අතීතයේ එලකිරිය...

bunty

Member
Sep 25, 2006
332
30
0
Apinam eekalee elakiri awe sindu download karanna. Eekalee meka wagema gallezone kiyala forum ekakuth tibba. Unicode tibbe naa,but decent widiyata katabahakalaa. Eekalee friends la godak Dan naa, but personally dannawa. Edath adath hamadama elakiri ekee innawa. Aluth aurudde rep power eka9 k Una.
 
DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    Apinam eekalee elakiri awe sindu download karanna. Eekalee meka wagema gallezone kiyala forum ekakuth tibba. Unicode tibbe naa,but decent widiyata katabahakalaa. Eekalee friends la godak Dan naa, but personally dannawa. Edath adath hamadama elakiri ekee innawa. Aluth aurudde rep power eka9 k Una.

    Gallezone තමයි මචන් දැන් Music+lk ඒ දවස් වල තරඟයක් තිබුනේ එළකිරි සහ ගෝල්සෝන් අතර.. :)
     
    bunty

    Member
    Sep 25, 2006
    332
    30
    0
    Gallezone තමයි මචන් දැන් Music+lk ඒ දවස් වල තරඟයක් තිබුනේ එළකිරි සහ ගෝල්සෝන් අතර.. :)

    Ehemath siddiyak tiyeda machan. Api eekalee office giyama oken thora lookayak naa...
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    එක ගැන හිතාගන්න පුළුවන් මචන් අදටත් පරණ උන් ඇවිත් පොස්ට් කරන විදිහෙන් :):) :yes:
    පරණ මෙම්බර්ස්ලා සූ ගාලා ඇදෙනවා... :cool::cool: ඇත්තටම ගොඩක් පරණ මෙම්බර්ස්ලා post කරන විදියෙන්ම වෙනස පේනවා තමා.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    sirawatama e kaala patta...

    mama join une first member kenek widihata 2008. e acc eke name 1 awl unaa... hena digai. ita passe meka hadagaththe... ita kalin awilla thred baluwa witharai...
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මමත් මේකට ආවෙ මෑතකදි..:cool:
    අපි වගේ නවකයින්ට "එලකිරි" අතීතය ගැන පෙන්නුවට ස්තූතියි...:)
    (You must spread some Reputation around before giving it to kolavari again.:()
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    කොච්චර දේවල් අපි ඒ කලේ මේකේ කලාද ??. ගොඩක් ලස්සන අතීතයක් අපිට එළකිරියේ තිබ්බ..:(:(