අතීසාරයට අමුඩ ගහන - ඩීඒගේ පුතාලා

mylanka58

Well-known member
  • Feb 8, 2016
    621
    996
    93
    රට ඉදන් යුටුයුබ් චැනල් දාගෙන රට හදන එකනම් විහිලුවක්
    ලංකාවේ මේවා කිව්වනම් සුදු වෑන් එකක් අනිවාර්යෙන් දොරකොඩ
     
    • Like
    Reactions: Don GasCan

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    sir oya karanne chawwo kiana dewal. rata bankaloth wenna wenna chawwonta wasi. onna ohomai sirla rata jathiya bera ganne.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    @erozan හෙන ටෝක් දුන්නනෙ කාබනික ආතල් එකෙන් කන්න නැති වෙන්නෙ නෑ කියල .. අද මොකද වෙලා තියෙන්නේ ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    @erozan හෙන ටෝක් දුන්නනෙ කාබනික ආතල් එකෙන් කන්න නැති වෙන්නෙ නෑ කියල .. අද මොකද වෙලා තියෙන්නේ ..
    දැන් බලාපියකො එලවලු , ඔය තියෙන්නෙ , මිලත් අඩු වෙම්න් යනව කාබනික ගොවිතැනත් හරියට කරන්ඩ පුලුවන් කියන එක තමයි ඒකෙන් තේරෙන්නෙ
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    දැන් බලාපියකො එලවලු , ඔය තියෙන්නෙ , මිලත් අඩු වෙම්න් යනව කාබනික ගොවිතැනත් හරියට කරන්ඩ පුලුවන් කියන එක තමයි ඒකෙන් තේරෙන්නෙ
    අඩු වෙලාද? කොහෙද දන්නෑ ... හාල් වල ගනන් එහෙම කොහොමද ...🤣
     
    • Haha
    Reactions: The maniac

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩු වෙලාද? කොහෙද දන්නෑ ... හාල් වල ගනන් එහෙම කොහොමද ...🤣
    එලවලු මිල අඩුයි දැන් , උබලවගේ කුහකයන්ට ඕව දරා ගන්ඩ අමාරු උනාට ඇත්ත ඒකයි, කාබනික පොහොර දාල එලවලු සාර්තකයි
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    https://www.cbsl.gov.lk/sites/defau...tatistics/pricerpt/price_report_20220126e.pdf

    Koheda yako adu ... Bonchi 400i 🤭🤣 oya dala tiyenne 26 wenida price list eka ...
    ඉතින් ඔය තියෙන්නෙ එලවලු, උබල කොහොද කිවෙ නැත්තටම නැතිවෙනව කියලනෙ, සාපේක්ශව මිල අඩුයි දැන් එලවලු වල වැඩිමිලට හරි ගන්ඩත් තියෙනව, ඕක තමයි කාබනික් ගොවිතැන
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    ඉතින් ඔය තියෙන්නෙ එලවලු, උබල කොහොද කිවෙ නැත්තටම නැතිවෙනව කියලනෙ, සාපේක්ශව මිල අඩුයි දැන් එලවලු වල වැඩිමිලට හරි ගන්ඩත් තියෙනව, ඕක තමයි කාබනික් ගොවිතැන
    නිෂ්පාදනය අඩු වෙනව කියල තමයි අපි කිව්වේ .. ඉල්ලුම වැඩි වෙලා මිල වැඩි වෙනව කියල.... තොපිනෙ එහෙම වෙන් නෑ. ස සේරම බලාගනී කියල ටෝක් දුන්නෙ ... දැන් හාල් රටින් ගේනව ..මොන පොන්න වැඩද ඕයි මේ ... රටින් එන ඒව කාබනිකද 🤣🤣🤣🤣🤣🤭🤭🤭🤭
     
    • Like
    Reactions: Xi Jinping

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිෂ්පාදනය අඩු වෙනව කියල තමයි අපි කිව්වේ .. ඉල්ලුම වැඩි වෙලා මිල වැඩි වෙනව කියල.... තොපිනෙ එහෙම වෙන් නෑ. ස සේරම බලාගනී කියල ටෝක් දුන්නෙ ... දැන් හාල් රටින් ගේනව ..මොන පොන්න වැඩද ඕයි මේ ... රටින් එන ඒව කාබනිකද 🤣🤣🤣🤣🤣🤭🤭🤭🤭
    නිශ්පාදනය අඩු වෙන කතාවක් නෙමේ දෙසැම්බර් වෙද්දි එලවලු නැතිම වෙනව ගොවියො රස්සාව අත ඇරිය කියලනෙ තොපි කියව කියව උන්නෙ දැන් උනාද????ඔය එන්නෙ එලවලු ලස්සනට බලාපියකො වස විස නැතිව එන ලස්සන..දැන් තොපේ අවුරුදු 5 හේ හාල් ගෙනාවෙ නැද්ද??? ඒ ගෙනාවෙ කාබනික වගාව හින්දද??? උබලගෙ තියෙන්නෙ ඔය වගේ කුහක විවේචන විතරයි ඒ උනාට මෙලෝකෙ වැඩක් බැ
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    නිශ්පාදනය අඩු වෙන කතාවක් නෙමේ දෙසැම්බර් වෙද්දි එලවලු නැතිම වෙනව ගොවියො රස්සාව අත ඇරිය කියලනෙ තොපි කියව කියව උන්නෙ දැන් උනාද????ඔය එන්නෙ එලවලු ලස්සනට බලාපියකො වස විස නැතිව එන ලස්සන..දැන් තොපේ අවුරුදු 5 හේ හාල් ගෙනාවෙ නැද්ද??? ඒ ගෙනාවෙ කාබනික වගාව හින්දද??? උබලගෙ තියෙන්නෙ ඔය වගේ කුහක විවේචන විතරයි ඒ උනාට මෙලෝකෙ වැඩක් බැ
    ලස්සනට එනව නම් ආයෙ රසායනික පෝර ගේන්න අවසර දුන්නෙ ඇයි ඕයි .. මහ එකාට පිස්සුද ...🤣🤣🤣🤣🤣🤣🤣🤣

    හරිත විප්ලවය ගැන හොයල බලපන් ... අළුත් බීජ හොයාගෙන පොහොර වර්ග හොයාගෙන කෘෂිකර්මාන්තය දියුණු කරේ ඒ කාලේ උන්ට කසන නිසා වෙන්න ඇති ...
    නන්දරේට නොතේරුනාට ඒව කරේ අස්වැන්න අඩු නිසා තමයි ඕයි ...

    • Like
    Reactions: Xi Jinping

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එලවලු මිල අඩුයි දැන් , උබලවගේ කුහකයන්ට ඕව දරා ගන්ඩ අමාරු උනාට ඇත්ත ඒකයි, කාබනික පොහොර දාල එලවලු සාර්තකයි
    මිල අඩුයි අඩු ග්‍රෑම් ගානක් ගත්තහම :lol: :lol: :lol: . උබ වගේ ඉතුරු වෙන දන්කුඩ කන්නෙ නෑ හැමෝම
     
    • Haha
    Reactions: Xi Jinping and AEG