එක තමා බැලුවේ ගොඩාක් අය කියන්නේ inverter ගන්න කියලාoya hours gaana use kaloth monthly 70-80 units wage yai
inverter yanna.
එක තමා බැලුවේ ගොඩාක් අය කියන්නේ inverter ගන්න කියලාoya hours gaana use kaloth monthly 70-80 units wage yai
inverter yanna.
aragena kochchara kal wenawada machan.dakina widiyata pros n cons monawada.service eka masa 4n 4ta wage karanawada.Solid AC kiyala place ekakin Machan Biyagama.
5 years warranty
Kohenda gatte bnMidea xtreme inverter 18k btu ekak gattha. Dawasata paya 15k wada.
Bill eka 4000-5000k athara wadi une.
Dan 3 months wage Machan aragena. Thama first service eka kale na. Pros walatanam tiyenne gaana adu eka thama. E arenna anith AC wagema thama, wenasak na. Bill eketh wenasak na. Low noice. Eco mode ekak tiyenawa.aragena kochchara kal wenawada machan.dakina widiyata pros n cons monawada.service eka masa 4n 4ta wage karanawada.
thank you machan reply ekataDan 3 months wage Machan aragena. Thama first service eka kale na. Pros walatanam tiyenne gaana adu eka thama. E arenna anith AC wagema thama, wenasak na. Bill eketh wenasak na. Low noice. Eco mode ekak tiyenawa.
Cons nam thama monawath ahu une na Machan. Tikak kal use karalama thama balanna Ona. Aragaththa thaninnam kiwwe parts tiyenawa kiyala. Eth itin mkakhari prashnyak unama thama balanna wenne
Humidifier ekak use karannaමේ දවස්වල නං දවල්ට 28ට දැම්මත් සීතලයි. daily පැය 5ක් 6ක් හිටියම හම වෙලෙනේ එක තමයි එකම case එක.
දම්රෝ එකේ සර්විස් එක නම් පට්ට, AC ගැන දන්නේ නෑDamro Panasonic hodai da?
panasonic indian එකක් ගන්න කියලා තමා හිතුවේ දම්රො එකේ සර්විස් හොද නිසාදම්රෝ එකේ සර්විස් එක නම් පට්ට, AC ගැන දන්නේ නෑ
ඒක නම් ඇත්ත. හැබයි Non inverter විදුලිය බොනවා. 18000 BTU මැෂින් එකට දවල් කාලේ පැය 9ක් වැඩ කලාම යුනිට් 10-12ක් විතර යනවා. 28c උෂණත්වය යටතේදිත්Inveter model Repair case
Non inverter ganna
Lg එක ගත්තේ abans එකෙන්ද උන්ගේ සර්විස් කොහොමද අපි කොල් කරලා කියනකන් එන්නේ නැද්දමේකේ කලින් AC star rating ගැන thread එකක් දාල තිබ්බ . ඒක හින්ද තමයි ගොඩක් දේවල් ඉගෙන ගත්තේ . මේ තියෙන්නේ LG Dual inverter Anti Virus model එක . මේකේ non wifi model එකට වඩා ටිකක් වැඩි capacity එක. Wifi තියෙද්දී ලේසි programme කරලා තියන්න පුළුවන්.
S3-Q12JA3FB has a noticeably higher rated and maximum cooling capacity.
Despite this, it consumes slightly less power (1050W vs 1070W), making it more energy-efficient.
ගොඩක් වෙලා දාල තියේ නම් inverter ගන්න මම දවසක් දාල තිබ්බ එකක consumption එක තමා මේකේ තියෙන්නේ 3.7KW වගේ යනවා 24hrs. Normally යන්නේ 2KW වගේ ( මම 4-5hrs එලියට යනවා)
. Parentsලගේ රෑට දාන්නේ 9pm 5am ට off වෙනවා (0.3KW per day )එකේ බිල වැඩි උනේ නැති තරම් .මගේ එකේ solar තියෙනවා එක හින්ද බලන්නේ නැහැ consumption එක . ( මෙහෙම දැම්මේ idea එකක් ගන්න)
Damro එකෙන් අහද්දිත් කිවේ Panasonic එකේ unit 3 වගේ යන්නේ කියල. That should be good too. My friends says it has less noise than LG. I don't have much idea though.
හොඳම විදිහ යාලුවන්ගේ AC brand වල හරියට smart switch එකක් use කරලා consumption බලන්න. සමහරවිට Midea , TCL වලත් consumption එක හොඳ ඇති. ගද්දි හොඳ එකක් ගන්න power වලින් ඉතුරු වෙයි

තාම 3months ගියේ නැහැ service walat@සනොජ්
Lg එක ගත්තේ abans එකෙන්ද උන්ගේ සර්විස් කොහොමද අපි කොල් කරලා කියනකන් එන්නේ නැද්ද
ub kiwwane inverter eke noard ekata non inverter ekak gahuwa kiyla. eka eka welawata uba wenas ewane kiyannei have a dual inverter ac 18000 btu LG.. umbala wiswasa karana ekak nah mage bila.. machan ac ekata wiarak ma enawa 16000 bilak .. magula dawasema duwanneth nah.. mna muhuda kittuwa hitiya hinda kohoma hari condesor eka dirala aluth ekak damma awrudu 2 kalin...original neme.. mey langadi ekek awith check karala kiwwa ey dala thiyana eka podi..ekalu godak current eka yanne.. mage 24000 BTU Panasonic ekak thiyanawa..ekata rata nida gaddi danne.. rs 3000 wage thama wadi wela enne..![]()
![]()
Ow..ey hotel eke 24000 ac 4 kata. Board pichchena hinda.. hadanna baruwa ain karala thibbe.. chineese board damma gahuwa.. kisi henayak nah..shoke ekata wada.. solar thjyana hinda echchara current eka gana balenneth naub kiwwane inverter eke noard ekata non inverter ekak gahuwa kiyla. eka eka welawata uba wenas ewane kiyanne