අතුරුගිරියේ ලඩියා!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,511
    7,883
    113
    අඩේ මූ තමා ගේම දීලා තියෙන්නේ ක්ලබ් වසන්තට... ලොකු පැටීගේ අණ පරිදි..

    ලඩියා කිව්වම අතුරුගිරියේ උනට හුජ්ජ යන්නේ. බණ්ඩට ගේම දුන්නෙත් ලඩියා... අංගොඩ ලොක්කාගේ අනු දැනුම මත
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,032
    4,584
    113
    අඩේ මූ තමා ගේම දීලා තියෙන්නේ ක්ලබ් වසන්තට... ලොකු පැටීගේ අණ පරිදි..

    ලඩියා කිව්වම අතුරුගිරියේ උනට හුජ්ජ යන්නේ. බණ්ඩට ගේම දුන්නෙත් ලඩියා... අංගොඩ ලොක්කාගේ අනු දැනුම මත
    banda?
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    වැඩේ වුණාට පස්සේ Tatoo shop එකේ අයිතිකාරයාට වැඩේ වගකීම භාරගන්න වුණා වෙන්න බැරිද? නැත්නම් කඩේ අතුලේ CCTV හයිකරයිද බං. Opening එකටත් කලින්.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    වැඩේ වුණාට පස්සේ Tatoo shop එකේ අයිතිකාරයාට වැඩේ වගකීම භාරගන්න වුණා වෙන්න බැරිද? නැත්නම් කඩේ අතුලේ CCTV හයිකරයිද බං. Opening එකටත් කලින්.
    That's what I thought. If he knows the plan, why the fuck did he setup CCTV inside?
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    That's what I thought. If he knows the plan, why the fuck did he setup CCTV inside?
    සමහර විට මු අහු වෙන්නේ නැති වෙ කියල හිතන්න ඇති බන්. CCTV වල මුත් ඉන්න නිසා පොලෝසිය සක කරන එකක් නැ කියල හිතන්න ඇති. මු නෙවෙයි නේ වෙඩි තියන්නෙත්
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,053
    6,397
    113
    kandy
    සමහර විට මු අහු වෙන්නේ නැති වෙ කියල හිතන්න ඇති බන්. CCTV වල මුත් ඉන්න නිසා පොලෝසිය සක කරන එකක් නැ කියල හිතන්න ඇති. මු නෙවෙයි නේ වෙඩි තියන්නෙත්
    Habai mehemai. Porata okkoma wage karala deela ne

    K sujeewage lamainge piercing karala thiyenneth mu. Ara suda yt video eke kiwwa
     
    • Like
    Reactions: Kalegana

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    එළකිරි ඉන්නවද මූ ?
    කිරියෙත් ඉන්නවා තමයි..ඒත් වැඩිපුර ඉන්නෙ කොත්තුකඩේ පිටිපස්සේ පොඩි පිහියක් වගේ එකක් තියාගෙන.. ලඩියා බං ..ලඩියා, අනේ මංද උඹලා නං... :baffled:
     
    Rastapopoulos

    Well-known member
  • මුන් ඔක්කෝටම රෙවෙන්නේ කටුවපිටියේ කලුකුක්කුව ගේමට බැස්සම තමයි. පොර තමයි ගොඩක් පාතාල සීන් පිටි පස්සෙන් ඉන්නේ. බොරුවට ලෙඩ ගොඩක් වාගේ ලෝකෙට පෙන්න ඉන්නේ. ඇත්තම ගේම් කාරයො මූ ලංකාවේ වෙන ඕනම සීන් වලට ප්ලෑන ගහන්නේ මූ. හෙන කන්දය වගේ පොරක්. කේ සුජීවාට දැන් නෝන වාට්ටුවේ දාගෙන අරිනවා ඇති. අම්මෝ කොටන කොටත් ඇඟේ හිරිගඩු පිපෙනවා
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    මුන් ඔක්කෝටම රෙවෙන්නේ කටුවපිටියේ කලුකුක්කුව ගේමට බැස්සම තමයි. පොර තමයි ගොඩක් පාතාල සීන් පිටි පස්සෙන් ඉන්නේ. බොරුවට ලෙඩ ගොඩක් වාගේ ලෝකෙට පෙන්න ඉන්නේ. ඇත්තම ගේම් කාරයො මූ ලංකාවේ වෙන ඕනම සීන් වලට ප්ලෑන ගහන්නේ මූ. හෙන කන්දය වගේ පොරක්. කේ සුජීවාට දැන් නෝන වාට්ටුවේ දාගෙන අරිනවා ඇති. අම්මෝ කොටන කොටත් ඇඟේ හිරිගඩු පිපෙනවා
    කටුවපිටියේ කලුකුක්කුව! Yep! that's my Nigga!

    අම්මෝ කොටන කොටත් ඇඟේ හිරිගඩු පිපෙනවා
    :baffled:
    black-dance.gif