ලංකාවේ මේවා කිව්වනම් සුදු වෑන් එකක් අනිවාර්යෙන් දොරකොඩරට ඉදන් යුටුයුබ් චැනල් දාගෙන රට හදන එකනම් විහිලුවක්
දැන් බලාපියකො එලවලු , ඔය තියෙන්නෙ , මිලත් අඩු වෙම්න් යනව කාබනික ගොවිතැනත් හරියට කරන්ඩ පුලුවන් කියන එක තමයි ඒකෙන් තේරෙන්නෙ@erozan හෙන ටෝක් දුන්නනෙ කාබනික ආතල් එකෙන් කන්න නැති වෙන්නෙ නෑ කියල .. අද මොකද වෙලා තියෙන්නේ ..
අඩු වෙලාද? කොහෙද දන්නෑ ... හාල් වල ගනන් එහෙම කොහොමද ...දැන් බලාපියකො එලවලු , ඔය තියෙන්නෙ , මිලත් අඩු වෙම්න් යනව කාබනික ගොවිතැනත් හරියට කරන්ඩ පුලුවන් කියන එක තමයි ඒකෙන් තේරෙන්නෙ
එලවලු මිල අඩුයි දැන් , උබලවගේ කුහකයන්ට ඕව දරා ගන්ඩ අමාරු උනාට ඇත්ත ඒකයි, කාබනික පොහොර දාල එලවලු සාර්තකයිඅඩු වෙලාද? කොහෙද දන්නෑ ... හාල් වල ගනන් එහෙම කොහොමද ...![]()
https://www.cbsl.gov.lk/sites/defau...tatistics/pricerpt/price_report_20220126e.pdfඑලවලු මිල අඩුයි දැන් , උබලවගේ කුහකයන්ට ඕව දරා ගන්ඩ අමාරු උනාට ඇත්ත ඒකයි, කාබනික පොහොර දාල එලවලු සාර්තකයි
ඉතින් ඔය තියෙන්නෙ එලවලු, උබල කොහොද කිවෙ නැත්තටම නැතිවෙනව කියලනෙ, සාපේක්ශව මිල අඩුයි දැන් එලවලු වල වැඩිමිලට හරි ගන්ඩත් තියෙනව, ඕක තමයි කාබනික් ගොවිතැනhttps://www.cbsl.gov.lk/sites/defau...tatistics/pricerpt/price_report_20220126e.pdf
Koheda yako adu ... Bonchi 400ioya dala tiyenne 26 wenida price list eka ...
නිෂ්පාදනය අඩු වෙනව කියල තමයි අපි කිව්වේ .. ඉල්ලුම වැඩි වෙලා මිල වැඩි වෙනව කියල.... තොපිනෙ එහෙම වෙන් නෑ. ස සේරම බලාගනී කියල ටෝක් දුන්නෙ ... දැන් හාල් රටින් ගේනව ..මොන පොන්න වැඩද ඕයි මේ ... රටින් එන ඒව කාබනිකදඉතින් ඔය තියෙන්නෙ එලවලු, උබල කොහොද කිවෙ නැත්තටම නැතිවෙනව කියලනෙ, සාපේක්ශව මිල අඩුයි දැන් එලවලු වල වැඩිමිලට හරි ගන්ඩත් තියෙනව, ඕක තමයි කාබනික් ගොවිතැන
නිශ්පාදනය අඩු වෙන කතාවක් නෙමේ දෙසැම්බර් වෙද්දි එලවලු නැතිම වෙනව ගොවියො රස්සාව අත ඇරිය කියලනෙ තොපි කියව කියව උන්නෙ දැන් උනාද????ඔය එන්නෙ එලවලු ලස්සනට බලාපියකො වස විස නැතිව එන ලස්සන..දැන් තොපේ අවුරුදු 5 හේ හාල් ගෙනාවෙ නැද්ද??? ඒ ගෙනාවෙ කාබනික වගාව හින්දද??? උබලගෙ තියෙන්නෙ ඔය වගේ කුහක විවේචන විතරයි ඒ උනාට මෙලෝකෙ වැඩක් බැනිෂ්පාදනය අඩු වෙනව කියල තමයි අපි කිව්වේ .. ඉල්ලුම වැඩි වෙලා මිල වැඩි වෙනව කියල.... තොපිනෙ එහෙම වෙන් නෑ. ස සේරම බලාගනී කියල ටෝක් දුන්නෙ ... දැන් හාල් රටින් ගේනව ..මොන පොන්න වැඩද ඕයි මේ ... රටින් එන ඒව කාබනිකද![]()
ලස්සනට එනව නම් ආයෙ රසායනික පෝර ගේන්න අවසර දුන්නෙ ඇයි ඕයි .. මහ එකාට පිස්සුද ...නිශ්පාදනය අඩු වෙන කතාවක් නෙමේ දෙසැම්බර් වෙද්දි එලවලු නැතිම වෙනව ගොවියො රස්සාව අත ඇරිය කියලනෙ තොපි කියව කියව උන්නෙ දැන් උනාද????ඔය එන්නෙ එලවලු ලස්සනට බලාපියකො වස විස නැතිව එන ලස්සන..දැන් තොපේ අවුරුදු 5 හේ හාල් ගෙනාවෙ නැද්ද??? ඒ ගෙනාවෙ කාබනික වගාව හින්දද??? උබලගෙ තියෙන්නෙ ඔය වගේ කුහක විවේචන විතරයි ඒ උනාට මෙලෝකෙ වැඩක් බැ
මිල අඩුයි අඩු ග්රෑම් ගානක් ගත්තහමඑලවලු මිල අඩුයි දැන් , උබලවගේ කුහකයන්ට ඕව දරා ගන්ඩ අමාරු උනාට ඇත්ත ඒකයි, කාබනික පොහොර දාල එලවලු සාර්තකයි
. උබ වගේ ඉතුරු වෙන දන්කුඩ කන්නෙ නෑ හැමෝම Munta Aduwata DenawaAthi Redi Nathuwa Kade Yana Nisaඅඩු වෙලාද? කොහෙද දන්නෑ ... හාල් වල ගනන් එහෙම කොහොමද ...![]()
