අතීතයේ ලංකාව සහලින් ස්වංපොෂිත උනාද ..

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,643
    14,287
    113
    හරි බන් උන් හාල් යැව්වත් අපට මොකද බන්. යවපු හාල් දැන් උන් අපට ආයේ දෙන්නේ නෑනේ. මිනිස්සුන්ට කරන්න තියෙන්නේ හාල් යැව්වද නැද්ද කියල හොය හොයා ඉන්න එක නෙමෙයිනේ. පුළු පුළුවන් විදියට තමන්ගේ ආහාර ටික රට ඇතුලේ හදාගන්න එක. රටක් විදියට හදන්න බැරි නම් අඩුම තරමේ පවුලක් විදියට හරි හදාගන්න තියෙන්නේ. :cool::cool:

    ඔයා මගෙන් ඔය හයිලයිට් කරපු ටික අහපු තැන පෙන්වන්න.. ඒක පෙන්නුවොත් මම පිස්සා කියන එක භාරගන්නම්. පිස්සා කලබල වෙලා හතර වටේ එවුන්ට පිස්සා, පිස්සා කියල කෑ ගැහුවට දොස්තර කලබල වෙන්නේ නෑ බන්. :lol: :lol:
    රටක් තමන්ට ඕන සේරම දේවල් වගා කරන්න ඕනේ නෑ. එත් පොටෙන්ෂල් එකක් + ආර්ථිකව වාසි තියන ඕනෑම දෙයක් වගා කරන්න ඕන. facts & figures එක්ක Netherlands, Japan වගේ රටවල් එක්ක පැහැදිලි කරනවා දෙයක් කියවල තේරුම් ගන්න පුළුවන් එකෙක් ප්‍රශ්නය ඇසුවා නම්. :lol:

    ඉතින් අයිසේ තමුසෙගෙන් අහන්නේ තමන්ගේ ආහාර රටේ හදා ගන්න ඕනේ ඇයි කියල. ආනයනය කරන එකේ වැරැද්ද මොකක්ද?

    ඒක ඇහුවම මේ මිනිහ ඌ කරපු වගාවක් ගැන කියනවා :lol:

    ඉස්සෙලා තමන්ගේ ආහාර හදන්න ඕනේ කියපු එකා දැන් ආර්ථිකව වාසි කියන තැනට පහු බැහැල :rofl:
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මමනම් හිතන්නේ දියුනු ශිෂ්ටාචාරයක් ඉස්සරම තීලා උන් මොකක් හරි වෙලා වද වෙලා ගිහින් එක එක පැත්තෙන් ආපු උන් මෙහේ පදිංචි වෙලා වගේ..බලපන් ගොඩක් උන් කිසි කොලිටි එකක් නෑනේ
    නෑ, ඉන්දියාවෙන් එව්වා රාම/විජය, උන් ලන්කාව ෆැල්ට් කලා, ආයෙ යන්තම් හොඩ එද්දි එව්වා බුද්දාගම - කියපම් මොන බුද්දාගමෙ රටෙද මෙ 21 වෙනි සියවසෙ කාර්මීකරන එක්ක ලොකෙ ඉහලින් ඉන්නෙ?

    ඊට පස්සෙ චොල-= පාන්ද්‍ය - අරුන් මුන්, නායක්කර , මුස්ලිම් - ඊගාවට ප්‍රබාකරන්,,, දැන් රාජපක්සලා ආවෙ ඉන්දියාවෙ අනුහසින්....
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    අතීතයේ ලංකාව සහලින් ස්වංපොෂිත උනාද ..

