අතේ මාට්ටු!!

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,133
    1
    9,020
    113
    -~උලක් උඩ-~
    මේ හාදයා ෆුට් බෝල් මැච් එක අවසානෙයේ දෙන කතාවෙදි වැරදිලා වයිෆ් ටයි ගර්ල් ෆ්‍රෙන්ෆ්ඩ් ටයි දෙන්නටම ස්තුති කරනවා. අතේ මාට්ටු...:sorry::sorry::sorry:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    පස්සේ සොරි කියලත් කියනව නේද :D ෂේප් එකේ හිටියනං පස්සේ කියන්න තිබ්බ වයිෆ් තාම මට ගර්ල්ෆ්‍රෙන්ඩ් වගේ ඒකයි එහෙම කීවේ කියල. ​
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    පස්සේ සොරි කියලත් කියනව නේද :D ෂේප් එකේ හිටියනං පස්සේ කියන්න තිබ්බ වයිෆ් තාම මට ගර්ල්ෆ්‍රෙන්ඩ් වගේ ඒකයි එහෙම කීවේ කියල. ​

    උ කියනවනේ බන් ඉතින් එක girlfriend කියල කියවුනට උ girlfriend කියල අදහස් කරේ wife කියල .