ela.............gdthanuja
sanath ekanayake Well-known member Jan 13, 2009 12,082 1,248 113 සමුදුරෙන් එහා Aug 14, 2012 #42 You must spread some Reputation around before giving it to මැට්ටා again. good thraed bro
ITapathaya Active member Jul 12, 2011 396 25 28 38 Nittambuwa Aug 14, 2012 #43 math ehenam 5 warak 5 wisipahai kiyala athe gahanawa athi wenakan
Randike Mendis Well-known member Oct 16, 2010 17,253 1,143 113 S.K Aug 14, 2012 #44 thanks මැට්ටා;13209280 said: ගොඩක් මහන්සියෙන් type කරලා තියනවා ... ගොඩක් ස්තුතියි අදහස් වලට ... rep added Click to expand... මහන්සි වෙලා ටයිප් කරන නූල් වලට මාත් ටිකක් මහන්සි වෙලා හොඳ විදියට රිප්ලයි එකක් දෙන්න උත්සාහ කරනවා. ..රෙප් වලට ස්තූතියි..
thanks මැට්ටා;13209280 said: ගොඩක් මහන්සියෙන් type කරලා තියනවා ... ගොඩක් ස්තුතියි අදහස් වලට ... rep added Click to expand... මහන්සි වෙලා ටයිප් කරන නූල් වලට මාත් ටිකක් මහන්සි වෙලා හොඳ විදියට රිප්ලයි එකක් දෙන්න උත්සාහ කරනවා. ..රෙප් වලට ස්තූතියි..
jeewan tk Well-known member Feb 7, 2011 1,910 1,571 113 Aug 14, 2012 #45 elzzzzzzz macham....!!!!! life ekata watinawa....
opanayake Active member Jun 24, 2011 754 204 43 at MilkyWay galaxy Aug 14, 2012 #49 athe gahanna bump ekak
hiran071 Well-known member Jun 6, 2011 745 363 63 matale Aug 14, 2012 #51 ela..wadagath..rep denna balu ban...
qtel Well-known member Apr 17, 2011 1,119 111 63 OUT OF HOME Aug 14, 2012 #54 හස්ත කර්මාන්තය වැඩි වැඩියෙන් කිරීමෙන් ලංකාවට සංවර්දනය කරා වේගයෙන් ලගාවියහැක .
kelum.wijesooriya Well-known member Jun 2, 2012 1,673 63 48 Kurunegala Aug 14, 2012 #55 හරාත්මක දෙයක්
kaushala1988 Well-known member Oct 27, 2008 4,413 1,238 113 තමාගෙම ලෝකේ තමා Aug 14, 2012 #57 ammo badu giya wage sathutak danuna ban habai thawa tikak hoyala balannona aththada kiyala
NB Diamonds Well-known member May 29, 2012 9,115 712 113 Aug 14, 2012 #58 oya thiyenne wisthare. good. Rep finish machan.
Double S Well-known member Mar 31, 2009 2,875 272 83 Colombo Aug 14, 2012 #59 Elazzzzzzzzzzzzzzz......
bhanu perera Well-known member Jul 10, 2010 2,166 522 113 Italy naples Aug 14, 2012 #60 5. තම පුතා හෝ දුව ස්වයං වින්දනයේ යෙදෙන බව දෙමව්පියන් අහම්බෙන් දුටුවහොත් කළ යුත්තේ කුමක්ද? ගොඩක් වෙලාවට දෙමව්පියො හිතන්නෙ මේක ළමයගෙ මානසික හා කායික සෞඛ්‍යයට අහිතකර දෙයක් කියලයි.නරක අසභ්‍ය පුරුද්දක් විදිහටයි.කුඩා කාලෙදි ස්වයං වින්දනයේ වැඩි වශයෙන් නියැලෙන දරුවන් පසු කලෙක සමලිංගිකයින් බවට පත් වෙයි කියල සමහරු හිතනව.ඒගොල්ලො අනාගතේදි මානසික රෝග වලට හෝ ලිංගික දුබලතා වලට ලක්වෙයි කියල සමහරු කල්පනා කරනව.මේව ඇත්තටම වැරදි මත. තමන්ගෙ දරුව ස්වයං වින්දනයේ යෙදෙනව දැක්කොත් දරුවට කිසිම වෙලාවක තරවටු කරන්නවත් බණින්නවත් යන්නෙපා.එහෙම කලොත් ඒක ඒ ළමයගෙ මානසික සෞඛ්‍යට අහිතකර විදිහට බලපාල අනාගතේදි ලිංගික ගැටලු මෙන්ම චර්යාත්මක ගැටලුත් ඇතිවෙන්න පුළුවන්.එබැවින් දරුවෙක් ස්වයං වින්දනයේ යෙදෙනව අහම්බෙන් හෝ දැක්කොත් එය නොදැක්කා සේ සිටීමත් පසුව ඔබ එය දුටු බව ඔහුට හෝ ඇයට නොපෙන්වා වෙනදා මෙන්ම සුහදව කතාබහ කිරීම තමා බොහෝ විට සුදුසු. මම කල්පනා කලේ මේක අම්මට තාත්තාට පෙන්වන ක්‍රමයක් ගැන
5. තම පුතා හෝ දුව ස්වයං වින්දනයේ යෙදෙන බව දෙමව්පියන් අහම්බෙන් දුටුවහොත් කළ යුත්තේ කුමක්ද? ගොඩක් වෙලාවට දෙමව්පියො හිතන්නෙ මේක ළමයගෙ මානසික හා කායික සෞඛ්‍යයට අහිතකර දෙයක් කියලයි.නරක අසභ්‍ය පුරුද්දක් විදිහටයි.කුඩා කාලෙදි ස්වයං වින්දනයේ වැඩි වශයෙන් නියැලෙන දරුවන් පසු කලෙක සමලිංගිකයින් බවට පත් වෙයි කියල සමහරු හිතනව.ඒගොල්ලො අනාගතේදි මානසික රෝග වලට හෝ ලිංගික දුබලතා වලට ලක්වෙයි කියල සමහරු කල්පනා කරනව.මේව ඇත්තටම වැරදි මත. තමන්ගෙ දරුව ස්වයං වින්දනයේ යෙදෙනව දැක්කොත් දරුවට කිසිම වෙලාවක තරවටු කරන්නවත් බණින්නවත් යන්නෙපා.එහෙම කලොත් ඒක ඒ ළමයගෙ මානසික සෞඛ්‍යට අහිතකර විදිහට බලපාල අනාගතේදි ලිංගික ගැටලු මෙන්ම චර්යාත්මක ගැටලුත් ඇතිවෙන්න පුළුවන්.එබැවින් දරුවෙක් ස්වයං වින්දනයේ යෙදෙනව අහම්බෙන් හෝ දැක්කොත් එය නොදැක්කා සේ සිටීමත් පසුව ඔබ එය දුටු බව ඔහුට හෝ ඇයට නොපෙන්වා වෙනදා මෙන්ම සුහදව කතාබහ කිරීම තමා බොහෝ විට සුදුසු. මම කල්පනා කලේ මේක අම්මට තාත්තාට පෙන්වන ක්‍රමයක් ගැන