අතුරලියේ රතන හිමි

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    D8IIxhUU8AI42NX.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    මොනව නැතත් සිංහලු එක දාගන්න වීරයෝ. ඔතන ඉන්න බාගෙට බාගය් ඔය පොටෝ අරන් fb දායි feeling sad 😢 with රතන සාදු
    :yes::yes::(:(
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    2015 gaththa decision eka waradi"

    :lol::lol::lol:

    ඔකේ ඉතින් දෙපැත්තක් තියෙනවා. මහින්දට තමයි දෙපාරක් සපොර්ට් කරේ. පොර පිස්සු නටන්න පටන් ගද්දි කිව්වා ගනන් ගත්තේ නෑ. ඒක තමයි අවුල වුනේ. එතෙනදි කරපු දේ වැරදිමයි කියන්නත් බෑ. අන්තිමට ඉතින් කවුරුත් සර්ව සම්පූර්ණ නෑනේ. වැරදි වෙනවා තමයි. තීරණත් වැරදි වෙන්න පුලුවන්.
    මොනවා වුනත් මේ වෙලාවේ පක්ශ පාට වැඩක් නෑ. ඕකුන් ඉන්නෙම උන්ගේ වාසියට මිසක් අපිට ආදරේකට නෙවෙයි නේ.
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo

    රතනයා මහින්දගෙන් කලා මහින්දට පිංසිද්ද වෙන්න විශාල අසපුවක් හදාගෙන මහින්දගේ ආන්ඩුවෙන් දුන්න ඉඩමක මහින්දගෙන් හූඳට හම්බ කරගන අන්තිමට මහින්දටත් ඇරලා සිරාට එකතු උනා.කෙලෙහි ගුන දන්නවනම් මරා එක්ක තමයි ඉන්න ඕන.නමුත් කනන් දුන්න අත හපාකාපු එක උනේ.පස්සේ යූන්පි එකට පිංසිද්ද වෙන්න මංත්‍රීකමක් අරගෙන අන්තිමට ආන්ඩුවට අරින්න උපවාස කරනවා.එතනත් කෙලෙහිගුනයක් නෑ.කාලකන්නි
     
    manjula_nadeeka

    Active member
  • Mar 31, 2009
    398
    68
    28
    Colombo
    සිංහල මිනිස්සු දේශපාලනිකව නොබෙදී පාලකයො වැරදි කරනකොට මේ වගේ තීරන ගමු.
    පාලකයගෙ පක්ෂෙ පාට අදාල කර ගන් නැතුව..

    අන්න කතාව :yes:
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    රතනයා මහින්දගෙන් කලා මහින්දට පිංසිද්ද වෙන්න විශාල අසපුවක් හදාගෙන මහින්දගේ ආන්ඩුවෙන් දුන්න ඉඩමක මහින්දගෙන් හූඳට හම්බ කරගන අන්තිමට මහින්දටත් ඇරලා සිරාට එකතු උනා.කෙලෙහි ගුන දන්නවනම් මරා එක්ක තමයි ඉන්න ඕන.නමුත් කනන් දුන්න අත හපාකාපු එක උනේ.පස්සේ යූන්පි එකට පිංසිද්ද වෙන්න මංත්‍රීකමක් අරගෙන අන්තිමට ආන්ඩුවට අරින්න උපවාස කරනවා.එතනත් කෙලෙහිගුනයක් නෑ.කාලකන්නි

    උඹලට මෙ පාර මිනිස්සු ගෙන් කලගුණ හොදට හම්බ වෙයි මචං 👍
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    රතනයා මහින්දගෙන් කලා මහින්දට පිංසිද්ද වෙන්න විශාල අසපුවක් හදාගෙන මහින්දගේ ආන්ඩුවෙන් දුන්න ඉඩමක මහින්දගෙන් හූඳට හම්බ කරගන අන්තිමට මහින්දටත් ඇරලා සිරාට එකතු උනා.කෙලෙහි ගුන දන්නවනම් මරා එක්ක තමයි ඉන්න ඕන.නමුත් කනන් දුන්න අත හපාකාපු එක උනේ.පස්සේ යූන්පි එකට පිංසිද්ද වෙන්න මංත්‍රීකමක් අරගෙන අන්තිමට ආන්ඩුවට අරින්න උපවාස කරනවා.එතනත් කෙලෙහිගුනයක් නෑ.කාලකන්නි

