හරි බන් උන් හාල් යැව්වත් අපට මොකද බන්. යවපු හාල් දැන් උන් අපට ආයේ දෙන්නේ නෑනේ. මිනිස්සුන්ට කරන්න තියෙන්නේ හාල් යැව්වද නැද්ද කියල හොය හොයා ඉන්න එක නෙමෙයිනේ. පුළු පුළුවන් විදියට තමන්ගේ ආහාර ටික රට ඇතුලේ හදාගන්න එක. රටක් විදියට හදන්න බැරි නම් අඩුම තරමේ පවුලක් විදියට හරි හදාගන්න තියෙන්නේ.![]()
ඔයා මගෙන් ඔය හයිලයිට් කරපු ටික අහපු තැන පෙන්වන්න.. ඒක පෙන්නුවොත් මම පිස්සා කියන එක භාරගන්නම්. පිස්සා කලබල වෙලා හතර වටේ එවුන්ට පිස්සා, පිස්සා කියල කෑ ගැහුවට දොස්තර කලබල වෙන්නේ නෑ බන්.![]()
රටක් තමන්ට ඕන සේරම දේවල් වගා කරන්න ඕනේ නෑ. එත් පොටෙන්ෂල් එකක් + ආර්ථිකව වාසි තියන ඕනෑම දෙයක් වගා කරන්න ඕන. facts & figures එක්ක Netherlands, Japan වගේ රටවල් එක්ක පැහැදිලි කරනවා දෙයක් කියවල තේරුම් ගන්න පුළුවන් එකෙක් ප්රශ්නය ඇසුවා නම්.![]()
ඉතින් අයිසේ තමුසෙගෙන් අහන්නේ තමන්ගේ ආහාර රටේ හදා ගන්න ඕනේ ඇයි කියල. ආනයනය කරන එකේ වැරැද්ද මොකක්ද?
ඒක ඇහුවම මේ මිනිහ ඌ කරපු වගාවක් ගැන කියනවා

ඉස්සෙලා තමන්ගේ ආහාර හදන්න ඕනේ කියපු එකා දැන් ආර්ථිකව වාසි කියන තැනට පහු බැහැල

