අතීතයේ අති බිහිසුණු ආයුධ 3 ක්. මුණ ගැසුණොත් මරණය නියතයි!

raamuwa

Active member
  • Apr 6, 2019
    94
    215
    43
    මම notification ඔන් කරගෙන තිබ්බෙ. මට ආවෙ නෑනෙ

    අඩෝ ගොඩාක් ස්තූතියි මාව දැනුවත් කලාට. මම පොඩ්ඩක් චෙක් කරල බැලුව කාටවත් නොටිෆිකේෂන් ගිහිල්ල නෑ :(
    හ්ම්ම්ම්... මොකද දන්නෑ.

    උදේ බැලුව .පට්ට ❤
    උබ use කරන camara and microphone මොනාද බං

    මචං උඹ මගේ කලිත් ත්‍රෙඩ් එකේ දාල තිබ්බ කොමෙන්ට් එක මම ස්ත්‍රීන් ශොට් එකකුත් අරන් තියා ගත්තා. මොකද ඒක මාව ගොඩක් දිරිමත් කරපු නිසා. උඹල තමයි මට මහන්සි වෙලා වීඩියෝ කරන්න ගට් එක දෙන්නෙ. මචෝ, පුළුවන්නං මට උඹේ ඊමේල් එක දීපං. මගේ සෙටප් එකේ විස්තර මං උඹට ඊමේල් කරන්නං :)

    ජය වේවා!

    Good quality video. Try to narrow it down further because most people will get bored easily with long explanations

    Thank you so much for the constructive criticism! I appreciate it. I talk too much sometimes :) . I am at an impasse. I have a group asking me to do longer videos and another group requesting the opposite. Ergo, it is a little hard to settle for a time frame for my videos.
     
    • Like
    Reactions: shenat

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    History Channel එකේ Forged in Fire වැඩසටහන. මම ඕක නොවරදවාම බලනවා. පට්ට, ටයිමින් දිලා වෙපන් එකක් හදන්න දෙනවා, ඒකෙන් select වෙන දෙන්නේක්ට මේ වගේ අයිකොනික් වෙපන් එකක් දෙනවා ගෙදරදි හදන් එන්න දවස් 05ක් ඇතුලත්. දිනන එකාට $10000 ක් දෙනවා.

    උබේ චැනල් එකත් පට්ට.
     
    • Like
    Reactions: shenat

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    අඩෝ ගොඩාක් ස්තූතියි මාව දැනුවත් කලාට. මම පොඩ්ඩක් චෙක් කරල බැලුව කාටවත් නොටිෆිකේෂන් ගිහිල්ල නෑ :(
    හ්ම්ම්ම්... මොකද දන්නෑ.

    මචං උඹ මගේ කලිත් ත්‍රෙඩ් එකේ දාල තිබ්බ කොමෙන්ට් එක මම ස්ත්‍රීන් ශොට් එකකුත් අරන් තියා ගත්තා. මොකද ඒක මාව ගොඩක් දිරිමත් කරපු නිසා. උඹල තමයි මට මහන්සි වෙලා වීඩියෝ කරන්න ගට් එක දෙන්නෙ. මචෝ, පුළුවන්නං මට උඹේ ඊමේල් එක දීපං. මගේ සෙටප් එකේ විස්තර මං උඹට ඊමේල් කරන්නං :)

    ජය වේවා!

    Thank you so much for the constructive criticism! I appreciate it. I talk too much sometimes :) . I am at an impasse. I have a group asking me to do longer videos and another group requesting the opposite. Ergo, it is a little hard to settle for a time frame for my videos.
    Longer videos are not a problem as long as you are going through your points quickly :) cheers
     
    • Like
    Reactions: raamuwa

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    දිගටම කරන යමන් මචං
    microphone එක මොකද්ද මචන් කොහෙන්ද ගත්තේ මටත් එකක් ගන්න හොයනවා බන් ගන්න තැනක් නැහැනේ :sorry:
     
    raamuwa

    Active member
  • Apr 6, 2019
    94
    215
    43
    History Channel එකේ Forged in Fire වැඩසටහන. මම ඕක නොවරදවාම බලනවා. පට්ට, ටයිමින් දිලා වෙපන් එකක් හදන්න දෙනවා, ඒකෙන් select වෙන දෙන්නේක්ට මේ වගේ අයිකොනික් වෙපන් එකක් දෙනවා ගෙදරදි හදන් එන්න දවස් 05ක් ඇතුලත්. දිනන එකාට $10000 ක් දෙනවා.