    හරි දේට හරි කියන්නයි වැරදි දේට වැරදි කියන්නයි පුලුවන් කම කෙලෙහිගුනේට දාලා හරි යන්නේ නෑ.කෙලෙහි ගුනේ පිටින් දාලා ඕනි රෙද්දක් කරන්න දීලා බලන් ඉදල හරි යන්නේ නෑනේ. මහින්දට ඕනිවටත් වැඩිය කිව්ව එපා කියල. ඇහුවෙ නැති හින්ද බැරිම තැන අයින් වුනේ. කොහොමත් උබේ පක්ශෙයි , මහින්දලයි කියල වෙනසක් නෑ. අන්තිමට ඔක්කොම එකම බෝට්ටුවේ. අන්න ඒකයි අවුල. නැතුව හාමුදුරුවොන්ගේ 100% වැරැද්දක් නෙවෙයි
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර
    හරි දේට හරි කියන්නයි වැරදි දේට වැරදි කියන්නයි පුලුවන් කම කෙලෙහිගුනේට දාලා හරි යන්නේ නෑ.කෙලෙහි ගුනේ පිටින් දාලා ඕනි රෙද්දක් කරන්න දීලා බලන් ඉදල හරි යන්නේ නෑනේ. මහින්දට ඕනිවටත් වැඩිය කිව්ව එපා කියල. ඇහුවෙ නැති හින්ද බැරිම තැන අයින් වුනේ. කොහොමත් උබේ පක්ශෙයි , මහින්දලයි කියල වෙනසක් නෑ. අන්තිමට ඔක්කොම එකම බෝට්ටුවේ. අන්න ඒකයි අවුල. නැතුව හාමුදුරුවොන්ගේ 100% වැරැද්දක් නෙවෙයි

    Great well said...
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    රතනයා මහින්දගෙන් කලා මහින්දට පිංසිද්ද වෙන්න විශාල අසපුවක් හදාගෙන මහින්දගේ ආන්ඩුවෙන් දුන්න ඉඩමක මහින්දගෙන් හූඳට හම්බ කරගන අන්තිමට මහින්දටත් ඇරලා සිරාට එකතු උනා.කෙලෙහි ගුන දන්නවනම් මරා එක්ක තමයි ඉන්න ඕන.නමුත් කනන් දුන්න අත හපාකාපු එක උනේ.පස්සේ යූන්පි එකට පිංසිද්ද වෙන්න මංත්‍රීකමක් අරගෙන අන්තිමට ආන්ඩුවට අරින්න උපවාස කරනවා.එතනත් කෙලෙහිගුනයක් නෑ.කාලකන්නි

    ආ රනිල පඩි දුන්නේ නැද්ද තව බැනල දාල පෙන්නපන් පොන්සි :lol::lol:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    රජුන් තනා රජුන්ගේ පාමුල වැඳවැටී රජාගේ ඉඳුල් බතින් යැපෙන ස්වාමීන්වහන්සේ නමක් නොවන බව උන්වහන්සේගේ එදත් අදත් ක්‍රියාවෙන්ම ඔප්පු කරලා තියෙනව

    ඒ විතරක් යෑ ... බුදුදහම අනුව ගොස්...සමගියේ අගය කියාදෙමින්, පජාතවෙලා බලුවෙලා හිටපු හම්බයෝටික සමගිකලෙත් උන්නාන්සේනොවැ!!!
     
    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    රතනයා මහින්දගෙන් කලා මහින්දට පිංසිද්ද වෙන්න විශාල අසපුවක් හදාගෙන මහින්දගේ ආන්ඩුවෙන් දුන්න ඉඩමක මහින්දගෙන් හූඳට හම්බ කරගන අන්තිමට මහින්දටත් ඇරලා සිරාට එකතු උනා.කෙලෙහි ගුන දන්නවනම් මරා එක්ක තමයි ඉන්න ඕන.නමුත් කනන් දුන්න අත හපාකාපු එක උනේ.පස්සේ යූන්පි එකට පිංසිද්ද වෙන්න මංත්‍රීකමක් අරගෙන අන්තිමට ආන්ඩුවට අරින්න උපවාස කරනවා.එතනත් කෙලෙහිගුනයක් නෑ.කාලකන්නි
    හොදටම රිදිලා.:D