    ඇත්තටම කියනවනම් ලංකාව අතීතයේදී රජ කාලෙදී සහලින් ස්වයංපෝෂිත වෙලා තිබ්බේ නෑ ...තොරතුරු හොයලා බලද්දී ලංකාවෙන් හල් පිට රට යැව්වා කියලා වාර්තාවල හම්බෙන්නෙ නෑ .ඒ උනාට ඉන්දියාවේ නැව් තොටවල් වල වාර්තා වල තියෙනවා ලංකාවට හාල් එව්වා කියලා ..එහෙම වුණේ කොහොමද ..දැන් සිංගප්පූරුව කරනවා වගේ වැඩක් තමා ලංකාව ඒ කාලේ කරලා තියෙන්නේ ..ඒ කියන්නේ අන්තරාල වෙලදාම ..මොකද්ද මේ ..උදාහරණයක් විදිහට වර්තමානයේ සිංගප්පූරුවේ කරන්නේ වෙනත් රටවලින් භාණ්ඩ එහෙට ගෙනල්ලා තවත් රටවලට බෙදා හරින එක ..අපිට ඛනිජ තෙල් ගන්න ඕන්නං අපි යන්නේ ඉරානයට ඉරාකයට නෙවේ සිංගප්පූරුවට ..ඉතිං ලංකාව ඒ කාලේ ඔය විදිහ අන්තරාල වෙළඳාම මධ්‍යස්ථානයක් ..එතකොට ලෝකෙම තියෙන හාල් බෙංගාලයේ , සියමේ
    .කාම්බෝජයේ අපේ රටට තමා ආවෙ ..යම්කිසි කෙනෙකුට හාල් ගන්න ඕන්නං එන්න ඕනේ අපේ රටට ..අපේ රට තමා "පෙරදිග ධාන්‍යාගාරය"ඒ අපේ රටේ හාල් නෙවෙයි පිටරටින් ආව හාල්.උදාහරණයක් විදිහට මහාවංශ තියෙනවා විජය කුමාරයා ආපු වෙලාවේ එයාගේ පිරිස කුවේණි හැංගුවා ..ඉතිං විජය කුමාරයාගේ දක්ෂතාව මත කුවේණි යටත් කර ගත් වෙලාවේ කුවේණි බත් වේලක් දීලා තියෙනවා විජය කුමාරයාට ..කොහෙන්ද බත් උයන්න හාල් ..ඒ හාල් හොයාගෙන තියෙන්නේ මුහුදු බත් වුණ නැව්වලින් ..ඒකෙන් කියන්නේ විජය කුමාර එන්නත් කලින් ලංකාවට පිටරටින් හාල් ගෙනල්ලා තියෙනවා ..අදත් ඒ වගේ නේ ..කන්ටේනරයක් පාරේ ඇක්සිඩන්ට් වුනොත් ඒකෙ තියෙන බඩු ටික අපේ මිනිස්සු එකතු කරගන්නවා ..ඒ කාලෙත් එහෙමයි..ඒත් මහා පරාක්‍රමබාහු රජතුමාගේ කාලේ මේකට තහනමක් දාලා තියෙනවා ..ඒ කියන්නේ මුහුදු බත් වෙන නැව් වල සම්පූර්ණ අයිතිය රජතුමාට ..උදාහරණයක් විදිහට නෑවේ අශ්වයෝ හිටියනම් ඒකෙන් බාගයක් රජතුමාට අනේක් බාගේ නැව් හිමියට..මෙහෙම නීති රීති පැනෙව්වේ ඒ කාලේ අපේ රට වැදගත් නාවික මධ්‍යස්ථානයක් හින්දා ..

