අතීතයට ගියා සින්හලු 😌

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සවුන්ඩ් ට්‍රැක් එකේ ඉදලම අවුල් මට නම්..ගෙදර මිනිස්සු බලන හින්දා විතරයි ඕක ඒ කාලේත් බැලුනේ.ඒකත් ඉදලා හිටලා.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    සවුන්ඩ් ට්‍රැක් එකේ ඉදලම අවුල් මට නම්..ගෙදර මිනිස්සු බලන හින්දා විතරයි ඕක ඒ කාලේත් බැලුනේ.ඒකත් ඉදලා හිටලා.
    issara matath set naa, eeth minissu pissuwen wage balapu nisa chutta baluwa... set naa.... ee kalema atha arala damma...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    101,000
    113
    34
    Kalutara
    ඕක බැලුවේ අම්මගේ ඔඩොක්කුවේ ඉන්න ගමන්. මොන්ටිසෝරි යන්නත් කලින්.

    ඔය සවුන්ඩ් එක අහන්න ඕන අර සිංහල හඬ කවපු එකේ යටින් යන කතාවත් එක්ක. එතකොට තමා පට්ට ෆීල් වෙන්නේ.
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    oka balannna epa, oka baluwama nikan life eka patta dukak wage empty seen ekak feel wenawa....
    ජපන් කතා වල හැටි ඒ

    MV5BZmY2NjUzNDQtNTgxNC00M2Q4LTljOWQtMjNjNDBjNWUxNmJlXkEyXkFqcGdeQXVyNTA4NzY1MzY@._V1_QL75_UX380_CR0,4,380,562_.jpg

    මේක බලල අවුල් ගියා සතියක් විතර :(
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඕක බැලුවේ අම්මගේ ඔඩොක්කුවේ ඉන්න ගමන්. මොන්ටිසෝරි යන්නත් කලින්.

    ඔය සවුන්ඩ් එක අහන්න ඕන අර සිංහල හඬ කවපු එකේ යටින් යන කතාවත් එක්ක. එතකොට තමා පට්ට ෆීල් වෙන්නේ.

    uba kiypu eka atta onna dan nam 80 ganan walatama giyawage danenawa 😑
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,641
    30,832
    113
    අපායෙ දොරකඩ
    ජපන් කතා වල හැටි ඒ

    MV5BZmY2NjUzNDQtNTgxNC00M2Q4LTljOWQtMjNjNDBjNWUxNmJlXkEyXkFqcGdeQXVyNTA4NzY1MzY@._V1_QL75_UX380_CR0,4,380,562_.jpg

    මේක බලල අවුල් ගියා සතියක් විතර :(
    mama meka balan nethuwa awurudu gaanak hdd eke thiyan innawaa :(

    The 1st time I ever cried watching a movie. After so many years, I still feel like crying every time I watch this. I don't recommend watching an English dubbed version.
     
    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    674
    361
    63
    Next to your home
    ගම්පෙරලිය වගේද. බලල ඉවර උනාම නිකන් පට්ට අවුල්
    :sorry: එක කියවල නෑ තාම. හැබැයි මේ movie එක නම් වැදුන මාර විදිහට. My Dog Skip එකත් පට්ටම sad ending එකක් තියෙන්නෙ
     
    • Like
    Reactions: Solo Rider