ඌ එවත් කරනවද
madamulana inna ewun update nethi unata erozan madamulana gu bette color eka pawa update eke inne
ඌ එවත් කරනවද
ඒ කාලෙ මිනීමරු රාජපක්ෂ ආණ්ඩුවක් නේද තිබුනෙ. මූ මේ දඟලන්නෙ ඒකනෙ.ඕක ගත්ත බැoකු ණය ගෙවාගන්ඩ බැරුව ඉන්නෙ ඉතින් මිසින් වෙන එක තමයි හොදම දේ...

හෝටලේක එකෙක් කියල තියෙන්නෙ කාටද තාත්තව අල්ලන් ගියා කියල?
කොහේ හෝටලේක ඉදිද්ද?
ඒ හෝටලේ එකාව හොයාගන්න බරිද?
මට මෙහෙම උදව්වක් කරන්න. . ක්රිබ් එකේ නෑ, චන්ද ලිස්ට් එකේ නම නෑ, මේ පල්ලෙහා ආයතන වල වැඩකරන අය ඉන්නවනම් අයි.ඩී නම්බර් එකට විස්තර මුකුත් තියෙනවද බලන්න. .
ගුවන් බලපත්ර,
ඩ්රයිවින් ලයිසන්,
ඉඩම් රෙජිස්ටාර්,
මොබයිල් සර්විස් ප්රවයිඩර්ස්,
බන්දනාගාර,
මරන ලියාපදින්චිය,
මාර කේස් එක මම CID එකෙන් 5ක් ආවා කිව්වා නේද ගෙදරට ප්ලෑන් එකක් හොරකම් කරලා කියලා කෝටි 100ක් වටින. .
ඒ එද්දි හමුදාවේ ට්රක් එකකුත් ඇවිත් තියෙනවා. . මුලින්ම මොරටුමුල්ල පොලිසියට ගිහින් එතන ට්රක් එක නවත්තලා හමුදාව එතන තියලා CID සිවිල් පිට හිටිය කට්ටියයි පොලිසියේ සිවිල් හිටිය කෙනෙකුයි ඇවිත් තියෙන්නේ. .
පේන විදියට සද්දයක් නොදා කෙලින්ම අරන් යන්න ඇවිත් තියෙන්නේ. .
CID එකෙන් ආව වෙලේ අම්මව බයකරලා බන්. . හොටෙල් එකෙන් ආව කෙනා කොලේක ඇඩ්රස් එක ලියන් ඇවිත් දීලා ගිහින් තියෙන්නේ. . පොලිසියෙන් ඇවිත් අරන්ගියා කියලා. . අම්මා ඒ කොලේ ඒ වෙලේම ඉරලා විසිකරලා මටවත් පෙන්නුවේ නෑ මාව ඕකට පැටලෙන නිසා. . ඒ මනුස්සයා කියලා තියෙන්නේ තාත්තව අරන් ගියා තාත්තා පුතාට ඇපදෙන්න එන්න කිව්වා කියලා. . අම්මට අරන්ගිය පොලිසිය මතක නෑ හපුතලේ වගේලු මතක. . ඒ මනුස්සයගෙ හොටෙල් එක තියෙනවා කිව්වෙත් පොලිසිය තියෙන ගමේම. . ඒ මනුස්සයව දන්නෙ නෑ. .
මම ඔය දවස්වල වෙඩින්ග් එකට බිසීවෙලා හිටියේ. . නිතරම ගෙදර හිටියේ නෑ. . සෑහෙන ප්රශ්න තිබ්බ කාලයක් එතකොට මගේ වයසත් 21යි. .
machan penumen nam tikak ewage thama,2015 pic eka dala thiyenne,2012 indan ne kisi wistharyak na kiyanne
![]()
ekale O/L wala selective modules thibba mata mathaka widiyata
කෝ බං මූ..
ඔය fb account එක මූ හදපු එකක් වෙන්නැති.. ෆොටෝ එකක ෆොටෝ එකක් ගහලනේ දාලා තියෙන්නේ.
එකනේ බන් ඒ ගැන කිසිම හෝඩුවාවක් දෙන්න මූ නෑ නේ. තාත්තා ෆේස්බුක් ඇවිල්ලා ද , නැත්තම් මෙයා හදපු එකක්ද කියලා හොයා ගන්න..