අතීතයේ අද වගේ දවසක... 

අතීතයේ අද වගේ දවසකලු අපි අදටත් ආසාවෙන් රස විදින අසහාය ගායන ශිල්පී එච් ආර් ජෝතිපාල මහතාගේ අභාවය සිදු වෙලා තියෙන්නේ...

එතුමාට උපහාරයක් විදිහට මම මේ ත්රෙඩ් එක දාන්නේ මගේ ප්රියතම ජෝති ගීතයත් එක්ක...

ඔයාලගේ කැමතිම ජෝති ගීතය මොකක්ද කියලා දාමුද ?

මගේ ප්රියතම ජෝති ගීතය
එතුමාගේ ගීත අවුරුදූ ගානක් ගියත් අදටත් හිට්..
අපේ ලමයිත් ආසාවෙන් රස විදී ඒවා දවසක..