Yes boss. Guide ekak denna apita patan ganna.im ready to startඊලග එක ..මුල් ටිකේ මම මහන්සි වෙන් නෑ.. සතියක්.. දෙයක් කරන්න කියනවා විතරයි.. හැබැයි ඊලග සතියේදවස් 3ක් වත් උදවු කරනවා.. අන්තිම දවස් 3ක් විතර ලෙසටම කරන සෙට් එකට ෆයිවර් අප්වර්ක් ඔක්කොම කියල දෙනවා.. මම උබල දන්නෙත් නෑ උබල මාව දන්නෙත් නෑ.. හුදෙක් මගේ ආද්යාත්මික සුවය පමණි...
