අතීතයේ අද වගේ දවසක... :(

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    අතීතයේ අද වගේ දවසක... :(

    අතීතයේ අද වගේ දවසකලු අපි අදටත් ආසාවෙන් රස විදින අසහාය ගායන ශිල්පී එච් ආර් ජෝතිපාල මහතාගේ අභාවය සිදු වෙලා තියෙන්නේ...:(:(
    එතුමාට උපහාරයක් විදිහට මම මේ ත්‍රෙඩ් එක දාන්නේ මගේ ප්‍රියතම ජෝති ගීතයත් එක්ක...:(:(
    ඔයාලගේ කැමතිම ජෝති ගීතය මොකක්ද කියලා දාමුද ?:):)

    220px-H._R._Jothipala_%281936-1987%29.jpg


    මගේ ප්‍රියතම ජෝති ගීතය


    එතුමාගේ ගීත අවුරුදූ ගානක් ගියත් අදටත් හිට්..:yes::yes: අපේ ලමයිත් ආසාවෙන් රස විදී ඒවා දවසක..:yes::yes:
     
    • Like
    Reactions: RIDER89 and sajjarc

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට එකක් කියලා කියන්න බෑ.. ජෝතිගෙ හැම සිංදුවකටම වගේ ආසයි.. එකක් දෙකක් හැර මං අනිත් හැම සිංදුවක්ම වගේ අහල තියෙනවා.. තවමත් අහනවා..:)
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මට එකක් කියලා කියන්න බෑ.. ජෝතිගෙ හැම සිංදුවකටම වගේ ආසයි.. එකක් දෙකක් හැර මං අනිත් හැම සිංදුවක්ම වගේ අහල තියෙනවා.. තවමත් අහනවා..:)

    එල මචං මටත් එහෙමයි...මම මේ දැම්මෙ දැන් මතක් උන එකක් :baffled::baffled::):)