බොරලුගොඩ මහතා;13209100 said:එවානම් හරි මචන්.. ඒත් මෙතන ප්‍රදාන ප්‍රශ්නෙකට උත්තර කියලා.. ඒ තමය් ෂෙනික මෝචනය( අකුරු හරිද මන්දා).. ඒකටත් උත්තරය් පුලුවන්නම් දාන්න..
මැට්ටා;13209115 said:ක්ෂණික මෝචනය
මේ වචනයෙන් අප හදුන්වන්නට උත්සහ දරන්නේ ලිංගික සම්බන්ධතාවයේ යෙදී සිටින ස්ත්‍රිය හා පුරුෂයා එයින් තෘප්තිමත් වීමට ප්‍රථම පුරුෂයාට කලින්ම ධාතු පිට වීම නිසා එම සබදතාවය අසාර්ථක වීමේ අවස්ථාවයි.
ක්ෂණිකව ධාතු පිටවීමක් ලෙස අප අරුත් දක්වන්නේ පුරුෂයා විසින් තම ශිෂ්ණය, ස්ත්‍රියගේ යෝනි මාර්ගයට ප්‍රවිෂ්ට කරවන නැතහොත් ඇතුළු කරවන අවස්ථාවේදී හෝ ඇතුළු කර සුළු වේලාවකින් ධාතු පිටවීමයි. නියත වශයෙන්ම පුරුෂ පක්ෂයේ වඩා සුලභම ලිංගික ගැටළුව බවට පත්ව ඇත්තේ මේ ක්ෂණිකව ධාතු මෝචනය වීමේ තත්ත්වයයි. මෙය තරුණ පිරිමි අතර වඩාත්ම බහුලව දැකිය හැකි අතර විශේෂයන්ම අඩු වයසේදී සිදුවන යම් ලිංගික සබදතාවයකදී මෙන්ම, ලිංගික සබදතා ආරම්භ කල මුල් කාල වලදී මෙම තත්ත්වය වැඩි වාර ගණනක් සිදුවන්නට ඉඩ ඇති දෙයකි.
ක්ෂණික මෝචනයට හේතු මොනවාද?
ඉතාම කලාතුරකින් යම් පුද්ගලයෙකුට මෙය ශාරීරික ආබාධයක් නිසා සිදුවිය හැකිය. නමුත් මෙවැනි තත්ත්වයක් ඇති වීමට වඩාත් ආසන්නම හේතුව ලෙස බොහෝ විට හමු වී තිබෙන්නේ,
ආතතිය
ලිංගික සබදතා පිළිබද මිත්‍යා මත
ලිංගික සබදතා පිළිබද ගැටලු
අඩු වයසින් ඇතිවන ලිංගික සබදතා පිළිබද අඩු පලපුරුද්ද නිසා
දිගට ම පවතින විට- අසාර්ථක වේ යැයි බිය
මේකෙ තියෙන ගොඩක් දේවල් මමත් දැනන් හිටියා අපිට A/L කාලේ චාන්ස් එකක් ආවා..අවසාන වසරේ ඉගෙන ගන්නා වෛද්‍ය ශිෂ්‍යයෙක් ගෙන් අපිට තියෙන දැවෙන ප්‍රශ්න වලට විසදුම් ලබා ගන්න.
ටියුෂන් කැලෑසියක හොඳේ..අපේ උන්ටත් තිබුන සෑහෙන්න ලොකු ප්‍රශ්නයක් තමයි ඕක..අර කෙට්ටු වෙන සීන් එක.
එතකොට ඒ ඩයල් එකත් දුන්නේ අර උත්තරේම තමයි..
"මල්ලිලා එහෙනම් අද මේ දේශනය කරන්න මම කියලා පුද්ගලයෙක් මෙතන නැහැ කියලා කියුවා.."මේ පන්තියේ කෙල්ලොත් හිටියා කොල්ලොන්ට වඩා..
මාර ප්‍රශ්න වගයක් යොමු උනේ කන්යාබාවය ගැන හිටන් ඇහුනා..කොහොම හරි කොල්ලොන්ගේ ලිංග වල දිග හැඩය ඕවා මේවා සෑහෙන්න ප්‍රශ්න ගොඩක් අපේ උන්ට තිබුනා..අන්තිම වෙද්දි අපිටත් හෙන සැකයක් ආවා යකෝ අපේ උන්ට මොන මඟුලටද මේ වගේ ප්‍රශ්න කියලා පස්සේ පේළියෙන් පේළිය පස්සට චෙක් කරන් ගියා.
අහපු සමහර ප්‍රශ්නවලට දීපු උත්තර වලට කෙල්ලෝ හිනා උන විදියට දැන් උන්ගේ මූණවල් බලන්නත් බැහැ..ලැජ්ජයි..
කපල් සිම් වලට තමයි ලොකුම අවුල දැන් පන්ති එවර උනාම කෙල්ලගෙන් ප්‍රශ්න වැලයි නේ.
ඕවා අහන එකාගේ ගැජට් එක ගලවලා අතට දෙනවා බල බල ඉන්න කියාගෙන තමයි පස්සෙන් පස්සට චෙක් කොරන් ගියේ අන්තිමට අපිට දැන ගන්න ලැබුනා වැඩේ කොරල තියෙන්නේ කොල්ලෝ නෙමෙයි කෙල්ලෝ කියලා...අපිටවත් නැති ප්‍රශ්න නේ උන්ට අපේ මල්ලීලා ගැන තිබිලා තියෙන්නේ...කොහොම හරි පහුවෙනි දවසේ පන්තිය පටන් ගන්නකොට සර්ම කියුවා..ළමයි මම සෑහෙන ප්‍රශ්න ප්‍රමාණයක් කියවලා බැලුවා.."යකුනේ යකින්නියනේ කබ්බෝ කබ්බියෝ තොපි ඔක්කොම එකතු වෙලා මගේ සායමත් ඇරියා අර මනුස්සයා මම ගැන මොනවා හිතන්න ඇතිද...".කියලා හිනා උනා..දැන් කට්ටිය දන්නවා කවුද සර් කියලා..විද්‍යා විෂයා ධාරාවක පන්තියක් ලු..
REP 6+ ADDED


