අතුරුදන් වු දරුවා පන්සලක මහණ වෙලා

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඇ හුත්තෝ අවුරුදු 18ට අඩු උන්ට චන්දෙ දාන්න බැ 21 ට අඩු උන්නට අරක්කු බොන්න බෑ තීරණයක් ගන්න මොලේ වැඩිලා නැති නිසා.
    12 උන්ට කැමැත්තෙන් මහන වෙන්න ඕන උනාම මොලේ ඕනේ නැද්ද
    එක අතකට ඉතින් හොද තෝරාගැනීමක් ආතල් එකේ ඉන්න පුළුවන්. මම නම් දායක සබාවට කියලා gaming PC එකකුයි ps5 එකකයි 4k tv එකකුයි ගන්නවා කටිනෙට කියලා. ඊට පස්සේ දානේ කකා අතල් එකේ ඉන්නවා. දයකයන්ටම කියනවා internet bill එකත් ගෙවන්න කියලා

    2009දි
    මගෙ යාලෝවෙකුත් මහනවෙනවා කිය කිය හිටියා, උගෙ අල්ලපු වැටේ පන්සල, නිතරම පන්සලට යනවා. ගෙදර උන් ඒ ගැන හොයලා බැලුවම මූ ගේම් ප්ලේ කරන්න පුරුදුවෙලා පන්සලේ කම්පුටරේ. පස්සෙ ඌට ගෙදරින් එකක් අරන්දුන්නා. මහන උනේ නෑ

    මේ කතාවෙන් ලොකු සමාජ ප්‍රශ්න කීපයක්ම එලියට එනව. පව් ඉතින් පොඩි ලමයි.
    පවු නෑ බන් පින් බත් ගිලින්න යන පොඩි පකයලා. FB ෆේක් අකවුන්ට් එකකින් චැට් කරපන්කො එතකොට තේරෙයි ඔහොම උන්ගෙ තරම. අපෙ පන්සලේ පොඩි හාමුදුරුවො කියන එකා 18 වුනාම සිවුරු ඇරලා ෂෝටයි ටීසට් එකයි ඇදන් පන්සලේ තියන ත්රීවිල් එක දුවනවා පන්සලේම ඉදන්. මිනිස්සු ඌව එලෝලා දැම්මා.
    ------ Post added on May 23, 2024 at 7:44 AM
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    දැන් ඉන්න ගනයෝ ඔක්කොම ලෑන් කූසර් පාඩෝ පදිනව දැක්කම පොඩි එකාටත් ආසාහිතෙන්න ඇති බං.
     
    • Like
    Reactions: asanka+++

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මෙහෙම කරන්න නීතියෙන් පුළුවන්ද? බුද්ධාගම අනුව පුළුවන්ද?

    eka thamai matath thiyana awula,
    ara magadi dekka hamuduruwo karanna thibbe lagama police station ekata bara dena eka
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,388
    2,960
    113
    මාතර
    නීතිය දන්නෙත් නෑ ආගම දන්නෙත් නෑ. අඩුගානේ කොමන් සෙන්ස් වත් නෑ. මොක්කුද බන් මේ.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    Little guy made a good decision. He might ride a land cruiser in few years.
    or go to paris, france and build a sthoopa ontop of the iffel tower even

    I don't think so.

    ජෙරම් කියන්නේ පවුලෙන්ම සල්ලි තිබුණ හොඳ පවුල් පසුබිමක් තිබුණ කනෙක්ෂන් තිබුණ කෙනෙක්. ඒ වගේම personality එක. ඒක වෙන කෙනෙකුට ගන්න අමාරුයි නේද?
    ow eka oya adukule sadulata ganna ba
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,456
    6,329
    113
    මහණ වෙන එක ළමයගෙ කැමැත්තෙන් ඇත්තට ම උණා නම් ඇයි ඒක භාර කාරයට නවත්තන්න පුළුවන් වෙන්න ඕන? ලමයගෙ කැමැත්ත නැතුව වැඩිහිටියො ඔළුවට දාලා මහණ කරන ළමයි ඕන තරම් ඉන්නෙ😂
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මහණ වෙන එක ළමයගෙ කැමැත්තෙන් ඇත්තට ම උණා නම් ඇයි ඒක භාර කාරයට නවත්තන්න පුළුවන් වෙන්න ඕන? ලමයගෙ කැමැත්ත නැතුව වැඩිහිටියො ඔළුවට දාලා මහණ කරන ළමයි ඕන තරම් ඉන්නෙ😂
    පොඩි උන්ට උන් කරන දේවල් ගැන තේරුමක් නෑ. උන් හැදෙන්න ඕන දෙමවුපියන්ගෙ රැකවරණය එක්ක.
    උබෙ මහ උන් උබව හරියට බලාගත්තනම් උබ බාප්පගෙන් පුකේ ඇරගෙන ට්රවුමටයිස් වෙච්ච ලජබට පොන්නයෙක් වෙන්නෙ නෑ.
     
    • Haha
    Reactions: Sandy_Fdo

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    දෙමව්පියන්ගේ කැමැත්ත නැතිව මහණ කරන්න බෑ
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,988
    12,333
    113
    Behind u :p
    ඇ හුත්තෝ අවුරුදු 18ට අඩු උන්ට චන්දෙ දාන්න බැ 21 ට අඩු උන්නට අරක්කු බොන්න බෑ තීරණයක් ගන්න මොලේ වැඩිලා නැති නිසා.
    12 උන්ට කැමැත්තෙන් මහන වෙන්න ඕන උනාම මොලේ ඕනේ නැද්ද
    එක අතකට ඉතින් හොද තෝරාගැනීමක් ආතල් එකේ ඉන්න පුළුවන්. මම නම් දායක සබාවට කියලා gaming PC එකකුයි ps5 එකකයි 4k tv එකකුයි ගන්නවා කටිනෙට කියලා. ඊට පස්සේ දානේ කකා අතල් එකේ ඉන්නවා. දයකයන්ටම කියනවා internet bill එකත් ගෙවන්න කියලා
    awrudu12 he ekek ta ochara sellam Danna ba pansale

    Lolla pupa paladdi gedara duwai
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,053
    4,602
    113
    i think the guy has got some mental problem and wants to hide from society. maybe he realised that his sex is changing and wants to shy away from society. remember its puberty age that is dangerous
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,195
    113
    ඉතිං මොකක්ද අවුල?

    මෙම දරුවා කොළඹට පැමිණීමෙන් අනතුරුව හිමිනමකට හමුවී දරුවාගේ කැමැත්ත පරිදි කතරගම මෙම විහාරස්ථානයේ විහාරාධිපති මහියංගණයේ ධම්ම මෛත්‍රී හිමියන්ට භාරදී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය කියයි.

    ඔහු මහණ වීමට කැමති බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඉකුත් 20 දා මදුරන් කුලියේ සුබෝධිනමින් මහණ කල බව එම විහාරවාසී ගලෙන් බිඳුනු වැව අනුරුද්ධ මෛත්‍රී හිමියෝ පැවසූහ.