අතීත ගමනාගමන ක්‍රම

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    >
    >
    >
    >
    >
    >

    LPic60c86e9ba4d3f900643626.jpg
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මට හිතෙන්නේ මේක Multiple Choice Question එකක්. ළමයින්ට තියෙන්නේ හරි උත්තරේ select කරන්න. එහෙම නැතිව මේවා උගන්වනවා කියලා හිතන්න අමාරුයි. ඒ ප්‍රශ්නය සහ උත්තර වල screenshot එකක් අරගෙන වැරදි විදියට අර්ථකථනය කරනවා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    >
    >
    >
    >
    >
    >

    LPic60c86e9ba4d3f900643626.jpg

    මොන අවජාතක වම්බොටටෙක්ද මේ? ජොකා ගහන් ටික්ටොක් කරපං ඔයිට නම්බුයි වහයියා. ලමයිනේ මොල නොකා

    මට හිතෙන්නේ මේක Multiple Choice Question එකක්. ළමයින්ට තියෙන්නේ හරි උත්තරේ select කරන්න. එහෙම නැතිව මේවා උගන්වනවා කියලා හිතන්න අමාරුයි. ඒ ප්‍රශ්නය සහ උත්තර වල screenshot එකක් අරගෙන වැරදි විදියට අර්ථකථනය කරනවා.
    Mcq කියලා හිතන්න බැ මොකද ටොපික් එක දාලා තියන විදිහ හා වරණ දිලා තියන විදිහට
    ------ Post added on Jun 15, 2021 at 4:57 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,315
    166,630
    113
    එකමත් එක රටක
    හරි හරි ඒක එහෙමයි කියමුකෝ. මේක කොහොමද? 🔥 :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ඕකනම් කලින් මොකක් හරි video එකක් හරි ඡේදයක් හරි දීල ඒකෙන් අහන ප්‍රශ්න වෙන්න ඇති බන්. :rofl:

    එහෙම නෙවෙයි නම් ප්‍රශ්න හදපු එකා පිස්සෙක්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,278
    29,996
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕකනම් කලින් මොකක් හරි video එකක් හරි ඡේදයක් හරි දීල ඒකෙන් අහන ප්‍රශ්න වෙන්න ඇති බන්. :rofl:

    එහෙම නෙවෙයි නම් ප්‍රශ්න හදපු එකා පිස්සෙක්
    වැදගම්මක් තියෙන උන්ද බං චේදෙකට දාලා ප්‍රශ්ණ අහන්න. :ROFLMAO: :ROFLMAO:

    ඔය චැනල් දෙකෙන් තමයි රටටම දැනුම බෙදුවේ ඉස්සර. ඒකට දැන්, නොදකින්!!!
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama

    හරි හරි ඒක එහෙමයි කියමුකෝ. මේක කොහොමද? 🔥 :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    වැදගම්මක් තියෙන උන්ද බං චේදෙකට දාලා ප්‍රශ්ණ අහන්න. :ROFLMAO: :ROFLMAO:

    ඔය චැනල් දෙකෙන් තමයි රටටම දැනුම බෙදුවේ ඉස්සර. ඒකට දැන්, නොදකින්!!!

    සිලබස් එකේම, අනිවාර්යයෙන්ම විභගෙයටත් අහන සංගිතඥයෝ රොත්තක්ම ඉදිද්දි මේ වගේ ප්‍රශ්න හදන උන් සයිකොද? ඇහුවා කියමු හරි, ඒකවත් වැඩක් ඇති දෙයක්ද මේ පකේ ඉස්කොල...
     
    • Like
    Reactions: Honda.putha