අත බලලා කියන සාත්තර හරිද?

Yakka putha

Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    වශී නෙමෙයි උට්ටෝ. මම පහුගිය මැයි 4 ඔය හරියෙන් යන ගමන් නිකමට නැවැත්තුවා. වෙලාව හවස 3ට විතර ඇති බන්. සතියේ දවසක් නිසා සෙනගත් නෑ. මම වාහනේනැවැත්තුවේ CHR එකකට ඉස්සරහින්. ඒ වෙලාවෙත් සාස්තර කියන එකියක් කාර් එකේ වැම් පැත්තේ සීට් එකේ කොල්ලට සාස්තරයක් කියනවා. මාත් වතුර ටිකක් බොන ගමන් කණ්ණාඩියෙන් සිද්දිය බලාගෙන හිටියේ. ඒකිත් හිනා වෙවී එතන හෙන විකාරයක් කරනවා වගේ තේරුනා. ඒකි අවුරුදු 30ට අඩුයි. 25-27 අතර ඇති. ටික වෙලාවක් යද්දි මේකි නැග්ගනේ බන් වාහනේට. ඊට පස්සේ වාහනේ ගියා සිංහලූ. මාත් විනාඩි 5ක් විතර ඉදලා ආපහු යන්න පටන් ගත්තා. මේ වාහෙනේ දඹුල්ල පැත්තට යද්දි කෑම කඩයක් ලග නවත්තලා තියනවා දැක්කා. මම ඒ වාහනේ පහුකරලා ගිහින් ටික වෙලාවකට පස්සේ මේ වාහනේ ආයෙත් මාව පහු කරගෙන ගියා. කොහොම හරි ඉබ්බාගමුවත් පහු වෙලා ටිකක් දුර යද්දි රූම් දෙන පොට් එකකට වාහනේ හැරෙව්වා. :P ඊට පස්සෙ මොකද උනේ කියලා මම නම් දන්නෙ නෑ සිංහලූ.
    Pau asarani
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    632
    758
    93

    ඊය උට්ටො, ඔය සාත්තර කියන ගෑනු නාන්නෙත් නැද්ද මන්ද මහ හඩු පාටයි, හඩු ගඳයි. අපරාදෙ කියන්න බෑ උංගෙ ෆිගර් එකයි ස්කින් ටෝන් එකයි නම් මරු.
    අර CHR එකේ එකා එක්කො ඒකිව පෙඟෙන්නදාල හෝදල ගන්න ඇති. නැත්නම් නහයක් නැති හිරිකිතක් නැති කරෝලයෙක් වෙන්න ඇති. 🤮
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,047
    3,919
    113
    ඇඩ්රස් නෑ

    කලුතරට ගිහින් කෙල්ල ජනේලෙන් පැන්නා 🙂
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඊය උට්ටො, ඔය සාත්තර කියන ගෑනු නාන්නෙත් නැද්ද මන්ද මහ හඩු පාටයි, හඩු ගඳයි. අපරාදෙ කියන්න බෑ උංගෙ ෆිගර් එකයි ස්කින් ටෝන් එකයි නම් මරු.
    අර CHR එකේ එකා එක්කො ඒකිව පෙඟෙන්නදාල හෝදල ගන්න ඇති. නැත්නම් නහයක් නැති හිරිකිතක් නැති කරෝලයෙක් වෙන්න ඇති. 🤮
    මචන් කතරගම , සෙල්ලකතරගම ඉන්න ගෑනු වගේ නෙමෙයි. මුන් ලස්සනට ඇදලා ඉන්නවා. තරුණ කෙල්ලොත් ඉන්නවා. උන් ඇත්තටම සාස්තර කියන අයද, නැත්නම් ඩීල් යන උන් ද කියන්න මම දන්නෙ නැ. කුරුණෑගල හරියෙන් යද්දි පොඩ්ඩක් බලපන්. නාකි අම්මණ්ඩීලාට වැඩීය තරුණ කෙල්ලොත් ඉන්නවා.
     
    • Like
    Reactions: pdkuma

    එහෙනම් බං ඔය පැතිවල පාර අයිනෙ ඉඳන් බඩුවක් කියලම ඩීල් යන්න බැරුව ඇති. උන් ඒකට වෙනම ක්‍රමයක් හොයාගන්න ඇති. දැන් උද්දමනයත් එක්කෙ කොළඹ අවටත් spa වැටෙනව හතු පිපෙනව වගේ. ගෑනුන්ට ලේසියෙන්ම ලොකු ගානක් හම්බ කරන්න පුලුවන් ඉතින් කකුල් දෙක පලල් කරල. නිතරම යැවෙන්නෙ නෑ ඔය පැත්තෙ. ආයෙ පාරක් යනකොට හොඳට සෝදිසියෙන් යන්න ඕනෙ. ලොකු සාත්තරයක් අහගන්න පුලුවන් වෙයි 👍.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඊය උට්ටො, ඔය සාත්තර කියන ගෑනු නාන්නෙත් නැද්ද මන්ද මහ හඩු පාටයි, හඩු ගඳයි. අපරාදෙ කියන්න බෑ උංගෙ ෆිගර් එකයි ස්කින් ටෝන් එකයි නම් මරු.
    අර CHR එකේ එකා එක්කො ඒකිව පෙඟෙන්නදාල හෝදල ගන්න ඇති. නැත්නම් නහයක් නැති හිරිකිතක් නැති කරෝලයෙක් වෙන්න ඇති. 🤮
    ඉස්සර මාලනී ෆොන්සේක නම් රොඩී ගැණුන්ට රගපෑවා ලස්සනයි 😘😘
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    මේ ලගදි එකෙක් අත බලලා මගෙන් ඇහුවා කෙල්ලෙක් ඉන්නවද කියලා මම නෑ කිවුවා.
    මූ කිවුවා උබට කෙල්ලෙක් සෙට් වෙනවා ඒකිව තමා උබව බදින්නේ බොරුනම් බලහන් කියලා.
    මටත් ඕනේ නැති රෙද්දක් නෑනේ මාත් කොහොමද උබ එහෙම කියන්නේ කියලා ඇහුවා
    මූ අතේ ඉරි පෙන්න පෙන්න මේකෙන් මේක වගේ හෙන රෙද්දවල් ගොඩක් කියවන ගියා. ඔක්කොම ඉවර උනාට පස්සේ මන් උට කිවුවා මට කෙල්ලෙක් හිටියා ආයෙත් මට ඒකිව සෙට් වෙයිද කියලා. ඌ මික් නොකියා මටත් බැන බැන ගියා.
    ඌ කියපු දේ ඇත්තක් වෙයිද?

    ඈත් එජකුලටෙ වුනාම බොය්ට ප්‍රස්නයක්ලු 🥴
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113

    මුන් දැන් තමයි එලියට ඇවිත් තියෙන්නේ. කොරෝනා කාලේ, රනිල් පැරදුන කාලේ මීක් නෑ. KCN රත්නායක කියලා ටොලමියන් ජෝතිෂ්‍යයෙන් වැඩකරන එකෙක් ඉන්නවා. පොර විතරයි රනිල් ආයේ රජ වෙනවා කියලා කිව්වේ. ඒකත් කිව්වේ රනිල් පැරදිලා නන්නත්තාර වෙලා ඉන්න කාලේ. ඒ කාලේ රනිල් පාර්ලිමේන්තුවේ ජාතික ලයිතුවෙන් ඇතුලට ඇවිල්ලත් නැහැ. අනිත් එකෙක්වත් කෙලින් කිව්වෙත් නෑනේ. දැන් ඉතින් බයිලඅ ගහනවඅ.