අතීතයෙන් බිඳක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ක්‍රෙඩිට් එකේ සැබෑම හිමිකරුවත් නන්දෙම තමයි බන්. සිරාට කොච්චර නම් හිටං හුටං ගෑවද. ඌට වගේ වගක් නෑනේ. වට්ටන්න පුළුවන් උනේ නන්දෙගෙ මෝඩකම නිසයි. උබ කිව්වා වගේ උන්ගේ මීඩියා කාරයො ටිකත් චෙක් මේට් උන නිසා වැඩේ හිතුවටත් වඩා ලේසි උනා.
    අනේද කියන්නෙ උබල වගේ ගූ පොන්නයො ෆේක් සියක් විතර හදාගෙන ෆේල් ෆේල් ෆේල් ගෑවම වැටෙනව ලොල් තමයි..🤭🤭
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    මේවා බලලා අපිත් මේ හරකට රැවටුනානේ. :lol: :lol::lol:

    තාමත් හැබැයි වැඳගෙන දීගෙන රීගෙන ඉන්න උනුත් ඉන්නවා. ලාවට උඹට පොඩ්ඩක් උඩින් ඉන්නවා 🤭

    274711398_10160097013281263_8792649022107288195_n.jpg

    ------ Post added on Feb 23, 2022 at 4:50 PM
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,250
    36,305
    113
    කෑගල්ල
    තාමත් හැබැයි වැඳගෙන දීගෙන රීගෙන ඉන්න උනුත් ඉන්නවා. ලාවට උඹට පොඩ්ඩක් උඩින් ඉන්නවා 🤭

    ඔවු ඔයි ඉයේ මට්ටක්කුලිය පැත්තේ හිටියේ, අද පානදුර පැත්තේ. අපි මේ මොකුත් කියලත් නෙමේ හම්බවේන හම්බවේන එකා බනින එකමයි වැඩේ, කඩේකට ගිහින් තේ බොන්න නෑ, බත් කන්න නෑ බනින එවා අහලම ඉවරයක් නෑ :lol: :lol: බස් ටිපර් කාරයෝ තමා මල පැනලා ඉන්නේ. නන්දයා ටිපර් කරලා දායිද දන්නේ නෑ ලගදිම.​

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ක්‍රෙඩිට් එකේ සැබෑම හිමිකරුවත් නන්දෙම තමයි බන්. සිරාට කොච්චර නම් හිටං හුටං ගෑවද. ඌට වගේ වගක් නෑනේ. වට්ටන්න පුළුවන් උනේ නන්දෙගෙ මෝඩකම නිසයි. උබ කිව්වා වගේ උන්ගේ මීඩියා කාරයො ටිකත් චෙක් මේට් උන නිසා වැඩේ හිතුවටත් වඩා ලේසි උනා.
    මෛත්‍රීගෙ දත් කහ පාටයි කියලත් ඉස්සර බයියො කියනවා.ඌ සුයිසයිඩ් කරගන්න ඕන එහෙනම්.🤣🤣
     
    • Haha
    Reactions: ruchira55

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අනේද කියන්නෙ උබල වගේ ගූ පොන්නයො ෆේක් සියක් විතර හදාගෙන ෆේල් ෆේල් ෆේල් ගෑවම වැටෙනව ලොල් තමයි..🤭🤭

    oya kiuwata ubath fake 100 withara bassala nadasenage redi hodanawada. eth wedak naha nandasena fail, echcharai