මා දිරිමත් කරන එලකිරි කොල්ලන් කෙල්ලන් වෙනුවෙන්මයි!
මම notification ඔන් කරගෙන තිබ්බෙ. මට ආවෙ නෑනෙ
උදේ බැලුව .පට්ට ❤
උබ use කරන camara and microphone මොනාද බං

Good quality video. Try to narrow it down further because most people will get bored easily with long explanations
. I am at an impasse. I have a group asking me to do longer videos and another group requesting the opposite. Ergo, it is a little hard to settle for a time frame for my videos.Longer videos are not a problem as long as you are going through your points quicklyඅඩෝ ගොඩාක් ස්තූතියි මාව දැනුවත් කලාට. මම පොඩ්ඩක් චෙක් කරල බැලුව කාටවත් නොටිෆිකේෂන් ගිහිල්ල නෑ
හ්ම්ම්ම්... මොකද දන්නෑ.
මචං උඹ මගේ කලිත් ත්රෙඩ් එකේ දාල තිබ්බ කොමෙන්ට් එක මම ස්ත්රීන් ශොට් එකකුත් අරන් තියා ගත්තා. මොකද ඒක මාව ගොඩක් දිරිමත් කරපු නිසා. උඹල තමයි මට මහන්සි වෙලා වීඩියෝ කරන්න ගට් එක දෙන්නෙ. මචෝ, පුළුවන්නං මට උඹේ ඊමේල් එක දීපං. මගේ සෙටප් එකේ විස්තර මං උඹට ඊමේල් කරන්නං
ජය වේවා!
Thank you so much for the constructive criticism! I appreciate it. I talk too much sometimes. I am at an impasse. I have a group asking me to do longer videos and another group requesting the opposite. Ergo, it is a little hard to settle for a time frame for my videos.
cheers
History Channel එකේ Forged in Fire වැඩසටහන. මම ඕක නොවරදවාම බලනවා. පට්ට, ටයිමින් දිලා වෙපන් එකක් හදන්න දෙනවා, ඒකෙන් select වෙන දෙන්නේක්ට මේ වගේ අයිකොනික් වෙපන් එකක් දෙනවා ගෙදරදි හදන් එන්න දවස් 05ක් ඇතුලත්. දිනන එකාට $10000 ක් දෙනවා.
උබේ චැනල් එකත් පට්ට.
දිගටම කරන යමන් මචං
microphone එක මොකද්ද මචන් කොහෙන්ද ගත්තේ මටත් එකක් ගන්න හොයනවා බන් ගන්න තැනක් නැහැනේ![]()
මෙතන දාපං මචන් අනිත් උන්ටත් බලාගන්න පුළුවන්නේමෙන්න එල කොල්ලෙක්! ඒක පට්ට ප්රොග්රෑම් එක නේ. ස්තූතියි කොමෙන්ටුවට.
බොහෝම ස්තූතියි. මචෝ මට උඹේ ඊමේල් එක දීපං. මං විස්තර එවන්නම්. ජය වේවා!

මෙතන දාපං මචන් අනිත් උන්ටත් බලාගන්න පුළුවන්නේ![]()