    ඉතිං ඇත්තටම ලංකාව කවදාවත් අතීතයේදී සහලින් ස්වයංපෝෂිත වෙලා නෑ..ඒකනේ මහාවංශය තියෙන්නේ හාමුදුරුවරු ගස්වල පොතු කෑවා ඉන්දියාවට ගියා කියලා ..ඒ වගේම අපි ඒ කාලේ විශාල නියං සා වලට මුහුණදීලා තියෙනවා ... ඉතින් ලංකාවට ආපු පෘතුගීසි ලංකාවට පිටරටින් සහල් ගෙන්නුවා ..ඒ වගේම ලන්දේසි එයාලගේ දියුණු කෘෂිකර්ම භාවිතා කරලා ලංකාවෙ වවන්න හැදුවත් අපේ මිනිස්සුන්ගෙ මිත්‍යා විශ්වාස මත ඒක සාර්ථක වෙලා නෑ ..බ්‍රිතාන්‍ය කාලයේදී මේක තවත් උග්‍ර වෙලා තියෙනවා .. 1948 අපි නිදහස ලබද්දී අපේ හාල් අවශ්‍යතාවෙන් සියයට අසූවක් අපි පිටරටින් ආනයනය කරල තියනවා ..

    ඒත් ජේ ආර් ජයවර්ධන ඩඩ්ලි සේනානායක සිරිමාවෝ බණ්ඩාරනායක යන නායකයින් මහවැලි ව්‍යාපාර පටන් ගත්තාට පස්සේ අපි සහලින් ස්වයංපෝෂිත උනා එහෙම වුණේ අලුතින් වී වවන ප්‍රදේශ වැඩි කරා..අනික් පැත්තෙන් ලැබෙන පලදාව වැඩි කරා ..ඉස්සර 1948 හෙක්ටෙයාර කින් වී 1000kg අද හෙක්ටයාරයකින් වී 4000-5000kg.. එහේම ගත්තේ ගෙවත්තේ හදලා නෙවෙයි .විද්‍යානුකූල ක්‍රම අනුව අලුත් බීජ වර්ග හඳුන්වලා දීලා .අලුත් නිෂ්පාදන ක්‍රම හඳුන්වලා දීලා ඇත්තටම මේ ඔක්කොම ගොවියා දන්නවා .ඒක නිසයි පොහොර ඉල්ලලා කෘමිනාශක ඉල්ලලා කෑ .ගැහුවේ .නායකයෝ කිව්වා ගොවින්ට පිස්සු කියලා ..

    අපිට දැන් හොඳටම පේනවා අපිට මොකද උනේ කියලා ......

    මේකෙ ඔයා මෙන්ශන් කරල තියෙන වාර්තා කියන දේවල් ගත්ත මූලාශ්‍ර ටික පොඩ්ඩක් දාන්න පුලුවන්ද?
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මේකෙ ඔයා මෙන්ශන් කරල තියෙන වාර්තා කියන දේවල් ගත්ත මූලාශ්‍ර ටික පොඩ්ඩක් දාන්න පුලුවන්ද?
    kavuru hari ekek liyapu hithaluvak

    me serama karanne 1977 genavpu open economy hodayi kiyanna..ranil thama hodama kiyanna lol
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,287
    113
    kavuru hari ekek liyapu hithaluvak

    me serama karanne 1977 genavpu open economy hodayi kiyanna..ranil thama hodama kiyanna lol
    හොඳයි තමයි ඉතින් :rofl:

    නැතුව ඉතින් සිරිමා ස්ටයිල් එකට ඉන්න ආස නම් දැන් ස හදල දීල තියෙන්නේ එහෙම රටක් තමයි :lol:
     
