අතේ පාරක් ගහමුද ? - (ස්වයංවින්දනය)

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    thanks

    මැට්ටා;13209280 said:
    ගොඩක් මහන්සියෙන් type කරලා තියනවා ...
    ගොඩක් ස්තුතියි අදහස් වලට ...:yes::yes:

    rep added :love:

    මහන්සි වෙලා ටයිප් කරන නූල් වලට මාත් ටිකක් මහන්සි වෙලා හොඳ විදියට රිප්ලයි එකක් දෙන්න උත්සාහ කරනවා.
    ..රෙප් වලට ස්තූතියි..:yes: :yes:
     

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    හස්ත කර්මාන්තය වැඩි වැඩියෙන් කිරීමෙන් ලංකාවට සංවර්දනය කරා වේගයෙන් ලගාවියහැක .:lol::lol::lol:
     

    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    5. තම පුතා හෝ දුව ස්වයං වින්දනයේ යෙදෙන බව දෙමව්පියන් අහම්බෙන් දුටුවහොත් කළ යුත්තේ කුමක්ද?
    ගොඩක් වෙලාවට දෙමව්පියො හිතන්නෙ මේක ළමයගෙ මානසික හා කායික සෞඛ්‍යයට අහිතකර දෙයක් කියලයි.නරක අසභ්‍ය පුරුද්දක් විදිහටයි.කුඩා කාලෙදි ස්වයං වින්දනයේ වැඩි වශයෙන් නියැලෙන දරුවන් පසු කලෙක සමලිංගිකයින් බවට පත් වෙයි කියල සමහරු හිතනව.ඒගොල්ලො අනාගතේදි මානසික රෝග වලට හෝ ලිංගික දුබලතා වලට ලක්වෙයි කියල සමහරු කල්පනා කරනව.මේව ඇත්තටම වැරදි මත.

    තමන්ගෙ දරුව ස්වයං වින්දනයේ යෙදෙනව දැක්කොත් දරුවට කිසිම වෙලාවක තරවටු කරන්නවත් බණින්නවත් යන්නෙපා.එහෙම කලොත් ඒක ඒ ළමයගෙ මානසික සෞඛ්‍යට අහිතකර විදිහට බලපාල අනාගතේදි ලිංගික ගැටලු මෙන්ම චර්යාත්මක ගැටලුත් ඇතිවෙන්න පුළුවන්.එබැවින් දරුවෙක් ස්වයං වින්දනයේ යෙදෙනව අහම්බෙන් හෝ දැක්කොත් එය නොදැක්කා සේ සිටීමත් පසුව ඔබ එය දුටු බව ඔහුට හෝ ඇයට නොපෙන්වා වෙනදා මෙන්ම සුහදව කතාබහ කිරීම තමා බොහෝ විට සුදුසු.
    මම කල්පනා කලේ මේක අම්මට තාත්තාට පෙන්වන ක්‍රමයක් ගැන:rolleyes::P

    images