අතුරුදහන් වූ තරුණිය මිදුලට ආවේ කොහොමද ?

sbr

Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    මේකයි වෙලා තියෙන්නෙ. කෙල්ලගෙ කිසි වැරැද්දක් නෑ ඔතන.

    ඕකෙ ඉදලා තියෙනවා ලොකු හොරෙක්. කොල්ලෙක්. මූ එක එකාගෙ ඩොන්ගල් සල්ලි එහෙම උස්සලා තියෙනවා ගොඩක් උන්ගෙන්. ඌත් එක්කම හිටපු යාලුවන්ගෙනුත් මූ ඩොන්ගල් සල්ලි උස්සලා. පස්සෙ යාලුවො ටිකට මූව මාට්ටු වෙලා කොල්ලො සෙට් එක අල්ලන් අර හොරාට අම්බානක ගහලා. මූට ගහන වෙලාවෙ උගෙ ලැප් එක නැති වෙලා. මූ (හොර කොල්ලා) පොලීසියට ඇන්ට්‍රියක් දාල. ලැප් එකත් උස්සපු එකක්ද දන්නෙ නෑ :lol: ඔය ලැප් එක නැති වෙන වෙලේ අර කෙල්ල තමා ලැප් එක ලග ඉදලා තියෙන්නෙ. ඒ කේස් එකේ බයට මේකි අතුරුදහන් වෙලා කියලා තමා ආරන්චියනං. මම ස්ලිට් නෙවේ :P ඕක මටත් දැනගන්න ලැබුනු සිද්දිය. බලමු ඉස්සරහට ඇත්ත හෙලි වෙයි.
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere

    මචං මේකෙ ඩිග්‍රිය දෙන්නෙ හොරකම් කරන්නද?
    බලං ගියාම ස්ලිට් එකේ ඔක්කොම කම්බ හොරු වගේ
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අනිවා වැලන් මෙව්වා එකට පැනලා. මෙව්වා වගේ වැටිලා ඉන්න ඇති... අනේ මන්දා බන් ඔවානම්..... :baffled:
     
    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    මම SLIIT එකේ 1st Year එකට අපු දවස් වල seniors ලා මාව rag කරල මම report කරපු එකටත් කිසිම පියවරක් ගත්තේ නෑ.. මම In-writing දීපු ඒවාට කිසිම දෙයක් කලේ නෑ. කරපු එකමදේ rag කරපු උන් ඉස්සරහ මාව තියල rag කලාද කියල අහුපු දේ විතරයි. Case එක යටගැහුව. Management එකේ වැඩනම් අන්තිමයි. :angry::angry:.
    SLIIT එකෙත් rag තියෙනව ද ?:frown: මොනවද බන් උන් rag කියල කරේ ?:oo: උබ case එක ඇදහන් ඔයවගේ අස්මත්ජාති වැඩ කරන එවුන්ට දඩුවම් කරන්න ඕන.:angry:බලන් ගියහම SLIIT එකත් හෙන චාටර් තැනක්නේ.:angry:
     
    Last edited:

    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    SLIIT එකෙත් rag තියෙනව ද ?:frown: මොනවද බන් උන් rag කියල කරේ ?:oo: උබ case එක ඇදහන් ඔයවගේ අස්මත්ජාති වැඩ කරන එවුන්ට දඩුවම් කරන්න ඕන.:angry:බලන් ගියහම SLIIT එකත් හෙන චාටර් තැනක්නේ.:angry:

    බඩ ගාපන්, බිම ලෙවකාපන් ඕව වගේ එව්වා තම කලේ. SLIIT එකනම් එහෙම chater නෑ බං. ඉන්න සමහර උන් තමා අවුල්. එකෙක් මට කියනවා Rag එකෙන් පස්සේ report කරල අහුවුනොත් උබ කොල්ලුපිටියේ එන්න එපා කියල. :D බලද්දී එකාගේ ගෙවල් අනුරාධපුරේ. කොලබ මට කියනවා ඒක කොල්ලුපිටියේ එන්න එපාලු. උන්ට කොහොමත් දඩුවම් ලැබිල බං. තාම උන් fail වේවි SLIIT එකේ.. ඒ දඩුවම හොදටම ඇති උන්ට.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නන කැඩුනු ඒ කුඩේ
    බැරි වුණත් ඉහලන්න
    අනුන්ගේ කුඩ අරන්
    එපා වැස්සට යන්න..

    තෙමිලා ලෙඩ උනෝතිං
    ඇහැකි බෙහෙතක් ගන්න
    අහුවුණොත් පුළුවන්ද
    කුඩ මිටිනේ ගුටි කන්න..
     
    Similar threads