    • Like
    Reactions: NRTG

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    ඉතින් අයිසේ තමුසෙගෙන් අහන්නේ තමන්ගේ ආහාර රටේ හදා ගන්න ඕනේ ඇයි කියල. ආනයනය කරන එකේ වැරැද්ද මොකක්ද?
    ආනයනය කරන එකේ වැරද්ද තමා ආනයනයට ඩොලර් යන එක. නිශ්පාදනයේදී ඒතරම් ඩොලර් ප්‍රමාණයක් එලියට යන්නෙ නැතන්ම් (පොහොර, බීජ වෙනත්) නිශ්පාදනය වාසිදායකයි. හැබැ‍යි නිශ්පාදනයේදී මුලු වියදම ආනයනයේ මුලු වියදමට වඩා වැඩි වෙන්න පුලුවන්. ඒකට රට ඇතුලේ ආදායම වැඩි කරගන්න ඕනෙ. නැතුව ආනයනය කරන එක නෙමේ. ඒවගේම ඩොලර් ආදායම වැඩි උනා කියල ආනයන වැඩි කරන්නෙ නැතුව සංචිත වැඩි කරගන්න ඕනෙ. රට ඇතුලෙ වීයදම බදු ලෙස ආපහු අය කරගන්න පුලුවන්.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,287
    113
    ආනයනය කරන එකේ වැරද්ද තමා ආනයනයට ඩොලර් යන එක. නිශ්පාදනයේදී ඒතරම් ඩොලර් ප්‍රමාණයක් එලියට යන්නෙ නැතන්ම් (පොහොර, බීජ වෙනත්) නිශ්පාදනය වාසිදායකයි. හැබැ‍යි නිශ්පාදනයේදී මුලු වියදම ආනයනයේ මුලු වියදමට වඩා වැඩි වෙන්න පුලුවන්. ඒකට රට ඇතුලේ ආදායම වැඩි කරගන්න ඕනෙ. නැතුව ආනයනය කරන එක නෙමේ. ඒවගේම ඩොලර් ආදායම වැඩි උනා කියල ආනයන වැඩි කරන්නෙ නැතුව සංචිත වැඩි කරගන්න ඕනෙ. රට ඇතුලෙ වීයදම බදු ලෙස ආපහු අය කරගන්න පුලුවන්.
    නෑ වැරදි

    ආවස්ථික පිරිවැය කියල දෙයක් තියනවා ඒ නිසා හැම බිජ්ජම මේක අස්සේ හදාගන්න නටන්න අවශ්‍ය නෑ, එහෙම දියුණු උන රටවලුත් නෑ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    නෑ වැරදි

    ආවස්ථික පිරිවැය කියල දෙයක් තියනවා ඒ නිසා හැම බිජ්ජම මේක අස්සේ හදාගන්න නටන්න අවශ්‍ය නෑ, එහෙම දියුණු උන රටවලුත් නෑ
    meka asse hadana බිජ්ජk kiyapanko. kisima බිජ්ජk hadanne nathuwa import karala diyunu una ratak kiyapanko
     
    • Haha
    Reactions: Die-hard

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    දෙයක් කිව්වම ඒකෙ වචනයක් දෙකක් අල්ලන් බහුභූත දොඩවන්න එපා බන් (කමෙන්ට් එක පටන්ගද්දීම දිග කතාවක් කෙටියෙන් ලියනවා කියල දාල තියෙනව බන්). මම කිව්වේ නෑ රටේම උන් වවන්න කියල. සැලසුම් සහගතව වගා කරන එකෙක්ට වරදින්න තියන චාන්ස් <1%. වවන උන් වවාවී, සල්ලි තියන උන් සල්ලි වලට ගන්න පුළුවන්තාක් කල් කාවි ඊට පස්සේ සල්ලි කොලේ තම්බල කාවි. මොකුත්ම නැති උන් හිගා කාවි. එච්චරයි.

    uba dan kiyanne puluwan un wawagena kai, bari un higakai kiyalane. eka kiyanna uba mokatada?
    ------ Post added on Mar 31, 2022 at 2:58 AM
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,287
    113
    meka asse hadana බිජ්ජk kiyapanko. kisima බිජ්ජk hadanne nathuwa import karala diyunu una ratak kiyapanko
    මොන බිජ්ජක්වත් හදන්න එපා කියල කිව්වද? අපි ඉස්සල්ලම අපිට "හොඳටම කරන්න" පුළුවන් බිජු ටිකක් හොයාගෙන ඒවා දියුණු කර ගන්න ඕනේ. මොනවා හරි බිජු ටිකකින් අපි ලෝකේ හොඳම ඒ බිජු දාන එවුන් වෙන්න ඕනේ. ඒක කරාට පස්සේ කන බොන බිජු පිට රටින් ගේනවා කියන එක කිසිම ප්‍රශ්නයක් නෙවෙයි.

