අතුල සිරිවර්ධන ට ඇත්තටම මොකද වෙලා තියෙන්&#3505

harshana101

Member
Jul 7, 2008
709
78
0
40
අතුල සිරිවර්ධන ට ඇත්තටම මොකද වෙලා තියෙන්&#3505

අතුල සිරිවර්ධන ට ඇත්තටම මොකද වෙලා තියෙන්නෙ

එලකිරි එකේ චන්දේ කාලෙ මරු සීන් තිබ්බ කට්ටිය දෙපිල බෙදිලා කෑ ගැහුවා එවා චන්දෙන් පස්සේ ඉවර උනා එත් අතුලගෙ ලෙඩෙ හොද උනෙ නෑ එලකිරි එකේ හැමෝම දන්නවා (යු.එන්.පී කාරයොත් )මු කියන හරියක් බේගල් කියලා තමුන් කැමති පක්ශයක් නියෝජනය කරන එක අපෙ අය්තිවාසිකමක් එත් මෙ වගේ පහත් මඩ කතා , කට කතා , පට්ටපල් බොරු කියන්නෙ ඇයි අර පැය 24ම නෙට් එකේ ඉන්න අයට සල්ලි දීලා කටකතා පතුරවන්න කියපු කතාව ඇත්ත වගේ ඇතුල දැන් OT කරනවා මන් හිතන්නේ මේ වගේ පහත් වැඩ වලින් වෙන්නෙ එලකිරි එකේ නම කැත වෙන එක දැන් අතුලගෙ අලුත්ම වැඩේ නැගල යන පොස්ට් මැද්දට ගොන් කතා දාන එක අපි උගේ පොස්ට් බලන් නෑ කියල පොරම දන්නවා අතුල දැන්වත් ඔය ගොන් වැඩේ නවත්ත ගන්නවද GT අය්යා මේ ගැන බලනවනම් හොදයි
:baffled::baffled::no::no::growl::growl:
 
Hacker88

Member
Oct 18, 2008
728
2
0
aniwa.......
machan mamath sf ta support karapu kenek. but den chande iwarai... all gone, api pisso wage methana kota ganna eka therumak ne.
methana politics katha karana thenak nemei. athula meka nawathana patak ne.
GT aiya think abt this. ek is da leading in sl. but me wage weda nisa ek eke thathwe nethi wenawa.........
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
අතුලට අමුතුවෙන් මුකුත් වෙලා නැහැ. ඔය මිනිහගෙ හැටි. අනික් මිනිස්සුන්ව අවුස්සන එක, කිරි කළ වලට ගොම වක්කරන එක, මිනිහගෙ පුරුද්ද.
 
Heshanck93

Active member
  • Apr 26, 2007
    3,739
    22
    38
    33
    අතුල සිරිවර්ධන ට ඇත්තටම මොකද වෙලා තියෙන්නෙ

    එලකිරි එකේ චන්දේ කාලෙ මරු සීන් තිබ්බ කට්ටිය දෙපිල බෙදිලා කෑ ගැහුවා එවා චන්දෙන් පස්සේ ඉවර උනා එත් අතුලගෙ ලෙඩෙ හොද උනෙ නෑ එලකිරි එකේ හැමෝම දන්නවා (යු.එන්.පී කාරයොත් )මු කියන හරියක් බේගල් කියලා තමුන් කැමති පක්ශයක් නියෝජනය කරන එක අපෙ අය්තිවාසිකමක් එත් මෙ වගේ පහත් මඩ කතා , කට කතා , පට්ටපල් බොරු කියන්නෙ ඇයි අර පැය 24ම නෙට් එකේ ඉන්න අයට සල්ලි දීලා කටකතා පතුරවන්න කියපු කතාව ඇත්ත වගේ ඇතුල දැන් OT කරනවා මන් හිතන්නේ මේ වගේ පහත් වැඩ වලින් වෙන්නෙ එලකිරි එකේ නම කැත වෙන එක දැන් අතුලගෙ අලුත්ම වැඩේ නැගල යන පොස්ට් මැද්දට ගොන් කතා දාන එක අපි උගේ පොස්ට් බලන් නෑ කියල පොරම දන්නවා අතුල දැන්වත් ඔය ගොන් වැඩේ නවත්ත ගන්නවද GT අය්යා මේ ගැන බලනවනම් හොදයි
    :baffled::baffled::no::no::growl::growl:

    100% aththa
    A ballata wada nadda manda...
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    mage mathaya nam Athula kiyanne kisima soya belimakin thorawa anduwata virudhdawa dakina onama article ekak ohe post karana kenek.....

    SWADHINA NE...

    mama dakinne ehemai....
    mama politics gana neme swadhinawakive.thawa athula gana vitharai kivve....mokada topic eka athula nisa....:)
     
    • Like
    Reactions: feed

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,179
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Athula keyanne Ranil/UNP eke hara wena kesima kenek ge hodak nodakina kenek!(oka SF keyala boruwata kagahanne SF ge sarama ussen gehilla Ponila PM wena eka gana thama hina dakke yudde yanakan jara katha kewwa hale paruwek)Godak aya kemathi nathnam okawa ban nokara thawath inna eka thama prashne nathnam utama "pothula section" keyala ekak hadala denna oni ona *ukak post karaganna keyala!:baffled:
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ඒ මනුස්සයාට අනුකම්පා කරන්න ඕනෙ මචං...ඔය වගේ තත්වයට කෙනෙක් පත්වෙන්න හේතු කිහිපයක් තියනවා වෙන්න පුලුවන්.

    එකක් මිනිහට වයස යනවා විතරයි. බුද්ධිය වෙනස් වෙන්නේ අනිත් පැත්තට. ඒ කියන්නේ යම් කිසි මට්ටම වර්ධනය වෙලා ඊට පස්සේ අඩුවෙන්න ගන්නවා. ජනවාරි 26 වෙනිදා වෙනකන් බුද්ධි මට්ටම වැඩිවෙලා ( පුංචි පහේ ළමයෙක් තරම්..) දැන් අඩුවෙන්න පටන් අරන්....
    එහෙම නැත්නම් මිනිහා ගුද මාර්ගය ආදායම් මාර්ගය කරගෙන ජීවත් වෙන මිනිහෙක්. ඇරියස් ඉතුරැ වෙලා ඇති, ඒවා ගෙවාගන්න ඕ.ටී කරනවා.......
     
    :lol::lol::lol::lol::lol::lol:
     
    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    atulata jivithe wena weda nadda koheda minissunta mada gahanawa arenna.mata hitenne eya bedala ne eyata kellekut ne wage, neda???(I assum that he not GAY if so he should apply for refugee visa n go to canada there gay marrages are legal.. )
    Minissunge oluwa upset yanawa nisi kalata owa nokerunama...mata hari dukai
    api wat EK eken karana samaja satkarayak hatiyata kellek (or even an aunty) hoyala denna balamuda etakota wat oya gati adu wei
    minihata tiyenne nashta kamaya wage amutu ledak.

    API MITA WADA DEYAK KARANNA ONI MEYA WENUWEN:no::no::no::no: