adelco, asian hardwaresolar AC gena thawa wisthara dannawa nam kiyannako
adelco, asian hardwaresolar AC gena thawa wisthara dannawa nam kiyannako
Damrolageth ඉන්දියන් panasonic එක තියෙනවා බලනන ඔනා ගිහින් එ වගේ කරන්ට් එකක් යනවා නම් අව්ලකුත් නැ ඉතිංවර්ගය හා මාසික බිල කොහොමද එන්නේ ? මේක තමයි වැඩියෙන් යුස් වෙන්නේ. Panasonic 12,000 BTU Inverter. ගිය මාසේ යුනිට් 80 විතර පාවිච්චි වෙලා තියෙනවා. බිල බලන්නේ නෑ සෝල ගහල නිසා.
room size 10X14X 10 FT, මේකට 12 000 BTU එකක් ගත්තොත් ඇති වෙයි නේද ? ඔව් ඇති. මගේ 13.3 x 10.3 x 10 රූම් එකේ තියෙන්නේ 12,000 BTU එකක්. ස්ලැබ් එක තියෙන්නේ උඩ. ගිනි අව්වෙත් හොඳට කූල් වෙනවා.
බලපු ගොඩාක් AC එන්නේ ඉන්දියන් එවා එවා අව්ලක් නැද්ද ? අව්ලක් නෑ. ස්මාර්ට් ෆිචර්ස් ඕන නිසා ඉන්දියන් ඒවා තමයි ගත්තේ (Panasonic) දැන් අවරුදු ගානක් වෙනවා කිසි ප්‍රශ්නයක් නෑ. කොවිඩ් කලේ මෙලෝ සර්විස් එකක් නැතුව දිව්වේ.
warranty හොද සර්විස් කරගන්න පස්සෙයන් යන්න ඔනේ නැති තැනක් නම් වඩාත් හොදයි. මම ගත්තේ Softlogic, දැන් උන් ගාව බඩු නෑ. සර්විස් ටික නම් උන්ම කෝල් කරලා එනවා. සිංහගිරි එකේ ඩිල් තියෙනවා දැක්ක Panasonic වලට. උන්ගේ සර්විස් ගැන නම් දන්නේ නෑ දම්රෝ හොඳයි කියලත් හැමෝම කියනවා. එත් අරගෙන නැති නිසා හරියට දන්නේ නෑ.
chiQ eka FB eke promote karanwa dakala tiyei. ekath balanna one kohomada kiyalaMan gawa tiyenne ChiQ kiyala Chinese brand ekak. 12K BTU inverter AC ekak. 135K une mata with installation.
Ape room ekanam podi, 9K BTU ekaka gaana. Eth man 12K ekak gaththa.
Weekdays wala 12hrs danawa, and weekend eke almost mulu dawasema danawa.
Temperature eka 27 wage thama danne. Eka perogena nidaganna hoda cool ekak. 26 wage dammoth gahenna tharam cool.
Masekata units 40-45 athare thama range wenne.
Gannawanam inverter ekak ma ganna. Oka gaththata passe aye off karanne na. Kochchara bill eka save karaganna hithuwath fan danna hithenne na.
Monahari deyak tiyenawanam ahanna.
kohenda mcn gaththe,warrenty services ehema kohomadaMan gawa tiyenne ChiQ kiyala Chinese brand ekak. 12K BTU inverter AC ekak. 135K une mata with installation.
Ape room ekanam podi, 9K BTU ekaka gaana. Eth man 12K ekak gaththa.
Weekdays wala 12hrs danawa, and weekend eke almost mulu dawasema danawa.
Temperature eka 27 wage thama danne. Eka perogena nidaganna hoda cool ekak. 26 wage dammoth gahenna tharam cool.
Masekata units 40-45 athare thama range wenne.
Gannawanam inverter ekak ma ganna. Oka gaththata passe aye off karanne na. Kochchara bill eka save karaganna hithuwath fan danna hithenne na.
Monahari deyak tiyenawanam ahanna.
stock na neda dan gannamitsubishi inverter hevy duty 13000btu eka ganin. yaka wage wada . made in thailand.
කොහෙන්ද ගත්තේ ?Panasonic malaysia nan mage 13000btu ekata 800-1000rs wage tama yanne bill eka.time set karala tiyenne 10am to 5pm again 11pm to 3am.
Yea same here 24hrs 3.5unitsUnit 10k? Mage 2 ne ban yanne dawsata.13000btu man 11hrs danawa
eco mode eka dannne neddaMidea xtreme inverter 18k btu ekak gattha. Dawasata paya 15k wada.
Bill eka 4000-5000k athara wadi une.
Eco nm mama try karala na. Mama 26ta daala speed eka auto dala thiyenne. Eco ekath masayak dala blnnona wenasak thiyanawada kiyala.Dasrz
eco mode eka dannne nedda
AC එක නම් හොදටම හොදයි කියනවා නමුත් ගාන තමා ඉතිංDamro Panasonic malasian eka un awilla check karala 13,000 BTU eka set kale. 26 ta dammahama hodatama athi cool. unit gana nag danne naa. solar ekak thiyana nisa balanne naa. service nag free service piliwelata kala. paid service walata nag poddak parakku wenawa.
AC eka gana nag sathutui
Ow gana nm tikak wadi. Xtreme inverter eka kohomath tikak wadiy. Mn agent kenekgen gatthe telesonic warranty ekka. Ethakota lesi. Service tika agent karanawa, repair ekak awoth telesonic balanawa. Repair nm awith na thaama. Thaama 10months wath na aran. AC+installation+telesonic warranty with 3 free service okkotama giya 298k wage.AC එක නම් හොදටම හොදයි කියනවා නමුත් ගාන තමා ඉතිං
bump
------ Post added on Sep 10, 2025 at 5:37 PM
Solid AC kiyala place ekakin Machan Biyagama.kohenda mcn gaththe,warrenty services ehema kohomada