ඇන්ටි සේරම ඉගනගෙන CV එකක් හදල දෙන්නත් කිව්ව අද මට දුන්න වැඩටික පැත්තක දාල ඇන්ටිගෙ සීවී එක හැදුව PM අක්කි ඇවිල්ල රවල බලල ගියා