දානේවත් නැති පන්සල් කොච්චර තියෙනවද?. ඔය පොඩි percentage එකක් නේ.Lol. අපේ ගම් පළාත් වල තියෙන්නේ තනිකරම අස්ගිරි මල්වතු පාර්ශව දෙකේ පන්සල්. ඒ අය කරන කියන දේවල් සහ විඳින දේවල් කවුරුත් දන්නවා.
එහෙම බලනව නන් ලේසිම ජෙරම් වගේ පාස්ට කෙනෙක් වෙන එක. සිව්රක් පොරවාගෙන මොකවත් අත අරින්න දෙයකුත් නෑනේ.