yako,,
singlish liyanakota akuru waraddanna epa..![]()
hmm singlish is not easy on macbook ...

yako,,
singlish liyanakota akuru waraddanna epa..![]()

මොනව නැතත් සිංහලු එක දාගන්න වීරයෝ. ඔතන ඉන්න බාගෙට බාගය් ඔය පොටෝ අරන් fb දායි feeling sadwith රතන සාදු

3 days kanne nethuwa inna eka hitannawath be gastric hedila marei![]()
2015 gaththa decision eka waradi"
![]()
ඔකේ ඉතින් දෙපැත්තක් තියෙනවා. මහින්දට තමයි දෙපාරක් සපොර්ට් කරේ. පොර පිස්සු නටන්න පටන් ගද්දි කිව්වා ගනන් ගත්තේ නෑ. ඒක තමයි අවුල වුනේ. එතෙනදි කරපු දේ වැරදිමයි කියන්නත් බෑ. අන්තිමට ඉතින් කවුරුත් සර්ව සම්පූර්ණ නෑනේ. වැරදි වෙනවා තමයි. තීරණත් වැරදි වෙන්න පුලුවන්.
මොනවා වුනත් මේ වෙලාවේ පක්ශ පාට වැඩක් නෑ. ඕකුන් ඉන්නෙම උන්ගේ වාසියට මිසක් අපිට ආදරේකට නෙවෙයි නේ.
සිංහල මිනිස්සු දේශපාලනිකව නොබෙදී පාලකයො වැරදි කරනකොට මේ වගේ තීරන ගමු.
පාලකයගෙ පක්ෂෙ පාට අදාල කර ගන් නැතුව..

රතනයා මහින්දගෙන් කලා මහින්දට පිංසිද්ද වෙන්න විශාල අසපුවක් හදාගෙන මහින්දගේ ආන්ඩුවෙන් දුන්න ඉඩමක මහින්දගෙන් හූඳට හම්බ කරගන අන්තිමට මහින්දටත් ඇරලා සිරාට එකතු උනා.කෙලෙහි ගුන දන්නවනම් මරා එක්ක තමයි ඉන්න ඕන.නමුත් කනන් දුන්න අත හපාකාපු එක උනේ.පස්සේ යූන්පි එකට පිංසිද්ද වෙන්න මංත්‍රීකමක් අරගෙන අන්තිමට ආන්ඩුවට අරින්න උපවාස කරනවා.එතනත් කෙලෙහිගුනයක් නෑ.කාලකන්නි

හරි දේට හරි කියන්නයි වැරදි දේට වැරදි කියන්නයි පුලුවන් කම කෙලෙහිගුනේට දාලා හරි යන්නේ නෑ.කෙලෙහි ගුනේ පිටින් දාලා ඕනි රෙද්දක් කරන්න දීලා බලන් ඉදල හරි යන්නේ නෑනේ. මහින්දට ඕනිවටත් වැඩිය කිව්ව එපා කියල. ඇහුවෙ නැති හින්ද බැරිම තැන අයින් වුනේ. කොහොමත් උබේ පක්ශෙයි , මහින්දලයි කියල වෙනසක් නෑ. අන්තිමට ඔක්කොම එකම බෝට්ටුවේ. අන්න ඒකයි අවුල. නැතුව හාමුදුරුවොන්ගේ 100% වැරැද්දක් නෙවෙයි
රතනයා මහින්දගෙන් කලා මහින්දට පිංසිද්ද වෙන්න විශාල අසපුවක් හදාගෙන මහින්දගේ ආන්ඩුවෙන් දුන්න ඉඩමක මහින්දගෙන් හූඳට හම්බ කරගන අන්තිමට මහින්දටත් ඇරලා සිරාට එකතු උනා.කෙලෙහි ගුන දන්නවනම් මරා එක්ක තමයි ඉන්න ඕන.නමුත් කනන් දුන්න අත හපාකාපු එක උනේ.පස්සේ යූන්පි එකට පිංසිද්ද වෙන්න මංත්‍රීකමක් අරගෙන අන්තිමට ආන්ඩුවට අරින්න උපවාස කරනවා.එතනත් කෙලෙහිගුනයක් නෑ.කාලකන්නි

ආ රනිල පඩි දුන්නේ නැද්ද තව බැනල දාල පෙන්නපන් පොන්සි

රජුන් තනා රජුන්ගේ පාමුල වැඳවැටී රජාගේ ඉඳුල් බතින් යැපෙන ස්වාමීන්වහන්සේ නමක් නොවන බව උන්වහන්සේගේ එදත් අදත් ක්‍රියාවෙන්ම ඔප්පු කරලා තියෙනව
හොදටම රිදිලා.රතනයා මහින්දගෙන් කලා මහින්දට පිංසිද්ද වෙන්න විශාල අසපුවක් හදාගෙන මහින්දගේ ආන්ඩුවෙන් දුන්න ඉඩමක මහින්දගෙන් හූඳට හම්බ කරගන අන්තිමට මහින්දටත් ඇරලා සිරාට එකතු උනා.කෙලෙහි ගුන දන්නවනම් මරා එක්ක තමයි ඉන්න ඕන.නමුත් කනන් දුන්න අත හපාකාපු එක උනේ.පස්සේ යූන්පි එකට පිංසිද්ද වෙන්න මංත්‍රීකමක් අරගෙන අන්තිමට ආන්ඩුවට අරින්න උපවාස කරනවා.එතනත් කෙලෙහිගුනයක් නෑ.කාලකන්නි