අතුරුගිරිය " රතු චරු වීරයා"..

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    එහෙම තමයි ඩෝ. මේක මන්ත්‍රීලාගේ රට. මිනිස්සු ඉන්නේ මන්ත්‍රීලාගේ වහල්කම් කරන්න. දෙන දෙයක් මන්ත්‍රීට දීපල්ලා. උන්දා ගන්න ඒවා අරගෙන ඉතුරු වෙන බුල්ටෝ එකක් හරි හපයක් හරි තමයි මිනිස්සුන්ට දෙන්නේ. මන්ත්‍රීලාට කැම්පේන් කරන්න ඉඩ දීපල්ලා. ඒක මන්ත්‍රීලාගේ වරප්‍රසාදයක් ලු. මන්ත්‍රී ලා දෙන ඒක මන්ත්‍රීට වැඳලා කරලා ගනිල්ලා. නැත්නම් මන්ත්‍රී උදහසටලක් වෙන්න පුළුවන්. ආන්න ඒ බය තියාගනිල්ලා. 🤌 🤌
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එයත් සමන්ත .. බදුල්ලේ හිල් සමන්තත් විරුවෙක්..අනුන්ගේ ආධාර ටිකට තතුහුරුව ගහලා බෙදුවා..ඒවා නම් ගංවතුරේ දේශපාලනය නෙමෙයි ඔන්න..
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,750
    4,990
    113
    @nul උඹට මේ ගැන මොකක් හරි කියන්න තියෙනවද?
    කියන්න තියෙන්නෙ ඕක හෙන සක්කිලි වැඩක් කියල තමා. ගොං බයිය හැමතැනම මෙනෂන් කර කර ගියාට කියන්න තියෙන්නෙ ඔච්චර තමා ඒ මතේ වෙනසක් නෑ. අද ඊයෙ එකව්න්ට් අටවගත්ත සක්කිලි කැම්පේන් බයියො හිතාගෙන ඉන්නෙ උං වගේ කරන හැම කුප්ප වැඩක්ම අපි අනුමත කරනව කියලද දන්නෑ 😂😂😂😂