අන්තිමටම කියන කෑල්ල තේරෙන්නෙ නැහැ.. සංගා කියන්නේ දම් පාට තොප්පිය (IPL එකේ වැඩිම විකට් අරගෙන ඉන්න ක්‍රීඩකයට දම් පාට තොප්පියක් දෙනවා) දිගටම තියාගන්න කියලා.. හොඳට කරපන් කියලා කියනවා.. කවුරු ප්‍රශ්න ඇති කරන්න හැදුවත් අපේ උන් බුදු ෆිට්..

dam cap aka gandaluuuuuuuuuuuuuuu
අන්තිමටම කියන කෑල්ල තේරෙන්නෙ නැහැ.. සංගා කියන්නේ දම් පාට තොප්පිය (IPL එකේ වැඩිම විකට් අරගෙන ඉන්න ක්‍රීඩකයට දම් පාට තොප්පියක් දෙනවා) දිගටම තියාගන්න කියලා.. හොඳට කරපන් කියලා කියනවා.. කවුරු ප්‍රශ්න ඇති කරන්න හැදුවත් අපේ උන් බුදු ෆිට්..
අන්න බලපන් සිරා බොක්කෙන් කතා කරන සංගා...ලොවෙත් ..![]()
අන්තිමටම කියන්නේ උඹට එකෙකුටවත් බැහැ අත තියන්න කියලා.. ඒක කියන්නේ විකට් වලින් මාලිංගව පාස් කරන්න බැහැ කියලද? මාලිංගට පහුගිය ටිකේ ඇදුන ලෙඩ හින්දද කියලා සංගම තමයි දන්නේ
Ela Ela Sanga