අතුරුදහන් වූ පුද්ගලයා

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඕක ගත්ත බැoකු ණය ගෙවාගන්ඩ බැරුව ඉන්නෙ ඉතින් මිසින් වෙන එක තමයි හොදම දේ...
    ඒ කාලෙ මිනීමරු රාජපක්ෂ ආණ්ඩුවක් නේද තිබුනෙ. මූ මේ දඟලන්නෙ ඒකනෙ. :angry:
     
    • Like
    Reactions: shenat and XibitZ

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Seen eka 2012 nisa nadu dala wedak ne. na kenek dannawa missing kare kawuda kiyala. eka nisa puluwan nam me thread eka delete karala seen eka amathaka karala dapan.

    thread ekata erozan awa kiyanne aniwa bai logic kiyala madamulana toilet eka hoadna ekai wenne
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මාර කේස් එක මම CID එකෙන් 5ක් ආවා කිව්වා නේද ගෙදරට ප්ලෑන් එකක් හොරකම් කරලා කියලා කෝටි 100ක් වටින. .
    ඒ එද්දි හමුදාවේ ට්‍රක් එකකුත් ඇවිත් තියෙනවා. . මුලින්ම මොරටුමුල්ල පොලිසියට ගිහින් එතන ට්‍රක් එක නවත්තලා හමුදාව එතන තියලා CID සිවිල් පිට හිටිය කට්ටියයි පොලිසියේ සිවිල් හිටිය කෙනෙකුයි ඇවිත් තියෙන්නේ. .

    පේන විදියට සද්දයක් නොදා කෙලින්ම අරන් යන්න ඇවිත් තියෙන්නේ. .
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    හෝටලේක එකෙක් කියල තියෙන්නෙ කාටද තාත්තව අල්ලන් ගියා කියල?
    කොහේ හෝටලේක ඉදිද්ද?
    ඒ හෝටලේ එකාව හොයාගන්න බරිද?
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    හෝටලේක එකෙක් කියල තියෙන්නෙ කාටද තාත්තව අල්ලන් ගියා කියල?
    කොහේ හෝටලේක ඉදිද්ද?
    ඒ හෝටලේ එකාව හොයාගන්න බරිද?

    CID එකෙන් ආව වෙලේ අම්මව බයකරලා බන්. . හොටෙල් එකෙන් ආව කෙනා කොලේක ඇඩ්‍රස් එක ලියන් ඇවිත් දීලා ගිහින් තියෙන්නේ. . පොලිසියෙන් ඇවිත් අරන්ගියා කියලා. . අම්මා ඒ කොලේ ඒ වෙලේම ඉරලා විසිකරලා මටවත් පෙන්නුවේ නෑ මාව ඕකට පැටලෙන නිසා. . ඒ මනුස්සයා කියලා තියෙන්නේ තාත්තව අරන් ගියා තාත්තා පුතාට ඇපදෙන්න එන්න කිව්වා කියලා. . අම්මට අරන්ගිය පොලිසිය මතක නෑ හපුතලේ වගේලු මතක. . ඒ මනුස්සයගෙ හොටෙල් එක තියෙනවා කිව්වෙත් පොලිසිය තියෙන ගමේම. . ඒ මනුස්සයව දන්නෙ නෑ. .

    මම ඔය දවස්වල වෙඩින්ග් එකට බිසීවෙලා හිටියේ. . නිතරම ගෙදර හිටියේ නෑ. . සෑහෙන ප්‍රශ්න තිබ්බ කාලයක් එතකොට මගේ වයසත් 21යි. .
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මට මෙහෙම උදව්වක් කරන්න. . ක්‍රිබ් එකේ නෑ, චන්ද ලිස්ට් එකේ නම නෑ, මේ පල්ලෙහා ආයතන වල වැඩකරන අය ඉන්නවනම් අයි.ඩී නම්බර් එකට විස්තර මුකුත් තියෙනවද බලන්න. .

    ගුවන් බලපත්‍ර,
    ඩ්‍රයිවින් ලයිසන්,
    ඉඩම් රෙජිස්ටාර්,
    මොබයිල් සර්විස් ප්‍රවයිඩර්ස්,
    බන්දනාගාර,
    මරන ලියාපදින්චිය,
     
    Last edited:
    • Like
    Reactions: XibitZ

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මාර කේස් එක මම CID එකෙන් 5ක් ආවා කිව්වා නේද ගෙදරට ප්ලෑන් එකක් හොරකම් කරලා කියලා කෝටි 100ක් වටින. .
    ඒ එද්දි හමුදාවේ ට්‍රක් එකකුත් ඇවිත් තියෙනවා. . මුලින්ම මොරටුමුල්ල පොලිසියට ගිහින් එතන ට්‍රක් එක නවත්තලා හමුදාව එතන තියලා CID සිවිල් පිට හිටිය කට්ටියයි පොලිසියේ සිවිල් හිටිය කෙනෙකුයි ඇවිත් තියෙන්නේ. .

    පේන විදියට සද්දයක් නොදා කෙලින්ම අරන් යන්න ඇවිත් තියෙන්නේ. .

    machan me kathawa marama abirahas scene ekak,umba me kathawe danna wisthara sawistharathmaka danna mehema kali kali danna epa,ethakota hari haman ekekuta set unoth pora hariyatama pin point karayi
     
    • Like
    Reactions: XibitZ

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    CID එකෙන් ආව වෙලේ අම්මව බයකරලා බන්. . හොටෙල් එකෙන් ආව කෙනා කොලේක ඇඩ්‍රස් එක ලියන් ඇවිත් දීලා ගිහින් තියෙන්නේ. . පොලිසියෙන් ඇවිත් අරන්ගියා කියලා. . අම්මා ඒ කොලේ ඒ වෙලේම ඉරලා විසිකරලා මටවත් පෙන්නුවේ නෑ මාව ඕකට පැටලෙන නිසා. . ඒ මනුස්සයා කියලා තියෙන්නේ තාත්තව අරන් ගියා තාත්තා පුතාට ඇපදෙන්න එන්න කිව්වා කියලා. . අම්මට අරන්ගිය පොලිසිය මතක නෑ හපුතලේ වගේලු මතක. . ඒ මනුස්සයගෙ හොටෙල් එක තියෙනවා කිව්වෙත් පොලිසිය තියෙන ගමේම. . ඒ මනුස්සයව දන්නෙ නෑ. .

    මම ඔය දවස්වල වෙඩින්ග් එකට බිසීවෙලා හිටියේ. . නිතරම ගෙදර හිටියේ නෑ. . සෑහෙන ප්‍රශ්න තිබ්බ කාලයක් එතකොට මගේ වයසත් 21යි. .

    මට නම් මේක ගැන කියන්න තියෙන්නේ possibilities දෙකයි .
    Army / CID or TID සැක කලා උබේ තාත්තා
    1. LTTE එකට උදව් කළා කියල .
    2. LTTE රත්තරන් ඉස්සුවා කියලා

    But
    මම හිතන්නේ නෑ එයා LTTE එකට උදව් කරන්න ඇති කියල
     
    • Like
    Reactions: XibitZ

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    තාත්තාගේ ID නම්බර් එකෙන් බැංකු ගිණුම් තියෙනවද බලන්න හැම බැංකුවකම, බැංකු ගිණුම් තියෙනවා නම් ඒ බැංකු ගිණුම් වලට සල්ලි ඇවිල්ලා, විත්ද්‍රව් කරන තියෙනව නම් තාත්තා ජිවත් වෙනවා. සල්ලි අරන් තියෙනවා නම් ලෙසියෙන්ම ගත්තේ කොහෙන්ද කියලා අල්ලා ගන්න පුළුවන්.

    ලේසිම විදිහ ඕක, තාත්තා වගේ උබම බැංකුවට කෝල් කරා ෆෝන් එකේන් , ID නම්බර් දීලා අකවුන්ට් එකක් තිබ්බා බැංකුවේ, අන්තිම ඩිපොසිට් එක කවද්ද උනේ ඕවගේ අහලා වටේ යවල විස්තර ගන්න. කපටි නොවී නම් ලේසියෙන් කරගන්න බෑ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,748
    23,434
    113
    එහෙනන් ඔය කියනව වගේ ප්ලෑන් එකක් උස්සල කොහේ හරි යන්න ඇති මචන්. සමහරවිට ඒ කේස් එකකටම කාටහරි අහුවෙලා ජීවිතේ නැති උනාද දන්නෑ. CID එකෙන්ම ගෙදර එන්නෙ නෑනෙ නැත්තන්.

    CID එකේ ලොක්කෙක් වගේ සෙට් කරගන්න පුලුවන්නන් ගොඩදාගන්න පුලුවන් වෙයි නේහ්. විශ්‍රාම ගිය එක්කෙනෙක්ව වගේ අල්ලගත්තනන් කනෙක්ෂන් තියෙයි. මොනවහරි හොයාගත්තොත් අපිටත් දැනගන්න දාපන්
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,357
    113
    මැදමහනුවර
    Untitled2.jpg

    ඇයි මේ o/l වලටත් stream එකක් දාලා තියෙන්නෙ? 👆
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මේ ෆේස්බුක් ඉන්නේ තාත්තා ද නැත්තම් ඒ වගේ වෙන කෙනෙක් ද ?

    https://www.facebook.com/mahendra.peiris.7

    machan penumen nam tikak ewage thama,2015 pic eka dala thiyenne,2012 indan ne kisi wistharyak na kiyanne

    zOm7779.jpg

    View attachment 86154

    ඇයි මේ o/l වලටත් stream එකක් දාලා තියෙන්නෙ? 👆

    ekale O/L wala selective modules thibba mata mathaka widiyata
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    machan penumen nam tikak ewage thama,2015 pic eka dala thiyenne,2012 indan ne kisi wistharyak na kiyanne

    zOm7779.jpg

    ekale O/L wala selective modules thibba mata mathaka widiyata

    ෆොටෝ දෙක එකම වගේ තමා මචං, අර තරුණ කාලේ ගත්ත එකක් නේ. ස්පෙක්ස් දාන එකත් එක්ක බලන්න. කොහේ හරි ඉන්නවා වගේ.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    කෝ බං මූ..
    ඔය fb account එක මූ හදපු එකක් වෙන්නැති.. ෆොටෝ එකක ෆොටෝ එකක් ගහලනේ දාලා තියෙන්නේ.
     
    • Like
    Reactions: olu bakka

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කෝ බං මූ..
    ඔය fb account එක මූ හදපු එකක් වෙන්නැති.. ෆොටෝ එකක ෆොටෝ එකක් ගහලනේ දාලා තියෙන්නේ.

    එකනේ බන් ඒ ගැන කිසිම හෝඩුවාවක් දෙන්න මූ නෑ නේ. තාත්තා ෆේස්බුක් ඇවිල්ලා ද , නැත්තම් මෙයා හදපු එකක්ද කියලා හොයා ගන්න..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    එකනේ බන් ඒ ගැන කිසිම හෝඩුවාවක් දෙන්න මූ නෑ නේ. තාත්තා ෆේස්බුක් ඇවිල්ලා ද , නැත්තම් මෙයා හදපු එකක්ද කියලා හොයා ගන්න..

    ekane machan

    ko XibitZ machan me FB eka gana umba mokada kiyanne