    ලංකාවට භුමිය ජන ඝනත්වය වගේ දේවල් එක්ක ගත්තම කෘෂිකාර්මික බිජු වලින් කවදාවත් අනික් ලොකු බිජ්ජෝ එක්ක හැප්පෙන්න බෑ. ඒ නිසා කෘෂිකර්මාන්තයට මාර focus එකක් දීල "අපි කන ඒවා අපි වවන්න ඕනේ" කියන එක කිසිම තේරුමක් නෑ.

    ඒක නිකන් දොස්තර කෙනෙක් අද ඉඳන් මම මගේ කෑම වවා ගන්නවා කියල ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන එක නවත්තල ගොවිතැන් කරනවා වගේ. මිනිහ දිගටම තමන් දන්න වැඩේ කරලා ගොවිතැන දන්න ගොවියාගෙන් කෑම බීම ටික ගත්ත නම් හැමෝටම හොඳයි.
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මොන බිජ්ජක්වත් හදන්න එපා කියල කිව්වද? අපි ඉස්සල්ලම අපිට "හොඳටම කරන්න" පුළුවන් බිජු ටිකක් හොයාගෙන ඒවා දියුණු කර ගන්න ඕනේ. මොනවා හරි බිජු ටිකකින් අපි ලෝකේ හොඳම ඒ බිජු දාන එවුන් වෙන්න ඕනේ. ඒක කරාට පස්සේ කන බොන බිජු පිට රටින් ගේනවා කියන එක කිසිම ප්‍රශ්නයක් නෙවෙයි.

    ලංකාවට භුමිය ජන ඝනත්වය වගේ දේවල් එක්ක ගත්තම කෘෂිකාර්මික බිජු වලින් කවදාවත් අනික් ලොකු බිජ්ජෝ එක්ක හැප්පෙන්න බෑ. ඒ නිසා කෘෂිකර්මාන්තයට මාර focus එකක් දීල "අපි කන ඒවා අපි වවන්න ඕනේ" කියන එක කිසිම තේරුමක් නෑ.
    මේ ත්‍රෙඩ් එක agriculture + Econ: සම්බන්ධ වෙනවා. උබේ කමෙන්ට් වලින් තේරෙනවා උබට ඒ විෂයන් දෙකම පිළිබඳව ඉතා ඉහල ප්‍රමාණික දැනුමක් සහිත බුජ්ජිමතෙක් කියල. වවල කෑවම කොහොමද / පිටින් ගෙනල්ල කෑවම කොහොමද වගේ කරනා ජුලි/ අගෝස්තු වනකොට බුජ්ජිමත්තු සියලු දෙනාට හොදට අවබෝධ කරගන්න පුළුවන් වේවි. :ROFLMAO::ROFLMAO:
     
    • Wow
    Reactions: Die-hard

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    ඇයි ස්ටෝ කරන්නවත් ඉඩක් නැතිවෙනකං පලදාව ලැබිල අන්තිමේ එයාපෝට් වලත් ස්ටෝ කරේ, කන්න කෙනෙක් නැතුව ස්කාගාර වලට යැව්වේ :unsure:
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    හරි මචන් දැනුවත් උනා. රජ කාලය කියන්නේ එක රජෙක්ගේ කාලය නෙමෙයි. ලියපු එකාට කියන්න 6 වන පරාක්‍රමභාහු රජ සමය ගැන හොදට අධ්‍යයනය කරන්න කියල.

