අතේ_ගහගත්ත නීතිය හා සාමය රකින්න ඉන්න උදවි&#351

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    අතේ_ගහගත්ත නීතිය හා සාමය රකින්න ඉන්න උදවි&#351

    65835_393369110756786_372407799_n.jpg



    149343_109896182521547_443402618_n.jpg



    149343_109896182521547_443402618_n.jpg


    397643_320990091351743_1534479417_n.jpg

    මහරගම බෞද්ධ බලය කොච්චරද කියලා ඊයේ අපි පෙන්නුවා.500 කට අධික තරුණ පිරිසක් හිටියා .කාන්තාවො පෙරමුණේම හිටියා,ක්ලචර්ස් වලින් යන කෙනෙකුත් එතන පෙරමුණේම හිටියා.ඒ අය දකිද්දි අපෙත් මොරාල් එක ඉහළ යනවා.ඇත්තටම ආඩම්බරයි මහරගම ගැන.ඒ කට්ටිය අපේ සෝම හාමුදුරුවන්ට ණය නෑ. මඩිහේ මහනාහිමියන් ගෙ සෙවණේ පිබිදුනු මහරගම පුරවරයෙ බෞද්ධ බලය හරියට අළු යට ගිනි වගේ.හිටි ගමන් ඇවිලෙනවා.ඒ බලයෙ තරම ඊයේ නෝ ලිමිට් කඩේ හම්බයා නම් හොදට තේරුම් ගත්තා.



    ඊයෙ මහරගම නෝලිමිට් එක වටලන්න මහරගමට ආපු අපේ එවුන්ට මගේ ශීර්ෂ ප්‍රණාමය...!උඹලා ජාතියට ණය නෑ මගේ යාලුවනේ....මහරගම මතු නොව ජාතියම පුබුදු කළ ගංගොඩවිල සෝම හාමුදුරුවන්ට උඹලා ණය ගෙව්වා.ආඩම්බරයි මට උඹලා ගැන.එතන හිටිය කාන්තාවො ටික පුදුම තරම් කැපවීමකින් වැඩ කළා.කෑ ගැහුවා .ඒ අය මේ රටට වාසනාවක් .ලිමිට් එකක් නැති කඩේ හම්බයින්ට එක පෙළට ඉදන් අභියෝග කරන්න අපේ පිරිසට හැකිවුණා.එතන ට වැඩම කළ සිංහල රාවය ජාතික සංවිධායක අපේ පුලියද්දෙ සුධම්ම හාමුදුරුවො, මහ ලේකම් මැඩිල්ලෙ පඤ්ඤාලෝක හාමුදුරුවො ,එතකොට මහරගම ධර්මායතනයෙ ලංකානන්ද හාමුදුරුවො ප්‍රධාන භික්ෂුන් වහන්සේලා ට පාද නමස්කාර පුර්වක ස්තුතිය .ජාතිය අවදි කරවන නිදා ඉන්න සිංහයන් අවදි කරවා එක් අරමුණකට පෙළගස්වන මේ ජාතියේ මුර දේවතාවුන්ට අපි සදා ණය ගැති යි.එතන හොද එඩිතර තරුණ පිරිසක් අපි දැක්කා.ඇත්තටම මේ තරුණ පිරිසගේ අවදිවීම ජාතියේ අනාගතයට සුබ සලකුණක් ! කවදත් වගේ ඊයෙත් අර නීතිය හා සාමය රකින ඇත්තො කුළු පොලු අරගෙන බැරියර් දාගෙන බලන් උන්නා ජාතියෙ මුරදේවතාවුන්ට පහර දෙන්ඩ .ඒකත් මතක් කළ යුතුමයි.මොකද හැමදාමත් සිංහල අපි පෙරමුණට එද්දි හම්බයො රකින්න ඒ අය බැරියර් දාගන්න හින්දා.අපිට වෙන අසාධාරණ වලදි අපිට වැඩ නොකරන "ධම්මෝහවේ රක්ඛති ධම්මචාරි " කමිස අතේ ගහගත්ත නීතිය හා සාමය රකින්න ඉන්න උදවිය අපිට කුළු පොලු උස්සනවා.දැන් ඕවට බයේ පසුබසින සිංහලයො නෑ.මේ ඉන්නෙ අභිමානයෙන් යුතූව, තමන්ගේ ජාතිය නැගිටවන්න, ශාසනය ආරක්ෂා කරගන්න ,පෙරට එන කුලු පොලුවලට බය නැති සිංහල බෞද්ධ බලවේගයක් .ඒක අපි හැමතැනකදිම පෙන්නලා තියෙනවා.කොහොමෙන් හරි අන්තිමේ නෝලිමිට් හම්බයා හාමුදුරුවන්ගෙන් සමාව ගත්තා .නැත්නම් ඊයෙ මහරගමින් අපි සදහටම නෝලිමිට් එක තුරන් කරලයි ආපහු එන්නෙ.කොහොමත් ආයෙ කවුරුත් නම් නොලිමිට් යන එකක් නෑ මහරගම නම්.එතන වෙනදා එන අපේ එෆ් බී සෙට් එක නම් මං දැක්කෙ නෑ.ජාතියේ ණය ගෙවන්න එතනට ආපු අපේ එවුන්ට මාගේ ප්‍රණාමය...! අනිත් එවුන්ටයි මේ කියන්නෙ බුකියෙ පිනුම් ගැහුවා ඇති වරෙව් එළියට....





    398034_319479351502817_318462930_n.jpg


    නෙත් fm වැටලීම පිලිබඳ තොරතුරු බලාපොරොත්තු වෙන්ඩ


    Source : http://www.facebook.com/InternationalBuddhistCouncil

    65325_290758487708237_1833149624_n.jpg
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    මොකටද බන් අරූ සමාව ගත්තේ? ඌ මොනවද කරේ?
    මොනවා උනත් හම්බයෝන්ට සිංහලයෝ තාම ඉන්නවා කියලා පෙන්නපු එක ලොකු දෙයක්
     

    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    MAHARAGAMA yata karaganna hambayonta ayith aluthin ipadila enna wenawa...lolzz...kari hamba pakaya...ellana thibbe okawa issaraha light kanuwe
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඇයි බන් මේ? කියපල්ලකෝ සීන් එක මොකක්ද කියලා. අපි දන්නේ නැහැනේ. ඇයි NoLimit කාරයා සමාව ගත්තේ? මොකක්ද මේකට හේතුව?