අතීතයේ_එක_සොඳුරු_සැන්දෑවක අසංග ප්‍රියමන්ත පීරිස් කියන ලස්සන සින්දුවක්..කැමති කට්ටිය මෙතනින් අරන් අහල බලන්න. මට මේ සින්දුව හොයල දුන්න thm14 සහෝදරයාටත් ගොඩක් ස්තුතියි... සින්දුව ලස්සන නිසාම පොඩි design පාරක් දාන්න හිතුනා..බලන්නකෝ හොඳයිද කියලා...:):)