අතුලට ඇත්ත වැටහී ඇත්ද????

Dr.Brother

Member
Aug 24, 2008
1,592
31
0
ACBT
eheamda
meee oya mee pic eka gaddi
mee lyfboy th online hitiyada

atula.png

ehema hitiyanam denma GT ta report karanna lyfboyge thama fake ac eka kiyala

mokada VB wala post daaddi IP eka uda wetenawanee
GT eeeeka penawanee uda wetena IP eka posts wala :D

owwa ithin balen karala hariyanne ne thaman hedenda one :yes:
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka

ලංකාවෙ මිනිස්සුන්ට Fake දැකල දැකලම
ගාණක් නැතිවෙලා.
රටේ මුදුනෙම ඉන්නෙත් Fake පොරක්නෙ.

:)
 
Oct 17, 2008
1,128
60
0
41
Kandy - Colombo
meya ge wagei athula ge fake ID eka... PUHUL HORA KARIN DANEEEE :lol::rolleyes:

THAWA EKAK MATA SURE UMBA O/L FAIL EKEK MOKADA OYA WAGE GON WEDAK KARANDA ADU GANE GRADE 8 WATH FAIL WENDA ONE EHENAN :lol::lol::lol::lol::lol::lol::lol::lol:

UMBAWA ATHE MATTU KOLLA MATA 100% SURE A UMBA THAMA ATHULA WAGE ENNE :lol:

යුරාජ් ඔය සෙල්ලම දැන්වත් නවත්තපං :frown:
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl

    ලංකාවෙ මිනිස්සුන්ට Fake දැකල දැකලම
    ගාණක් නැතිවෙලා.
    රටේ මුදුනෙම ඉන්නෙත් Fake පොරක්නෙ.
    :)

    onna onna :lol:
    ekek fake ID ekak hadan awa kiyala රටේ මුදුනෙම inna manussaya mak karannada ban :lol:
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo

    :no:
    ඔයා කියන මගට එන්න නම්
    මටත් හිත් පිත් නැති මැරයෙක් හරි
    අමු ගොබ්බයෙක් හරි
    සල්ලි වලට ඕනම දෙයක් පාවාදෙන පින්ගුත්තරයෙක් හරි
    වෙලා උපදින්න වෙනවා.
    :yes:
    ඒක මේ ජීවිත කාලෙදි වෙන එකක් නැහැ.
    :D

    හරි හරි ඔයා හිතන්නේ ඔයා පෙනි සිටින්නේ ඔය දේවල් වල ප්‍රති විරුද්ද දේ කරන පැත්තකට කියලද? මේ රටේ ඉන්න පොඩි එකෙක් පවා දන්නවා අතුල, කොයි පැත්තෙද ඔයා කියන විදියෙ අය වැඩියෙන් ඉන්නේ කියලා...සාපෙක්ෂව හිතන්න පුරුදු වෙන්න..........මම නියොජනය කරන්නේ සර්ව සාදාරන අන්තයක් නෙවෙයි. ඒත් සාපෙක්ෂව මම නියොජනය කරන අන්තය වඩාත් නිවැරදියි කියලා මේ රටේ බහුතරයක් ඔප්පු කලා. ඒක තව දුරටත් තහවුරු වේවි කවදා හරි මහ මැතිවරනයක් තිබ්බ දාකට. ඔයා දාගෙන ඉන්නා කන්නාඩිය ගලවල නිරුවත් ඇස් වලින් මේ සමාජය දිහ හොදට බලන්න අතුල....මන්ගලල, අනුර දිසනායකල බෙදහරින අක්ෂි කාච දාගෙන බැලුවම පේන්නෙ ඔය විදියට තමයි......
     
    Last edited:

    Wal Bada

    Well-known member

  • :no:
    ඔයා කියන මගට එන්න නම්
    මටත් හිත් පිත් නැති මැරයෙක් හරි
    අමු ගොබ්බයෙක් හරි
    සල්ලි වලට ඕනම දෙයක් පාවාදෙන පින්ගුත්තරයෙක් හරි
    වෙලා උපදින්න වෙනවා.
    :yes:
    ඒක මේ ජීවිත කාලෙදි වෙන එකක් නැහැ.
    :D

    ඔය දැනටමත් පිංගුත්තරයෙක්නෙ?:rofl::rofl:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka

    හරි හරි ඔයා හිතන්නේ ඔයා පෙනි සිටින්නේ ඔය දේවල් වල ප්‍රති විරුද්ද දේ කරන පැත්තකට කියලද? මේ රටේ ඉන්න පොඩි එකෙක් පවා දන්නවා අතුල, කොයි පැත්තෙද ඔයා කියන විදියෙ අය වැඩියෙන් ඉන්නේ කියලා...සාපෙක්ෂව හිතන්න පුරුදු වෙන්න..........මම නියොජනය කරන්නේ සර්ව සාදාරන අන්තයක් නෙවෙයි. ඒත් සාපෙක්ෂව මම නියොජනය කරන අන්තය වඩාත් නිවැරදියි කියලා මේ රටේ බහුතරයක් ඔප්පු කලා. ඒක තව දුරටත් තහවුරු වේවි කවදා හරි මහ මැතිවරනයක් තිබ්බ දාකට. ඔයා දාගෙන ඉන්නා කන්නාඩිය ගලවල නිරුවත් ඇස් වලින් මේ සමාජය දිහ හොදට බලන්න අතුල....මන්ගලල, අනුර දිසනායකල බෙදහරින අක්ෂි කාච දාගෙන බැලුවම පේන්නෙ ඔය විදියට තමයි......

    ඒ බහුතරය නිර්මාණය කල බව සැබෑ බහුතරය අවබෝධ කරගෙන තියෙන්නෙ..
    බහුතරය ඉන්නවනම් සුලුතරය දිනාගන්නව මිසක් මර්දනය කරන්න අවශ්‍ය නෑ, යාලුවා.
    බොරු ජයග්‍රහණයත් අරන් පන්සල් ගාණෙ ගියාට
    මිනිස්සු ඉස්සරහට ඇවිත් වචන දහයක් කතා කරාද මේ දවස් හතරට.

    මේක කවුරුවත් කියන්න ඕන නැහැ.
    ඇස් තියනවනම් පේනවා.

    ‍යුද්දෙ දිනපු වෙලාවෙ කට්ටිය හැසිරුණ විදියයි
    පහුගිය දවස් ටිකේ හැසිරුණ විදියයි ටිකක් සිහි බුද්ධියෙන් සසඳලා බලන්න.
    :yes:

    බොරු ජයග්‍රහණයට දායක වුණ කිසිම කෙනෙක් සතුටෙන් නෙමෙයි ඉන්නෙ.
    ඒක එයාලගෙ හිත් දන්නවා.

    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    ‍යුද්දෙ දිනපු වෙලාවෙ කට්ටිය හැසිරුණ විදියයි
    පහුගිය දවස් ටිකේ හැසිරුණ විදියයි ටිකක් සිහි බුද්ධියෙන් සසඳලා බලන්න.
    :yes:

    බොරු ජයග්‍රහණයට දායක වුණ කිසිම කෙනෙක් සතුටෙන් නෙමෙයි ඉන්නෙ.
    ඒක එයාලගෙ හිත් දන්නවා.

    sahodaraya
    yudhdhe dinapu ekaa
    mulu mahath ratatama watinawa

    bt chande dinna kiyana eka MRta sup karapu ayata witarai

    anika LTTE eka saha Prabakaranwa parada karapu eka
    matanam pawudalagikawa maha loku jayagrahanayak
    mata witarak nemei mulu ratatama :D

    bt SF mahattaya kiyanne prabakaan wage ekek nemei
    matanam eeta wada godak hondai ee manussayawa
    itin ee manusaya janadi pathi waranaya peradunata kamak ne
    eeka maha lokuwata celebrate karanna oni nee :D

    SF ge oluwa den mee gon relak wisin molee keewata
    ee manussaya yuddeta weda karapu ekek :D
    ee nisa eya saha prabawa samana karanna
    bee yudde jaya grahanayay political jayagrahanayayth samana karanna bee :D
     
    ඒත්, අර තරම් ලොකු කට්ටක් කාල
    ඇත්තටම ලක්ෂ හැටක් අරගෙන දිනුවනම්
    ඔය වගේ අප්සෙට් මූඩ් එකක ඉන්න ඕනෙද?
    නිකං ------ පැරදිලා වගෙ ඉන්න ඕනෙද?

    මම කියන්නෙ සතුට අඩුයි කියල නෙමෙයි.
    ඇත්ත දන්න නිසා සතුටක් නැහැ කියල.

    ඇත්තටම තියෙන්නෙ බයක්.

    ඒක තමයි තවමත් චන්ද කාලෙ වගේ පිස්සු කෙළින්නෙ.

    :yes:
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    ඒ බහුතරය නිර්මාණය කල බව සැබෑ බහුතරය අවබෝධ කරගෙන තියෙන්නෙ..
    බහුතරය ඉන්නවනම් සුලුතරය දිනාගන්නව මිසක් මර්දනය කරන්න අවශ්‍ය නෑ, යාලුවා.
    බොරු ජයග්‍රහණයත් අරන් පන්සල් ගාණෙ ගියාට
    මිනිස්සු ඉස්සරහට ඇවිත් වචන දහයක් කතා කරාද මේ දවස් හතරට.

    මේක කවුරුවත් කියන්න ඕන නැහැ.
    ඇස් තියනවනම් පේනවා.

    ‍යුද්දෙ දිනපු වෙලාවෙ කට්ටිය හැසිරුණ විදියයි
    පහුගිය දවස් ටිකේ හැසිරුණ විදියයි ටිකක් සිහි බුද්ධියෙන් සසඳලා බලන්න.
    :yes:

    බොරු ජයග්‍රහණයට දායක වුණ කිසිම කෙනෙක් සතුටෙන් නෙමෙයි ඉන්නෙ.
    ඒක එයාලගෙ හිත් දන්නවා.

    හොද කියමනක්. යුද්දේ දිනුවම අපි මීට වඩා සන්තොෂ වුන තමයි. උබ ටිකක් හිතලා බලපන්. ශ්‍රි ලන්කාවේ ක්‍රිකට් ටීම් එක දෙකට බෙදිල මැච් එකක් ගැහුවොත් මොන පැත්ත දිනුවත් කවුරුවත් සතුටු වෙන්නෙවත් දුක් වෙන්නෙවත් නැහැ නේද? ඒ වගේම තමයි ලන්කාවේ ජනතාව 60% යි 40% විදියට දෙකට බෙදුවා... මේ බෙදිල්ල ඇති කලේ කවුද?? උබලා ඔය උඩ දාගෙන දගලන මන්ගල, අනුර වගේ කීප දෙනෙක් කියලා රටම දන්නවා. ඒක මේ පාර ඡන්දෙදි හොදට ඔප්පු වුනා. මන්ගලයාගේ මාතර සිහිනේ වගේම අනුරගේ තිස්සමහාරාම සිහිනෙත් ඉවරායි!!