With only 2 answers?මට හිතෙන්නේ මේක Multiple Choice Question එකක්.
I think so. There are dozens of old transportation methods. But only 2 on screen. Very little kids (grades 1/2) may only have 2 choices. This is what came in to my mind ?With only 2 answers?
>
>
>
>
>
>
![]()
Mcq කියලා හිතන්න බැ මොකද ටොපික් එක දාලා තියන විදිහ හා වරණ දිලා තියන විදිහටමට හිතෙන්නේ මේක Multiple Choice Question එකක්. ළමයින්ට තියෙන්නේ හරි උත්තරේ select කරන්න. එහෙම නැතිව මේවා උගන්වනවා කියලා හිතන්න අමාරුයි. ඒ ප්‍රශ්නය සහ උත්තර වල screenshot එකක් අරගෙන වැරදි විදියට අර්ථකථනය කරනවා.
ඕකනම් කලින් මොකක් හරි video එකක් හරි ඡේදයක් හරි දීල ඒකෙන් අහන ප්‍රශ්න වෙන්න ඇති බන්.හරි හරි ඒක එහෙමයි කියමුකෝ. මේක කොහොමද?![]()
![]()
![]()
![]()

වැදගම්මක් තියෙන උන්ද බං චේදෙකට දාලා ප්‍රශ්ණ අහන්න.ඕකනම් කලින් මොකක් හරි video එකක් හරි ඡේදයක් හරි දීල ඒකෙන් අහන ප්‍රශ්න වෙන්න ඇති බන්.
එහෙම නෙවෙයි නම් ප්‍රශ්න හදපු එකා පිස්සෙක්
හරි හරි ඒක එහෙමයි කියමුකෝ. මේක කොහොමද?![]()
![]()
![]()
![]()
වැදගම්මක් තියෙන උන්ද බං චේදෙකට දාලා ප්‍රශ්ණ අහන්න.![]()
ඔය චැනල් දෙකෙන් තමයි රටටම දැනුම බෙදුවේ ඉස්සර. ඒකට දැන්, නොදකින්!!!