අතුගාන ඇන්ටිට html කියල දුන්න

IamTheDevil

Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    ඇන්ටි සේරම ඉගනගෙන CV එකක් හදල දෙන්නත් කිව්ව අද මට දුන්න වැඩටික පැත්තක දාල ඇන්ටිගෙ සීවී එක හැදුව PM අක්කි ඇවිල්ල රවල බලල ගියා
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,336
    20,915
    113
    ස්..... ස් ...reply එකක් දාන්න පහළට ද යන්නේ? Username එක පොඩ්ඩක් ආයේ බලන්න.

    P.s. රැවටුනා නෙවෙයි මා විශ්වාස කළා. Reply එකක් type කරලා ආයේ මැකුවා
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    ස්..... ස් ...reply එකක් දාන්න පහළට ද යන්නේ? Username එක පොඩ්ඩක් ආයේ බලන්න.

    P.s. රැවටුනා නෙවෙයි මා විශ්වාස කළා. Reply එකක් type කරලා ආයේ මැකුවා
    රැවටුනා කියහන්කො 🙄
     
    • Haha
    Reactions: B.Chat