    හරි හාල් යැව්වා හෝ යැව්වේ නෑ. දැන් ඔකේ වැදගත්කම මොකක්ද වර්තමාන තත්වෙට ???
    දේශපාලනය ගාවනවා නෙමෙයි රජ කාලෙට අමතරව 2000න් පස්සේ අවුරුද්දකත් සහල් අතිරික්තයක් ඇතිවුනා.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    රට යැව්ව නම් ඒ රටවල ඉතිහාස පොත්වල තියෙන්න ඕනෙ ලංකාවෙන් හාල් ගෙනාව කියල.

    අපේ රටේ හිටපු රජාගෙ වන්දිබට්ටයොයි තට්ටයොයි එකතුවෙලා ගොතපු කතාවක් ඕක

    anuradhapura yugaye udin giya thattayo 😂
     
    • Haha
    Reactions: topkollek

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අපිට දැන් හොඳටම පේනවා අපිට මොකද උනේ කියලා ......
    රජ කාලේ නය දුන් නෑ හුම්තෝ පුකක් කියවන් නැතුව බිලූ බලකායේ ගූරෝසම් ගේ අම්මගේයි නාකි මයිනාගෙයි වැලක් බලලා නිදාගනින් :LOL::LOL::LOL:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,287
    113
    මේ ත්‍රෙඩ් එක agriculture + Econ: සම්බන්ධ වෙනවා. උබේ කමෙන්ට් වලින් තේරෙනවා උබට ඒ විෂයන් දෙකම පිළිබඳව ඉතා ඉහල ප්‍රමාණික දැනුමක් සහිත බුජ්ජිමතෙක් කියල. වවල කෑවම කොහොමද / පිටින් ගෙනල්ල කෑවම කොහොමද වගේ කරනා ජුලි/ අගෝස්තු වනකොට බුජ්ජිමත්තු සියලු දෙනාට හොදට අවබෝධ කරගන්න පුළුවන් වේවි. :ROFLMAO::ROFLMAO:
    හිඟමනට වැටිලා ගෙනල්ල කන්න බැරි වෙන එක ගෙනල්ල කන එකේ වැරද්දක් නෙවෙයි කොල්ලෝ හිඟමනට වැටුන එකේ වැරද්දක්. :rofl:
     
    • Haha
    Reactions: Pilot in the Toilet

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala
    රට ගොඩගන්න තියෙන බාධාවක් තමයි ඔය අතීතයේ සහල් පිටරට යැව්ව කියන මිත්‍යාව.. ගෝටත් ඕවට රැවටිල තමයි රටේ කෘෂිකර්මාන්තය විනාශ කරේ
    6900000% correct
     
    • Like
    Reactions: topkollek

    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93

    මේ ත්‍රෙඩ් එක agriculture + Econ: සම්බන්ධ වෙනවා. උබේ කමෙන්ට් වලින් තේරෙනවා උබට ඒ විෂයන් දෙකම පිළිබඳව ඉතා ඉහල ප්‍රමාණික දැනුමක් සහිත බුජ්ජිමතෙක් කියල. වවල කෑවම කොහොමද / පිටින් ගෙනල්ල කෑවම කොහොමද වගේ කරනා ජුලි/ අගෝස්තු වනකොට බුජ්ජිමත්තු සියලු දෙනාට හොදට අවබෝධ කරගන්න පුළුවන් වේවි. :ROFLMAO::ROFLMAO:
    ශ්ශ්ශ්ශ්!!!!!! කෑගහන්න එපා බ්‍රෝ!!! පොඩ්ඩක් ඉවසන් ඉන්න...
    උඹට වගාව ආතල් නිසා රටේම එවුන් වවන්න ඕනේ?
    පුන්නක්කු bump. :lol::lol: තව ටික දොහක් බලන්ඉමු නේ..... ඊට පස්සේ බැරියැ හොදට ආතල් ගැන කතා කරන්න. (මතු සම්බන්ධයි) :lol:
    ------ Post added on Apr 22, 2022 at 11:56 PM
     
    Last edited: