අතේ ගහන කුරුල්ලා..

Diego97

Member
Nov 15, 2008
11,302
644
0
Panadura
අතේ ගහන කුරුල්ලා..

ඔන්න මචන්ලා එක ගමක කොල්ලෙක්....A/L කරලා ඉවර වෙලා මිනිහට හිතුනලු Air Force එකට Join වෙන්න ...
:D :D :D:D
ඉතින් කොල්ලා ගියාලු Interview එකට....
ගිහින් එතන හිටපු ලොක්කා අහුවලු පුතා ඈයි Air Force එකට Join වෙන්න ආස කියලා....
කොල්ලා උගෙ උරහිස පෙන්නලා ගත් කට්ටම කියාපිය මට අතේ ගහන කුරුල්ලෙක්( Air force badge එකක් ) ඔනෙ කියලා....
:baffled::baffled::baffled::rofl::rofl:

199685


ලොක්කට එක meter උනෙ වෙන විදිහකට.. :P:P

ඉටපස්සෙ ලොක්කා කිව්වලු කොල්ලා ලගට අවිත් පුතා ...
මෙහෙ අතේ ගහන කුරුල්ලො නම් නෑ එත් *කේ අරින සාජන්ල නම් ඉන්නවා කියලා...

:rofl::rofl::P:P:lol::lol::lol:

cop-cartoon-sm1.jpg





කස්ටියට හින ගියා නම් මට Comments & REP+++ දිල යන්න අමතක කරන්න එපා හොදේ!!!
 
Last edited:

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
ෆට්ටයි,,,, මට ඕක මිට කාලෙකේට කලින් පොරක් කිව්වා...
ආර්මි එකේ බුලට් එකක්,,, මොනවා උනත් මැක්සා කතාව..
:lol: :lol: :lol: