අතුරුදහන් වූ පුද්ගලයා

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම පැමිනිල්ලක් දාලා තියෙන්නේ. . අල්ලන්න ඕන අයව අල්ලලා තියෙන්නේ. .
    වෙලාවක් නැත්තේ මම උපන්ගෙයි සල්ලිකාරයෙක් නොවන නිසා. . හපුතලෙයි, කන්තලෙයි, වවුනියා ගිහින් හොයන්න කාලයත්, දනයත් තිබ්බේ නෑ එතකොට දැනුත් එහෙමයි ඒත් මන් පුලුවන් විදියට මේක හොයගෙන යනවා. .

    ඕක තාත්තා හදපු එකක්. . එයා ඒකෙන් ඔන්ලයින් එන්නේ නෑ දැන්. .
    ඕක ගැන මුකුත් නොකිව්වේ හැමෝම ඕකේ ෆ්‍රෙන්ඩ්ස්ලට මැසේජ් කර කර අහන්න ගියොත් තොරතුරක් දැනගන්න තියෙන අවස්තාවක් නැතිවෙන නිසා. .

    මට තොරතුරු කීපයක් හම්බවුනා. . 2017දි එක්තරා ප්‍රදේශයක ඉදලා තියෙනවා. . සල්ලි තිබිලා නෑ. . එකව්න්ට්ස් හදන වැඩක් කරලා තියෙන්නේ. . නමුත් දැන් එතන නෑ. . එතනිනුත් අතුරුදහන්වෙලා එකපාරටම. . උසාවියක නඩුවක් තියෙන කතාවක් තියෙනවා තාම හේතුව හොයාගන්න නෑ. .

    එකනේ බන්.... 2015ත් ඇවිල්ලා ඉදලා තියෙනවා. ගොඩක් වෙලාවට ඔකේ ඇති තාත්තා ලොග් උනේ කොහෙන්ද කියල. අනිවා බැංකු ගිණුම් බලන්න ID එකෙන් සල්ලි විත්ද්‍රව් කරන්නේ කොහෙන්ද කියලා හොයා ගන්න පුළුවන්.

    ෆේස්බුක් ලින්ක් කරලා තියෙන්නේ +*********68 ඉවර වෙන නම්බර් එකක්. ප්‍රොෆයිල් එක ගන්න ෆේස්බුක් එකට ID එක යවලා.
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    එකනේ බන්.... 2015ත් ඇවිල්ලා ඉදලා තියෙනවා. ගොඩක් වෙලාවට ඔකේ ඇති තාත්තා ලොග් උනේ කොහෙන්ද කියල. අනිවා බැංකු ගිණුම් බලන්න ID එකෙන් සල්ලි විත්ද්‍රව් කරන්නේ කොහෙන්ද කියලා හොයා ගන්න පුළුවන්.

    ෆේස්බුක් ලින්ක් කරලා තියෙන්නේ +*********68 ඉවර වෙන නම්බර් එකක්. ප්‍රොෆයිල් එක ගන්න ෆේස්බුක් එකට ID එක යවලා.
    wow you are a true hero mcn, ela kollek!!!
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    wow you are a true hero mcn, ela kollek!!!

    මගෙත් ෆේස්බුක් අකවුන්ට් එකට ලොග් වෙන්නේ බැරිව, උන්ගේ ෆෝරම් එක ෆිල් කරලා ID කොපි එකත් එක්ක ඊමේල් කරාම වෙන ඊමේල් එකකට සෙට් කරලා අකවුන්ට් එක රිකවර් කරලා දුන්න මචං.සිම්පල් වැඩක් තියෙන්නේ බලන් යද්දී නේ.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    කෝ දැන් මේකේ ඉන්න ෂර්ලොක් හෝම්ස් ලා මොකද කියන්නේ...
    ලොක්කා ජීවතුන් අතර කියලා confirm ...
    හොයාගන්නේ කෝම ද?

    බැංකු withdrawal එක බැලුවොත් හොදයි උඩින් කියලා තියෙනවා වගේ.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මට මේ කතාව කියන්න හිතුනා ටිකක්. .
    මට වුනත් කොයි වෙලේ සුදු කොඩි වැටෙයිද දන්නේ නෑ. .

    මම පැමිනිල්ලක් දාලා තියෙනවා මේ සම්බන්දව. .
    පොලිසියෙන් කිසිම විස්තරයක් ලැබුනේ නෑ. .
    මම හොයාගත්ත තොරතුරු අනුව 2017න් පස්සේ කිසිම තොරතුරක් නෑ. .
    අන්තිමට මේ සම්බන්දව තොරතුරු දුන්න කෙනත් දන්නේ 2017 එකවුන්ට් හද හද ඉදලා එකපාරටම අතුරුදන් වුන එක. . එකපාරටම අතුරුදහන් වුනාලු කියන්නෙත් නැතුව. .
    ත්‍රිකුනාමලේ උසාවියේ නඩුවක් තියෙන කතාවක් එයාට දැනගන්න ලැබිලා තියෙනවා. .

    මම එලකිරියෙන් උදව් කීපයක් ඉල්ලුවා නමුත් ඒ කිසිම කෙනෙක් උදව් කලේ නෑ. . ඒ ගැන තරහක් නෑ. .
    දරුවෙක් විදියට මට තාම හිතෙනවා තාත්තා ජිවතුන් අතර ඇති කියලා. . නමුත් එහෙම නොවෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩී. .
    2012දි අන්තිමට හම්බුන කෙනා 2017 වෙනකන්ම කෝල් එකක් වත් නොදුන්නේ නිකන් නම් නෙවේ. . ලොකූ ප්‍රශ්නයක් තියෙන්න ඕනා. .
    නැත්තම් 2012ට කලින් පුලුවන් හැමවෙලේකම අපිව බලන්න ආවා. . අපිට කෝල් කලා. .

    මෙවැනි මිනිසුන්ගෙන් තොර මතු බවයක හමුවෙමු. .

    70a11ud.jpg

    S2XXMZx.jpg
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~

    Mokak sambandayenda naduwa thiyenne kiyala hoyala baluwada machan, mata nam hithenne jeewath wela innawa athi kohe hari hangila naduwen berenna. Umbalawa contact karanna natte policeyata ahuwei kiyala wenna athi,
     
    • Like
    Reactions: XibitZ

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Thaththa anthimata hitiye koheda?eyata hotel ekak thibbada? koti sambanda seen ekak thibbada danne na thaththage.ekko danne nadda ekale ape aya karapu wada (2009 n passe keedenak athurudahan karada) ewage seen ekakata issuwada danne na?
     
    • Like
    Reactions: XibitZ and NRTG

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මන් කතාව කෙටියෙන් කියන්නම් කලිනුත් මේ කතාව කිව්වා ඒ වෙද්දි මන්ලග තොරතුරු වැඩිය තිබ්බේ නෑ. .

    70a11ud.jpg

    HZqZ6cV.jpg

    Kg8oXfv.jpg

    Dqgl5gJ.jpg

    3UigdRt.jpg

    Pyp5lI5.jpg

    2q7VZ5V.jpg

    මේ මගේ තාත්ත අතුරුදහන් වෙන්නේ 2012දි. . ඒ කාලෙම අපරාද පරික්ශන දෙපාර්තුමේන්තුවෙන් ඇවිත් අම්මට කියලා තියෙනවා තාත්තා කෝටි 100ක ප්ලෑන් එකක් හොරකම් කරල කියලා. .
    මන් දන්න තරමට නම් කෝටි 100ක් තරම් මුදලක් වෙන ප්ලෑන් එකක් ගැන හිතාගන්න අමාරුයි. .
    සති කීපයකට පස්සේ තව කෙනෙක් ඇවිත් කියලා තියෙනවා එයාගේ හොටෙල් එකක ඉද්දි පොලිසියට අහුවුනා කියලා. .

    එතනින් එහාට මට කිසි විස්තරයක් දැනගන්න ලැබුනේ නෑ. . අයි.ඩී නම්බර් එකට ක්‍රිබ් රිපෝර්ට් එකක් අරන් බැලුවා ක්‍රිබ් එකෙත් නෑ, 2015 ඉදන් චන්දේ දාලද බැලුවා එහෙම දාලත් නෑ. .

    මොකක්ද මේකට කරන්න පුලුවන්? එයා හිටපු වත්තක නිදානයක් තියෙන කතාවක් මට කිව්වා ඒ දවස්වල ඒ වත්තේ තිබිලා නිදන් අරගත්ත තැන් එයා දැකලා තියෙනවා කිව්වා ලොකු නාගයෙක් (සලකුනක් නෙවේ පනපිටින් ඉන්න එකෙක්) ඉන්න තැනක තව නිදානයක් තියෙනන ඕනා කියලත් කිව්වා. . මට හිතෙන්නෙම ඒ නිදානේ කොනක් මේකට ගෑවිලා ඇති කියලා. . ලොකු කෙරුමෙක් මෙයාවත් සම්බන්ද කරන් නිදානේ අරන් කොටස නොදී මැරුවද දන්නෙත් නෑ. .

    මට මෙහෙම උදව්වක් කරන්න. . ක්‍රිබ් එකේ නෑ, චන්ද ලිස්ට් එකේ නම නෑ, මේ පල්ලෙහා ආයතන වල වැඩකරන අය ඉන්නවනම් අයි.ඩී නම්බර් එකට විස්තර මුකුත් තියෙනවද බලන්න. .

    ගුවන් බලපත්‍ර,
    ඩ්‍රයිවින් ලයිසන්,
    ඉඩම් රෙජිස්ටාර්,
    මොබයිල් සර්විස් ප්‍රවයිඩර්ස්,
    බන්දනාගාර,
    මරන ලියාපදින්චිය,
    ඕක පොලිසිය දන්නවද? පැමිණිල්ලක් දාලා විමර්ශනයට මොකද උනේ ?

    තාත්තා passport තිබ්බද? රටින් පිට වෙලා කියල ආගමන එකේ තොරතුරු නැද්ද ?

    නරකද media චැනල් එකකට ඔය news එක දුන්නොත් ? අඩුම ගානේ ප්‍රසිද්ද youtube එකකට හරි ? මොකද අපිට ඕනේ මේ ගැන පුළුවන් තරම් මිනිස්සුන්ට දන්වන්න ,

    උබලගේ තාත්තා අම්මා උබලා අතර පවුල් ප්‍රශ්න තිබ්බේ නැත්නම් හිතන්න අමාරුයි තාත්තා එහෙම දාලා ගියා කියලා.

    නීතියෙන් වරදක් කරලා පැනලා ගියත් උබලට message එවන්න ඕනේ තරම් ක්‍රම තියෙනවා අහුවෙන්නේ නැතිව.

    හැබැයි ලංකාවේ ID passport එහෙම data base දාලා ලින්ක් වෙලා නැති නිසා උවමනාව තියෙනවනම්

    ලෙහෙසියෙන් පුළුවන් ශරීර ස්වරුපය වෙනස් කරන් අලුත් නමක් ID එකක් හදන් ජිවත් වෙන්න.
     
    • Like
    Reactions: XibitZ and NRTG