    උබේ චැනල් එකත් පට්ට.

    මෙන්න එල කොල්ලෙක්! ඒක පට්ට ප්‍රොග්‍රෑම් එක නේ. ස්තූතියි කොමෙන්ටුවට.

    දිගටම කරන යමන් මචං
    microphone එක මොකද්ද මචන් කොහෙන්ද ගත්තේ මටත් එකක් ගන්න හොයනවා බන් ගන්න තැනක් නැහැනේ :sorry:

    බොහෝම ස්තූතියි. මචෝ මට උඹේ ඊමේල් එක දීපං. මං විස්තර එවන්නම්. ජය වේවා!
     
    • Like
    Reactions: shenat

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මෙන්න එල කොල්ලෙක්! ඒක පට්ට ප්‍රොග්‍රෑම් එක නේ. ස්තූතියි කොමෙන්ටුවට.

    බොහෝම ස්තූතියි. මචෝ මට උඹේ ඊමේල් එක දීපං. මං විස්තර එවන්නම්. ජය වේවා!
    මෙතන දාපං මචන් අනිත් උන්ටත් බලාගන්න පුළුවන්නේ :dull:
     
    raamuwa

    Active member
  • Apr 6, 2019
    94
    215
    43
    මෙතන දාපං මචන් අනිත් උන්ටත් බලාගන්න පුළුවන්නේ :dull:

    උඹට ගන්න තැනක් විදිහක් නෑ කිව්ව නිසා උඹත් එක්ක පෞද්ගලික කතා කරන්න ඕනි නිසයි එහෙම කිව්වෙ

    මචෝ මම මයික් දෙකක් පාවිච්චි කරනව මාරුවෙන් මාරුවට.
    එකක් RODE NT USB
    අනික Zoom H5 හැන්ඩි රෙකෝඩරයක මයික් එකක්

    උඹ කොහොද ඉන්නෙ? ඇයි මයික් හොයා ගන්න අමාරු? උඹගෙ අවශ්‍යතාවය අනුව ගත යුතු මයික් එක වෙනස් වෙනව.
     
    • Like
    Reactions: Ultron

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මචන් උඹ මේ වෙනකන් කරල තියෙන වීඩියෝ ඔක්කොම පට්ට කොලිටි. අනිවාර්යෙන් හොඳ ටැලන්ට් එකක් තියෙනව. සබ්ස් ගැන හිතන්නෙ නැතුව දිගටම කරපන්. දැනටම උනත් කොන්ටෙන්ට් එකේ ක්ලිටියත් එක්ක බැලුවම මේ කැටගරි එකේ ටොප් 5 අතර තියන්න පුළුවන්.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    Me ubada
    Kalakin patta channel ekak dakka niymai bro quality vfx effect and background eka pawa naturally thiynawa
    Keep it up broo
     
    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    මචන් කන්ටෙන්ට් සුපිරි, නවත්තන්න එපා, ප්‍රසන්ට් කරන විදිය එහෙම සුපිරියටම තියනවා.
    English වලින් කරොත් හොද ක්‍රව්ඩ් එකක් සෙට් වෙයි.

    පුලුවන්නම් තම්බ්නෙල් එක හදන්න මීට වඩා හොදට, වීව්ස් වැඩි වෙයි සෑහෙන්න. ඔයාගේ video එකේ background එකටම ටයිටල් එකක් දාල එඩිට් කරානම් පට්ට. - මේක මගේ අදහස විතරයි ටිකක් බලල ඔයාට හොද විදියට හදාගන්න.
    (සින්හල ෆොන්ට් ඕනෙනම් මැසේජ් එකක් දාන්න.)
     
    • Like
    Reactions: shenat