන් මට හමබ උන රෙන්ඩෙර් ෆාර්ම් වර්ග දෙකක් තියෙනවා(ශීප් ඉට් හොඳම රෙන්ඩර් ෆාර්ම් එකක්..තව පේයිඩ් ඒවා තියෙනවා)ඉතින් කරන ප්‍රොජක්ට් එකයි ඒකට හමබවෙන ගානයි එක්ක තීරනය කරන්න ඕනේ(ඇයි මම සිංහලෙන් ටයිප් කරන්නේ- මගේ ගැමර් වීක්..සුද්දොන්ට ගානක් නැති උනට මේකේ ඉන්න ගොඩ සුද්දොන්ට වචනෙත් ඇති තියල අරින්න)
    Thanks ban.
    Anith un kiyana ewa gana hithanda epa ban. aparade.
    Thaman dannawa nam echchrai. Anika meke maintain karanda chacter ekkuth nane apita. Just an account with a bogus name.

    math time ekak hoyagena aye render poddak balanda one. Brings back some good memories of good old times.
    Thanks, KIT
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    First 20 secs caught my eye. Pissu hadenwa ban. Samaharu project files uth open dala thiyanwa ne. - ela

    Machan, 1 question though, how does Render farms work? මචන් සමහර ඒවා පේ කරන්න ඕනේ.. සමහර ඒවා අපේ කම්පියුටර් එක ශෙයාර් කරන්න ඕනේ..

    Do we get to upload our project file and they render out? ow..haebi apith kalin wena eunta shere ekak denna one free karanawa nam

    Or is it just like a remote PC kinda situation? ow tikak witara remote pc thama.. e kiyanne api wade gatta wagema ape pc ekath thawa kenkta wadak ganna dhere karanna one(aniwarya natha)

    How do they charge? charge karana ewata api pc eka on eke tiyannnawath wena kisima deyak karanna one ne... un paya ganata charge karanwa.. charge karan nattam godak welawata api podi support ekak denna one..

    per process or rendering time, subscription, etc
     
    • Like
    Reactions: LalaJ

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    • Like
    Reactions: LalaJ

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113

    හිටපු එකම කුහකායට රිදෙන්න මේක දැම්මේ... වඩේ කරගෙන යන්න ආස එවුන් ලොවෙත් මේ වීඩියෝ ගනන් ගන්නවත් එපා.. මෙච්චර දේවල් ලොවෙත් කරන්න ඕනේ නෑ .. මෙහෙම දේවලුත් ඕන්නම් කරන්න පුලුවන් කියන්න මේක දැම්මේ....
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,383
    113
    මැදමහනුවර
    @Hecker @JohnSnow @Gamage2015 @Nidarshana_k @Chira1

    බලපන්කො සැකයි කිව්ව ගමන් මූට ඩෝන් ගිහින් තියන තරම්. මුගෙ මොකක් හරි යටි අරමුණක් තියනවා කියන එක ඒකෙන්ම තේරෙනවා. අහුවෙන්න එපා මේවගේ උන්ට.

    gROImyn.png
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    @Hecker @JohnSnow @Gamage2015 @Nidarshana_k @Chira1

    බලපන්කො සැකයි කිව්ව ගමන් මූට ඩෝන් ගිහින් තියන තරම්. මුගෙ මොකක් හරි යටි අරමුණක් තියනවා කියන එක ඒකෙන්ම තේරෙනවා. අහුවෙන්න එපා මේවගේ උන්ට.

    gROImyn.png
    හරි බන් එල

    පොන්න කුහකයා අදමයි දැක්කෙත්.. ස්කීන් ශොට් එකක් ගහන්න තරම් රිදිලා.. උබ අහල තියෙනවද කතාවක්.. තමන්ගේ මට්ටම් තම්මැට්ටම් කියල.. උබ උබේ මට්ටමෙන් උබව මැන ගනින්.. මට ඒක අදාලම නැත...
     
    Last edited:

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මට නම් තාමත් හිතාගන්න බැරුව ඉන්නේ මෙගාබයිට් 300කින් කොහොමද මේක වෙන්නේ කියලා..

    මචන් මම කොහෙ හරි කැම්පස් එකක වීඩියෝ එකක් දැක්ක.. මාර සියුම් විදියට උගන්නනවා.. හොයාගන්න පුලුවන් උනොත් වීඩියෝ එක දාන්නම්.. අලුතෙන් පටන් ගත්ත ලමයි කලබල වෙන්න එපා හොඳේ මෙච්චර සියුම් වෙන්නේ ගොඩක් වෙලාවට මූවී වලදි තමා...
    ------ Post added on Jul 27, 2022 at 2:29 AM

    https://ibb.co/9GKz6RJ

    සිලින්ඩරයකින් පොඩි එකක් හැදුවා
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    mama enna kamathi
    Laptop - intel i5 7gen / 12 GB /SSD / Intel HD 620.
    im currently jobless. man ekka wad karapu aussy client missing,minihage projects iwarai. so im serious on this boss
    මෙහෙම වැඩ අපි ගොඩක් දෙනෙක්ට උනා බන්. මොනවා කරන්නද ? වැල යන අතට මැස්ස ගහන්න තමයි තියෙන්නේ.