අතීතය වේදනාවක් දිනති ලමයො

ML1987

Well-known member
  • Mar 31, 2018
    2,649
    1
    4,495
    113
    Matale
    ප්ලේන් එකේ යන්න කලින් තඩියගේ රතු පාට Renault එකේ රවුමක් ගිහිල්ල වගේ. අද fb එක පුරාම තඩිය
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    වයිෆ්ට fb එකෙන් සජෙස්ට් වෙලා මෙ පොටො සෙට් එක. මගෙන් අහනවා “කවුද මෙ මිනිහා කියලා” මට දැක්ක ගමන් බකස් ගාලා හිනා ගියා. මම කිවුවා පෙර වැරදි තමයි ඉතිං කියලා. කටක් ඇරලා කොහොම කියන්නද මු එලකිරියෙ ඉන්න බඩු ඩීල් කරන එකෙක් කියලා. එහෙම කිවුවනම් එහෙම ඉටපස්සෙ ඉදන්, “එලකිරිය කියන්නෙ ඔහොම උන් ඉන්න තැනැක්ද? එක තමයි ඔයත් බැලුවෙත් ඇත්නම් ඕකෙම ලැගගෙන ඉන්නෙ” අරකද මෙකද ප්‍රශ්න කොටියයි. වැස්සකටවත් එලකිර්‍ර එන්න වෙන්නැ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825

    :yes: :yes:
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,044
    2,846
    113
    වයිෆ්ට fb එකෙන් සජෙස්ට් වෙලා මෙ පොටො සෙට් එක. මගෙන් අහනවා “කවුද මෙ මිනිහා කියලා” මට දැක්ක ගමන් බකස් ගාලා හිනා ගියා. මම කිවුවා පෙර වැරදි තමයි ඉතිං කියලා. කටක් ඇරලා කොහොම කියන්නද මු එලකිරියෙ ඉන්න බඩු ඩීල් කරන එකෙක් කියලා. එහෙම කිවුවනම් එහෙම ඉටපස්සෙ ඉදන්, “එලකිරිය කියන්නෙ ඔහොම උන් ඉන්න තැනැක්ද? එක තමයි ඔයත් බැලුවෙත් ඇත්නම් ඕකෙම ලැගගෙන ඉන්නෙ” අරකද මෙකද ප්‍රශ්න කොටියයි. වැස්සකටවත් එලකිර්‍ර එන්න වෙන්නැ.
    අඩෝ ......... දැන් දීපන්කො උත්තර
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    වයිෆ්ට fb එකෙන් සජෙස්ට් වෙලා මෙ පොටො සෙට් එක. මගෙන් අහනවා “කවුද මෙ මිනිහා කියලා” මට දැක්ක ගමන් බකස් ගාලා හිනා ගියා. මම කිවුවා පෙර වැරදි තමයි ඉතිං කියලා. කටක් ඇරලා කොහොම කියන්නද මු එලකිරියෙ ඉන්න බඩු ඩීල් කරන එකෙක් කියලා. එහෙම කිවුවනම් එහෙම ඉටපස්සෙ ඉදන්, “එලකිරිය කියන්නෙ ඔහොම උන් ඉන්න තැනැක්ද? එක තමයි ඔයත් බැලුවෙත් ඇත්නම් ඕකෙම ලැගගෙන ඉන්නෙ” අරකද මෙකද ප්‍රශ්න කොටියයි. වැස්සකටවත් එලකිර්‍ර එන්න වෙන්නැ.
    තෙඩි ජිට්
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    sketch-1703704004311-removebg-preview.png
    අඩෝ බන් ඕක නවත්තපන්. සිරාවට කියන්නෙ. පට්ටම එපාවෙන ෆීලින් එකක් එනව. එක වගේ ඒවා එක දිගට දැකලද කොහෙද :sick:
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    වයිෆ්ට fb එකෙන් සජෙස්ට් වෙලා මෙ පොටො සෙට් එක. මගෙන් අහනවා “කවුද මෙ මිනිහා කියලා” මට දැක්ක ගමන් බකස් ගාලා හිනා ගියා. මම කිවුවා පෙර වැරදි තමයි ඉතිං කියලා. කටක් ඇරලා කොහොම කියන්නද මු එලකිරියෙ ඉන්න බඩු ඩීල් කරන එකෙක් කියලා. එහෙම කිවුවනම් එහෙම ඉටපස්සෙ ඉදන්, “එලකිරිය කියන්නෙ ඔහොම උන් ඉන්න තැනැක්ද? එක තමයි ඔයත් බැලුවෙත් ඇත්නම් ඕකෙම ලැගගෙන ඉන්නෙ” අරකද මෙකද ප්‍රශ්න කොටියයි. වැස්සකටවත් එලකිර්‍ර එන්න වෙන්නැ.

    කොහොමද වයිප් අකවුන්ට් එකක් හදාගන ආව එහෙම නම්. ශක බුම් තමයි!
     
    • Haha
    Reactions: Asmodeus

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඕක නෙමෙයි බන් හොඳම සීන් එක.

    බුකියේ බහුතරයක් එවුන් හිතන් ඉන්නෙ අර අවුරුදු 16 කෙල්ලෙක් ජනේලෙන් පැනලා මැරිච්ච කේස් එකේ බතලයා මූ කියලා.

    මිනිස්සු හෙනට බනිනවා කළුතර රේප් කේස් එකේ බතලයා එක්කත් මේකි නටලා කියලා.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    අඩෝ බන් ඕක නවත්තපන්. සිරාවට කියන්නෙ. පට්ටම එපාවෙන ෆීලින් එකක් එනව. එක වගේ ඒවා එක දිගට දැකලද කොහෙද :sick:
    uncanny valley වගේ case එකක් වෙන්න ඕනේ. මටත් දැන් මුගේ photo දැකලා අප්පරියයි. මේ image අපිට normal බැලුවම හරි වගේ පෙනුනට මොකක් හරි අවුලක් ඇති.
     
    • Like
    Reactions: gamerlk

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    උඹල මේකේ උන් කෙල්ලෙක් දැකපු ගමන් "ඕකිට මම ගැහුවා බං" කිව්වම හිනා වෙනවා නේද? ඇද්ද තොපිට :rofl: