අතුරුගිරිය, කඩුවෙල පැති ඉන්නේ මිනිස්සු ජරාම සත්තු?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    ඔය පැති කොහොමත් ඔහොම තමයි. එහෙන් මෙහෙන් ඇවිල්ල පදිංචි වෙලා බාගෙට හෙවල් හදාගත්ත මෙලෝ රහක් නැති උන් ඉන්නෙ.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    ඔතන දේශපාලන කේස් එකක් කියල මේ පැත්තේ අය කියන්නේ

    උත්තෝ උඹලා හෝටලයක ඉන්නවා කියලා ද හිතාගෙන ඉන්නේ 🤣

    අනුන්ගේ වියදමින් දූපතක නිවාඩුවක් ගත කරන සීන් එකේ උඹලා ඉන්නෙ නේ.. 🤣

    පොඩ්ඩ පරක්කු වෙච්ච ගමන් හෝටලේට ගහන්න එනවා 🤣🤣
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,698
    6,019
    113
    @ගෙදර
    සිරාවට මේ කොහෙද අතුරුගිරිය බන්? මමත් අතුරුගිරිය. අපේ හරියෙ උනා නන් මූ මෙහෙ ඉදල ඉවරයි.
    ඔක්කොටම වඩා පට්ට පජාතයි නෙ බන් අර වටේ ඉන්න උන් ටික. ඒ පැත්තෙ මිනිස්සුන්ට උදවු කරන්න ආවහම උදවු කරන්න ආපු මිනිස්සුන්ට ඒ පැත්තෙම එකෙක් කේස් දානකොට හරි නන් ඒ ගමේ සෙට් එකනෙ මුලින් අරූට විරුද්ධ වෙන්න ඕන. වටෙ ඉන්න උන් ටික බකන් නිලන් බලන් ඉන්නවනෙ ඇටි කෙහෙල් කාපූ උගුඩුවො වගේ.

    අතුරුගිරිය කිවුවහම එක එක පැති වලට ගමේ නම නම කියන්නෙ නැතුව අතුරුගිරිය කියනව එතන famous නිසා. කඩුවෙල ළග හෝමගම පැත්තට ලග වෙනකොටත් කියන්නෙ අතුරුගිරිය කියල. මූ හරියටම ඉන්න පැත්තෙ නම දැනගෙන මිනිස්සු ඔක්කොම එකතු වෙලා යන්න ඕන හරි නන් මූට විරුද්ධ වෙන්න. මහ චාටර් යක්කුනෙ බන්.
    හබරකඩ කොයි හරියෙද? අඩු කුල ultra pro max :yes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,367
    113
    Ohio, USA
    Oya News Eka Viral Wenna Nam Karanan Thiyenen AthuruGiriya Eka Wenuwata Beruwala Kathankudi Kiyala News Wenas KaraLa Spred Karana Ekai..
    Nathnam Meywa Kawruth Balanne naha. Ehema Kalama Nes Eka Ada Social Mediawala Raw Piliraw Dei..
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    අඩුකුලේ මාලිමා ජෙප්පො

    කඩුවෙල නගරාධිපති අර CEB යුනියන් කාරය කිවුවේ උන් මීණී මරන්න බය නැ කියල., උගේ එවුන් තමයි
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    සිරාවට මේ කොහෙද අතුරුගිරිය බන්? මමත් අතුරුගිරිය. අපේ හරියෙ උනා නන් මූ මෙහෙ ඉදල ඉවරයි.
    ඔක්කොටම වඩා පට්ට පජාතයි නෙ බන් අර වටේ ඉන්න උන් ටික. ඒ පැත්තෙ මිනිස්සුන්ට උදවු කරන්න ආවහම උදවු කරන්න ආපු මිනිස්සුන්ට ඒ පැත්තෙම එකෙක් කේස් දානකොට හරි නන් ඒ ගමේ සෙට් එකනෙ මුලින් අරූට විරුද්ධ වෙන්න ඕන. වටෙ ඉන්න උන් ටික බකන් නිලන් බලන් ඉන්නවනෙ ඇටි කෙහෙල් කාපූ උගුඩුවො වගේ.

    අතුරුගිරිය කිවුවහම එක එක පැති වලට ගමේ නම නම කියන්නෙ නැතුව අතුරුගිරිය කියනව එතන famous නිසා. කඩුවෙල ළග හෝමගම පැත්තට ලග වෙනකොටත් කියන්නෙ අතුරුගිරිය කියල. මූ හරියටම ඉන්න පැත්තෙ නම දැනගෙන මිනිස්සු ඔක්කොම එකතු වෙලා යන්න ඕන හරි නන් මූට විරුද්ධ වෙන්න. මහ චාටර් යක්කුනෙ බන්.
    shanthalokaagama
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    oya area eka kohomath hoda paththak nemei machn epa karapu un inne, me lagadi wena pathiwalin apu set eka thamai tikak hari hoda amu adu kule un inne oya 143 pare nam
    අතුරුගිරිය කිව්වම පෝෂ් පැත්තක් කියලා හිතන් හිටියෙ.

    143 පාර කඩුවෙල පාර නේ. ඒ අතුරුගිරිය නෙමේ නේ
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    කතාව යන අත හොදයි. පිටින් ගිහින් ගැහුවා කියල මුන් නැති කරන්න බෑ . ගමටම ලැජ්ජා කරලා පැත්තකට දාන්න ඕන. එතකොට හැමෝටම කොන්ද හැදෙනවා ඊලග පාර මෙහෙම උනොත් ගමේ නම්බුව බේරගන්න.
     
    • Like
    Reactions: Chamithacc