ඔය ලැප් එක නැති වෙන වෙලේ අර කෙල්ල තමා ලැප් එක ලග ඉදලා තියෙන්නෙ. ඒ කේස් එකේ බයට මේකි අතුරුදහන් වෙලා කියලා තමා ආරන්චියනං. මම ස්ලිට් නෙවේ
ඕක මටත් දැනගන්න ලැබුනු සිද්දිය. බලමු ඉස්සරහට ඇත්ත හෙලි වෙයි.මේකයි වෙලා තියෙන්නෙ. කෙල්ලගෙ කිසි වැරැද්දක් නෑ ඔතන.
ඕකෙ ඉදලා තියෙනවා ලොකු හොරෙක්. කොල්ලෙක්. මූ එක එකාගෙ ඩොන්ගල් සල්ලි එහෙම උස්සලා තියෙනවා ගොඩක් උන්ගෙන්. ඌත් එක්කම හිටපු යාලුවන්ගෙනුත් මූ ඩොන්ගල් සල්ලි උස්සලා. පස්සෙ යාලුවො ටිකට මූව මාට්ටු වෙලා කොල්ලො සෙට් එක අල්ලන් අර හොරාට අම්බානක ගහලා. මූට ගහන වෙලාවෙ උගෙ ලැප් එක නැති වෙලා. මූ (හොර කොල්ලා) පොලීසියට ඇන්ට්‍රියක් දාල. ලැප් එකත් උස්සපු එකක්ද දන්නෙ නෑඔය ලැප් එක නැති වෙන වෙලේ අර කෙල්ල තමා ලැප් එක ලග ඉදලා තියෙන්නෙ. ඒ කේස් එකේ බයට මේකි අතුරුදහන් වෙලා කියලා තමා ආරන්චියනං. මම ස්ලිට් නෙවේ
ඕක මටත් දැනගන්න ලැබුනු සිද්දිය. බලමු ඉස්සරහට ඇත්ත හෙලි වෙයි.
කෝ දානවා කිවුව එකා දාල නෑනේ සින් එක

මොකද බන් තාම දැම්මේ නැත්තේ ?Sampurna Siddiya Dawalta dannamdan type kara kara inna baha
Othana paharaganeem wune na. wena siddiyak thiyanne.

SLIIT එකෙත් rag තියෙනව ද ?මම SLIIT එකේ 1st Year එකට අපු දවස් වල seniors ලා මාව rag කරල මම report කරපු එකටත් කිසිම පියවරක් ගත්තේ නෑ.. මම In-writing දීපු ඒවාට කිසිම දෙයක් කලේ නෑ. කරපු එකමදේ rag කරපු උන් ඉස්සරහ මාව තියල rag කලාද කියල අහුපු දේ විතරයි. Case එක යටගැහුව. Management එකේ වැඩනම් අන්තිමයි..
මොනවද බන් උන් rag කියල කරේ ?
උබ case එක ඇදහන් ඔයවගේ අස්මත්ජාති වැඩ කරන එවුන්ට දඩුවම් කරන්න ඕන.
බලන් ගියහම SLIIT එකත් හෙන චාටර් තැනක්නේ.
wenna puluwan. ochcharatama scene eka danne minihage sambandayak athi nehඌවත් අරන් ගිහිල්ලලු බන්, ගෙනත් දාපුවම වෙච්ච දේ කියයි...![]()




SLIIT එකෙත් rag තියෙනව ද ?මොනවද බන් උන් rag කියල කරේ ?
උබ case එක ඇදහන් ඔයවගේ අස්මත්ජාති වැඩ කරන එවුන්ට දඩුවම් කරන්න ඕන.
බලන් ගියහම SLIIT එකත් හෙන චාටර් තැනක්නේ.
බලද්දී එකාගේ ගෙවල් අනුරාධපුරේ. කොලබ මට කියනවා ඒක කොල්ලුපිටියේ එන්න එපාලු. උන්ට කොහොමත් දඩුවම් ලැබිල බං. තාම උන් fail වේවි SLIIT එකේ.. ඒ දඩුවම හොදටම ඇති උන්ට. wenna puluwan. ochcharatama scene eka danne minihage sambandayak athi neh![]()

