ඕක බලල ඉවර උනාම හෙන empty feeling එකක් එනව බං.
ඕක බලල ඉවර උනාම හෙන empty feeling එකක් එනව බං.
naha ban mathak wela music eka ahanna gatta life ekama reverse una wage danenawa meka ahaddioka balannna epa, oka baluwama nikan life eka patta dukak wage empty seen ekak feel wenawa....
issara matath set naa, eeth minissu pissuwen wage balapu nisa chutta baluwa... set naa.... ee kalema atha arala damma...සවුන්ඩ් ට්‍රැක් එකේ ඉදලම අවුල් මට නම්..ගෙදර මිනිස්සු බලන හින්දා විතරයි ඕක ඒ කාලේත් බැලුනේ.ඒකත් ඉදලා හිටලා.
ජපන් කතා වල හැටි ඒoka balannna epa, oka baluwama nikan life eka patta dukak wage empty seen ekak feel wenawa....

ඕකෙ Life එකේ Reality එක පෙන්නන්නෙ ඉතින්. ඒ අතින් සුපිරි creation එකක්.issara matath set naa, eeth minissu pissuwen wage balapu nisa chutta baluwa... set naa.... ee kalema atha arala damma...
ඕක බැලුවේ අම්මගේ ඔඩොක්කුවේ ඉන්න ගමන්. මොන්ටිසෝරි යන්නත් කලින්.
ඔය සවුන්ඩ් එක අහන්න ඕන අර සිංහල හඬ කවපු එකේ යටින් යන කතාවත් එක්ක. එතකොට තමා පට්ට ෆීල් වෙන්නේ.
mama meka balan nethuwa awurudu gaanak hdd eke thiyan innawaaජපන් කතා වල හැටි ඒ
![]()
මේක බලල අවුල් ගියා සතියක් විතර![]()

meka attak. meka balala awa empty lost feeling eka nathiwenna hena kalayak giya matathView attachment 225350
mekath e wage
ගම්පෙරලිය වගේද. බලල ඉවර උනාම නිකන් පට්ට අවුල්meka attak. meka balala awa empty lost feeling eka nathiwenna hena kalayak giya matath
ජපන් කතා වල හැටි ඒ
![]()
මේක බලල අවුල් ගියා සතියක් විතර![]()
mama meka balan nethuwa awurudu gaanak hdd eke thiyan innawaa![]()
ගම්පෙරලිය වගේද. බලල ඉවර උනාම නිකන් පට්ට අවුල්
එක කියවල නෑ තාම. හැබැයි මේ movie එක නම් වැදුන මාර විදිහට. My Dog Skip එකත් පට්ටම sad ending එකක් තියෙන්නෙ