අති පන්ඩිත හැත්ත බුරුත්ත එන්න එපා..

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    @tinto brass මම box ගත්තාම ඒවා සේරම එකම පාට එනවනෙ තනි box එකක් අරභයා දැම්මත් හදාගන්නෙ කොහොමද
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    සුපිරි වැඩක් මමත් බ්ලෙන්ඩර් කරනවා අව්.5-6 ඉදන් හොබි එකට කරන්නේ
    blender කියන්නේ free සුපිරිම 3D සොෆ්ට්වෙයා එකක්
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    සුපිරි වැඩක් මමත් බ්ලෙන්ඩර් කරනවා අව්.5-6 ඉදන් හොබි එකට කරන්නේ
    blender කියන්නේ free සුපිරිම 3D සොෆ්ට්වෙයා එකක්
    මම අද කනු ටිකක් හිට්ටෝලා පෙරලෙද්දි කුඩුවෙන animation එක හැදුවා.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,751
    1
    51,635
    113
    ප*යාගල
    sorry.com
    Thama donut eka hadagena yana gman
    1659028447819.png
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    machan mama daws 2k witara busy.. net eke tiyena monawa hari tutorials tikak karanna.. aniwa support ekak denawa....

    @tinto brass මම box ගත්තාම ඒවා සේරම එකම පාට එනවනෙ තනි box එකක් අරභයා දැම්මත් හදාගන්නෙ කොහොමද
    machan kochchara tutorials baluwath set wen nathi dewal tikak tiyenawa experince ekath ekka haduna.. anna e tika kohomath kiyala dennam.. mata dawas 2k witara wadiya enna wen ne... habai wade atha arinna epa... mama kohoma hari goda danawa.. ekama de one,unanduwa wiratai...
    ------ Post added on Jul 28, 2022 at 11:10 PM
     
    • Like
    • Love
    Reactions: nalinpr and Hecker

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Render farm gana poddak kiyanna please. Thanks
    oyata hoda graphics card ekak nathtnam animation ekak render karaganna godak wela yanawa. samahara animation hoda graphics card ekakin wunath render karanna days/weeks yana puluwan. mewage welawata oyage project files render farm ekakata upload karala podi ganak pay karala render karaganna puluwan, free ewath thiyenawa. google search karala balanna 'render farms for blender'
     
    catmax

    Well-known member
  • Jan 3, 2011
    1,727
    164
    83

    TFS BRO :)
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    මචන් තව දවස්ක් 2ක් පට්ට බිසී වෙනවා.. හැබැයි අහල තියෙන හැම දේටම උත්තට ඊට පස්සේ දෙනවා...

    1. මෙගෙන් ඉගෙනගන්නවට වඩා උබලට ලේසියෙන් යූටියුබ් එකෙන් ඉගෙනගන්න පුලුවන්... පුලුවන් තරම් බේසික් ඒවා කරන්න... කොච්චර කරත් හිරෙවෙන තැන් තියෙනවා.. ඉන්න ඒවා ගොඩ දාගන්න එක තමා ගමනක් යනවා කියන්නේ( සිංහලෙන් ඕවට කියන්නේ ගුරු මුංශ්ටිය....)අන්න ඒටික මම කියලා දෙනවා....

    2.කොච්චර ඉගෙනෙගත්තත් වැඩක් නෑනේ අද කාලේ හැටියට කීයක්වත් හොයාගන්න බරි නම්.. අන්න එතන්ට ගෙනියනවා ..හැමෝම නෙමේ වැඩ්ඩෝ විතරක්..කොටින්ම සැඟවුන දක්ශතාවයක් තියෙන එවුන්.. අනිත් එවුන් ෆ්ලැට්ෆෝම් බොක කරන නිසා(උදා - පහුගිය කාලේ ඩ්‍රොප් ශිපින්,,,වාසනාවකට ලංකාව බෑන් කරේ නැති එක විතරයි)

    3.එතකොට දක්ශතාවයක් නැති එඋන් - උන්ට උනන්දුව තියෙනවා නම් අනිවා මට්ටමකට ගේනවා මයි

    4.මට තියෙන ප්‍රයෝජනේ - අර එකම එක එකෙක්ට එහෙම ප්‍රශ්නයකුත් තිබ්බා.. මට උබලගෙන් සත 5ක වැඩක් නෑ///එච්චරයි...
     
    • Like
    Reactions: ryanlive

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    මචන් තව දවස්ක් 2ක් පට්ට බිසී වෙනවා.. හැබැයි අහල තියෙන හැම දේටම උත්තට ඊට පස්සේ දෙනවා...

    1. මෙගෙන් ඉගෙනගන්නවට වඩා උබලට ලේසියෙන් යූටියුබ් එකෙන් ඉගෙනගන්න පුලුවන්... පුලුවන් තරම් බේසික් ඒවා කරන්න... කොච්චර කරත් හිරෙවෙන තැන් තියෙනවා.. ඉන්න ඒවා ගොඩ දාගන්න එක තමා ගමනක් යනවා කියන්නේ( සිංහලෙන් ඕවට කියන්නේ ගුරු මුංශ්ටිය....)අන්න ඒටික මම කියලා දෙනවා....

    මචන් සිරාවට හිරෙවෙන තැන් තියෙනවා ..ඒවට හෙල්ප් එකක් දෙන්න පුලුවන්නම් හොදයි... මේ post එකේ දාන්නද ?
     
    • Like
    Reactions: tinto brass

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    මචන් සිරාවට හිරෙවෙන තැන් තියෙනවා ..ඒවට හෙල්ප් එකක් දෙන්න පුලුවන්නම් හොදයි... මේ post එකේ දාන්නද ?
    machan meke dhaapan.. reply kare nattam pm ekak dapan.. reply kare ne kiyanne dakala ne....
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,135
    1
    61,431
    113
    Mother Earth
    donut eka hadala render walata graphic card eka select kara witarai blender eka left
    එහෙම වෙන්නෙ කොහොමද බන් ? මොකක්ද GPU එක ? GPU එක select කරල ආයෙ blender restart කරල බලපන්. cycle නොදා evee දාපන්. out come එකේ ලොකු difference එකක් එන්නෙ නෑ හරියට tweak කරොත්. මගේ GPU එක පෙන්නන්නෙවත් නෑ. ඉතින් evee තමයි. :(