
කියන්න තියෙන්නෙ ඕක හෙන සක්කිලි වැඩක් කියල තමා. ගොං බයිය හැමතැනම මෙනෂන් කර කර ගියාට කියන්න තියෙන්නෙ ඔච්චර තමා ඒ මතේ වෙනසක් නෑ. අද ඊයෙ එකව්න්ට් අටවගත්ත සක්කිලි කැම්පේන් බයියො හිතාගෙන ඉන්නෙ උං වගේ කරන හැම කුප්ප වැඩක්ම අපි අනුමත කරනව කියලද දන්නෑ@nul උඹට මේ ගැන මොකක් හරි කියන්න තියෙනවද?