අති පන්ඩිත හැත්ත බුරුත්ත එන්න එපා..

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,761
    1
    51,637
    113
    ප*යාගල
    sorry.com
    ඊලග එක ..මුල් ටිකේ මම මහන්සි වෙන් නෑ.. සතියක්.. දෙයක් කරන්න කියනවා විතරයි.. හැබැයි ඊලග සතියේදවස් 3ක් වත් උදවු කරනවා.. අන්තිම දවස් 3ක් විතර ලෙසටම කරන සෙට් එකට ෆයිවර් අප්වර්ක් ඔක්කොම කියල දෙනවා.. මම උබල දන්නෙත් නෑ උබල මාව දන්නෙත් නෑ.. හුදෙක් මගේ ආද්යාත්මික සුවය පමණි...
    Yes boss. Guide ekak denna apita patan ganna.im ready to start
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    මොන වගේ models ද හදන්නෙ? games වලටද animation වලටද 3d printing ද? එහෙම අහන්නෙ ලොකු models හදන්න මගේ laptop එකේ performance මදි හින්ද
    සරල උත්තරේ හිත ඇත්නම්පත කුඩාද... ත්‍රෙඩ් එකේ මම දැම්මේ ඒකයි බෙලෙන්ඩර් වැඩනම් කියල.... ඒකේ මම දාල නෑනේ බන්,අඩුම මෙහෙම කම්පියිටර් එකක්වත් ඕනේ කියල.. මම පටන්ගත්තේ පොඩි එකකින්.. පොඩි දෙයක් කියන්නම් අපි හදන දේවල් රෙන්ඩර් කරන්න බැරිනම් ඒවටත් දැන් රෙන්ඩර් ෆාර්ම් තියෙනවා.. (ලොකුවැඩ වලට) ෆ්යිවර් අප්වර්ක් මැච් එකක් ගහන්න සොෆ්ට්වෙයර් එක වැඩකරානම් ඇති...
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    boss කවද්ද තියෙන්නෙ අපි නම් blender එක දාගත්තා
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    පලවෙනි සතිය යූටියුබ් සහ හෙල්ප් පමනයි... දෙවනි සතියේ ගයිඩ් එකක් දෙනවා.. එතකොට ඕන එවුන් ඉතුරුවෙලා වැඩක් නැති එවුන් හැලිලා ඉඳියි.... \
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    පලවෙනි සතිය යූටියුබ් සහ හෙල්ප් පමනයි... දෙවනි සතියේ ගයිඩ් එකක් දෙනවා.. එතකොට ඕන එවුන් ඉතුරුවෙලා වැඩක් නැති එවුන් හැලිලා ඉඳියි.... \
    අපි මේ වීඩියො එක සතිඅ practice කරන්න ඕනෙනේද
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    අන්තිම 3න් දෙනාට මම අමතක නොවෙන තැග්ගක් දෙනවා.. අදත් ත්‍රෙඩ් එකක් දාලා තිබා කවුරුහරි ගෙදර 3ඩී කරගන්න ඕනේ කියල.. අන්න ඒක ශෝර්ට් ඇන්ඩ් ස්වීට් කරන විදිය අන්තිම 3න් දෙනාට මම ගානේ තෑග්ග්ක් විදියට දෙනවා.. කවදා හරි ලංකාවේ ඇතුලේ හරි මැච් එකක් ගහගන්න...
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    අපි මේ වීඩියො එක සතිඅ practice කරන්න ඕනෙනේද
    නෑ ඔතනින් පටන් ගෙන ගමනක් යන්න. අමාරු තැන් අහන්න... ඕකේ වීඩියෝ 12ක්ද කොගෙද තිබ්බා.. ඕක් ඉවර වෙනකොට ,හිතට දැනුනොත් 3ඩී වලට ආසාවක්.. අන්න එදාට මම ඔයාව ගොඩදානවා...

    උබ තරහ නෑ නේ?
    ------ Post added on Jul 27, 2022 at 1:12 AM
     
    • Wow
    • Love
    Reactions: dilann and Hecker

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    නෑ ඔතනින් පටන් ගෙන ගමනක් යන්න. අමාරු තැන් අහන්න... ඕකේ වීඩියෝ 12ක්ද කොගෙද තිබ්බා.. ඕක් ඉවර වෙනකොට ,හිතට දැනුනොත් 3ඩී වලට ආසාවක්.. අන්න එදාට මම ඔයාව ගොඩදානවා...

    උබ තරහ නෑ නේ?
    ------ Post added on Jul 27, 2022 at 1:12 AM
    blender easy නේද.? ඔන්න මම දැන් බලන්න ගන්නවා😍
     
    • Like
    Reactions: tinto brass

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    අපේ බ්ලෙන්ඩරේත් වැඩ. මාත් එන්නද?
    බෑ බෑ පලතුරුත් අරන් වරෙන්... බ්ලෙන්ඩරේ විතරක් වැඩකරල මදි...

    ඒ මොකෝ තරහ වෙන්නේ බන් ?
    නිකන් අහුවේ .. එකම සබ්ජක්ට් එකනේ බන්... ලංකාවේ තමයි බන් මේවා සබ්ජක්ට් එකක් විදියට නැත්තේ.. ඉන්දියන් එඋන් සබ් ඕඩර් එවනකොට මල පනිනව ....
    ------ Post added on Jul 27, 2022 at 1:16 AM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බෑ බෑ පලතුරුත් අරන් වරෙන්... බ්ලෙන්ඩරේ විතරක් වැඩකරල මදි...

    නිකන් අහුවේ .. එකම සබ්ජක්ට් එකනේ බන්... ලංකාවේ තමයි බන් මේවා සබ්ජක්ට් එකක් විදියට නැත්තේ.. ඉන්දියන් එඋන් සබ් ඕඩර් එවනකොට මල පනිනව ....
    ------ Post added on Jul 27, 2022 at 1:16 AM
    බම්ප් එකක් දැම්මේ. කැමති උන් එයි. 😘
     
    • Love
    Reactions: tinto brass