Air Conditioner experiece

The Chairman

Well-known member
  • Jan 24, 2012
    2,359
    3,750
    113
    70
    Singer AC 18000BTU non-inverter man use karanne. Daily 6 hours wage wada. Rata witharai danne. 27C eco mode. Bill eka 5000 wage thama maseta wadi une.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,272
    5,345
    113
    වර්ගය හා මාසික බිල කොහොමද එන්නේ ? මේක තමයි වැඩියෙන් යුස් වෙන්නේ. Panasonic 12,000 BTU Inverter. ගිය මාසේ යුනිට් 80 විතර පාවිච්චි වෙලා තියෙනවා. බිල බලන්නේ නෑ සෝල ගහල නිසා.

    කිලෝ වොට් කීයක සෝල පැනල් ද සෙට් කරල තියෙන්නෙ? සෝල එකක් හයි කරන්නත් හිතෙනව, ඒත් ඕකට ඉන්වෙස්ට් කරන ගාන කරන්ට් බිල් එක්ක බැලුවම පාඩුයිත් වගේ. සෝල ඉතින් අවුරුදු 10 ක් වගේ යනකොට එෆිශන්සි එක ගොඩක් අඩු වෙනවනෙ.

    කරන්ට් බිල එන්නෙ 5000 ක් වගේ නම් ඒසී එකට, සෝල එකකට ලක්ශ 5 ක් ඉන්වෙස්ට් කලොත් ඒක රිකවර් වෙන්න යනවනෙ අවුරුදු 8 ක්.
    අවුරුදු 8-10 ක් යනකොට සෝල එකේ එෆිශන්සි කොහොමත් අඩු වෙලා නේද.

    ලක්ශ 5 න් සෝල ගන්න තියෙයිද දන්නෙත් නෑ ඒසී එකක් රන් කරන්න තරමට.
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    758
    868
    93
    මගේ පැනල් තියෙන්නේ 2KW. ඉන්වටර් එක 3KW. මම හයි කරපු ඔෆ් ග්‍රිඩ් සිස්ටම් එකක් තියෙන්නේ.
    AC එක උපරිම ගන්නේ 1.2KW වගේ. අඩුම 400W ගන්නවා මම දැකල තියෙනවා.
    පැනල් වල එෆිශන්සි අඩු වෙන්නේ අවරුදු 20ට පස්සේ. සෝල ගහන එක පාඩුවක් නෙවේ. සොල එකට යන ගාන අවරුදු 8කින් කවර් උනත් අග්‍රීමන්ට් එකේ හැටියට තව අවරුදු 12 තියෙනවා ලාබයක් ගන්න.
     

    ibihamiy

    Member
    Dec 1, 2023
    17
    8
    3
    Man gawa tiyenne ChiQ kiyala Chinese brand ekak. 12K BTU inverter AC ekak. 135K une mata with installation.

    Ape room ekanam podi, 9K BTU ekaka gaana. Eth man 12K ekak gaththa.

    Weekdays wala 12hrs danawa, and weekend eke almost mulu dawasema danawa.

    Temperature eka 27 wage thama danne. Eka perogena nidaganna hoda cool ekak. 26 wage dammoth gahenna tharam cool.

    Masekata units 40-45 athare thama range wenne.

    Gannawanam inverter ekak ma ganna. Oka gaththata passe aye off karanne na. Kochchara bill eka save karaganna hithuwath fan danna hithenne na.

    Monahari deyak tiyenawanam ahanna.
    bro math gaththa same model. same price. mage 27 wage thiyenne 14 hours wage. mata unit 6 yanwa dawasata minimum
     

    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,180
    191
    63
    Colombo
    bro math gaththa same model. same price. mage 27 wage thiyenne 14 hours wage. mata unit 6 yanwa dawasata minimum
    6 units AC ekata witharak da? Ehemanam tikak wadi. Balanna room eka hodata seal wenawada kiyala. Ehema naththam wadipura yanna puluwan.

    Btw 4 months walin wage mage AC eke blower motor eka pichchuna nikanma. Warranty tibba nisa replace kala. Replace karala 3 months walin passe aye motor eken saddayak enawa wage. So not quite sure about the durability of the brand.
     

    kingdon

    Junior member
  • Nov 20, 2024
    93
    74
    18
    Colombo
    6 units AC ekata witharak da? Ehemanam tikak wadi. Balanna room eka hodata seal wenawada kiyala. Ehema naththam wadipura yanna puluwan.

    Btw 4 months walin wage mage AC eke blower motor eka pichchuna nikanma. Warranty tibba nisa replace kala. Replace karala 3 months walin passe aye motor eken saddayak enawa wage. So not quite sure about the durability of the brand.
    Chiq da