අතුරුදන් වු දරුවා පන්සලක මහණ වෙලා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,483
    100,579
    113
    Lol. අපේ ගම් පළාත් වල තියෙන්නේ තනිකරම අස්ගිරි මල්වතු පාර්ශව දෙකේ පන්සල්. ඒ අය කරන කියන දේවල් සහ විඳින දේවල් කවුරුත් දන්නවා.
    දානේවත් නැති පන්සල් කොච්චර තියෙනවද?. ඔය පොඩි percentage එකක් නේ.

    එහෙම බලනව නන් ලේසිම ජෙරම් වගේ පාස්ට කෙනෙක් වෙන එක. සිව්රක් පොරවාගෙන මොකවත් අත අරින්න දෙයකුත් නෑනේ.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    දානේවත් නැති පන්සල් කොච්චර තියෙනවද?. ඔය පොඩි percentage එකක් නේ.

    එහෙම බලනව නන් ලේසිම ජෙරම් වගේ පාස්ට කෙනෙක් වෙන එක. සිව්රක් පොරවාගෙන මොකවත් අත අරින්න දෙයකුත් නෑනේ.
    එයත් ඔය කරන්නේ වොෂින් මැෂින් එකෙන් කරන ඒකනේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,483
    100,579
    113
    එයත් ඔය කරන්නේ වොෂින් මැෂින් එකෙන් කරන ඒකනේ.
    ඒ වෙන කාරණාවක්.

    සල්ලි හොයන්න නන් ලේසිම මහණ වෙන එක නෙවෙයි පාස්ට කෙනෙක් වෙන එක කියන එක තමා පෙන්න තියෙන්නේ.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඒ වෙන කාරණාවක්.

    සල්ලි හොයන්න නන් ලේසිම මහණ වෙන එක නෙවෙයි පාස්ට කෙනෙක් වෙන එක කියන එක තමා පෙන්න තියෙන්නේ.
    I don't think so.

    ජෙරම් කියන්නේ පවුලෙන්ම සල්ලි තිබුණ හොඳ පවුල් පසුබිමක් තිබුණ කනෙක්ෂන් තිබුණ කෙනෙක්. ඒ වගේම personality එක. ඒක වෙන කෙනෙකුට ගන්න අමාරුයි නේද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,483
    100,579
    113
    I don't think so.

    ජෙරම් කියන්නේ පවුලෙන්ම සල්ලි තිබුණ හොඳ පවුල් පසුබිමක් තිබුණ කනෙක්ෂන් තිබුණ කෙනෙක්. ඒ වගේම personality එක. ඒක වෙන කෙනෙකුට ගන්න අමාරුයි නේද?
    දැන් මහණ වෙන හැම හාමුදුරු කෙනෙක්ටම ඔය කියන හැකියාව ලැබීම තියෙනව කියල හිතන එකේ මම හිතන්නේ ඕකත් එහෙම පාස්ට වෙන ඕනි කෙනෙක්ට වෙන්න පුළුවන් කියලා හිතුවට අවුලක් නෑ ඉතින්. 😂
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,112
    4,253
    113
    Sri Lanka
    1716405294700.jpeg
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    දැන් මහණ වෙන හැම හාමුදුරු කෙනෙක්ටම ඔය කියන හැකියාව ලැබීම තියෙනව කියල හිතන එකේ මම හිතන්නේ ඕකත් එහෙම පාස්ට වෙන ඕනි කෙනෙක්ට වෙන්න පුළුවන් කියලා හිතුවට අවුලක් නෑ ඉතින්. 😂
    Pastor වෙන සීන් එක නම් මමත් හරියටම දාන්නේ නෑ එහෙම මෙහෙන් ඇහිච්චි සීන් ඇරුණාම. එයාලගේ ආගමේ අය තමයි ඉතින් ඔවා දන්නේ හරියට
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,483
    100,579
    113
    Pastor වෙන සීන් එක නම් මමත් හරියටම දාන්නේ නෑ එහෙම මෙහෙන් ඇහිච්චි සීන් ඇරුණාම. එයාලගේ ආගමේ අය තමයි ඉතින් ඔවා දන්නේ හරියට
    හා 👌
     
    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    Kidnapping and taking a child across state lines holy fuck! The monk has committed federal crimes.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,908
    17,999
    113
    Little guy made a good decision. He might ride a land cruiser in few years.
    අපරාදේ land cruiser එක නැතුව ලෙල්ලමේ ceo පදවිය ටාගට් කරන්න තිබ්බේ.

    Pastor වෙන සීන් එක නම් මමත් හරියටම දාන්නේ නෑ එහෙම මෙහෙන් ඇහිච්චි සීන් ඇරුණාම. එයාලගේ ආගමේ අය තමයි ඉතින් ඔවා දන්නේ හරියට
    කතෝලික එවුන් දන්න නිසා තමය් බන් අපි උඹෙන් ඇහුවේ
    ------ Post added on May 23, 2024 at 1:01 AM