අති_විශාල_කොඩියක්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
අති_විශාල_කොඩියක්

මෙන්න උබලට හයි රෙසලුෂන් සිංහ කොඩියක්. මෙය අති විශාල ප්‍රමාණයේ බිල් බෝර්ඩ් එකකට උනත් පාවිච්චි කරන්න පුළුවන්. මේක පින්තුර විකුණන සයිට් එකකින් ගත්තේ . කැමති කෙනෙක් ඉන්නවනම් බා ගන්න එකයි ඇත්තේ.


http://www.fileconvoy.com/dfl.php?id=gd5964a0f83b10aa7999754269e23c0623ab95282c
 
  • Like
Reactions: Ayeshlive

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    ඔව් ඔව් බෝ පරිස්සමෙන් හිටු. මේ ළඟදිත් උඹව හෙවුව එකෙක් බොට සුදු කොඩියක් දාන්නම.:rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ජාතික කොඩිය විකෘති කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි... ජාතික කොඩියෙ කිසිම දෙයක් වෙනස් කරන්න බැහැ.... ඔය දාල තියන ඉෆෙක්ට් එකක්වත් දාන්න බෑ...:dull: